@simiqueen17: 😜😜👍👍

Simi Lambra
Simi Lambra
Open In TikTok:
Region: IN
Monday 29 June 2020 18:45:40 GMT
22454
2862
12
92

Music

Download

Comments

sardarjagdeepsing27
Sardar Jagdeep Singh :
gal krni koi
2020-06-29 18:47:10
0
user911144389526
user911144389526 :
nice👌👌👌
2020-06-29 18:49:06
0
jass_jassi6
jass_jassi6 :
meg kro
2020-06-29 18:49:19
0
jaswindersidhu446
Jaswinder Sidhu :
wow
2020-06-29 18:57:52
0
ravirana885
Ravi Rana :
cxxxxx
2020-06-29 23:39:00
0
manpreetmehramanp7
Manpreet Mehra Manpr :
👌👌👌👌💕💤💋
2020-06-30 01:19:39
0
sodhi1189117168610
sodhi rasulpur :
👌👌🌹 super baby 💋💋👌👌
2020-06-30 03:28:05
0
satnamsingh20729
Satnam singh :
nice khand
2020-06-30 04:36:57
0
karezit_3939
ROHIT TRANSPORT PB :
aedda di vedio nhi ji pauni chahidi
2020-06-30 05:07:21
0
ranjeet043
Ranjit singh978124 :
🌷🌷🌷🌷🌷🌷
2020-06-30 07:30:08
0
vikrantpassi41
Vikrant Passi :
u num
2020-06-30 07:30:51
0
sardar.gurdeep
Sardar Gurdeep Singh :
gasti
2020-06-30 08:46:27
0
To see more videos from user @simiqueen17, please go to the Tikwm homepage.

Other Videos

ආදරණීය වෙලා,           පැලැස්තර ඔතපු වචනවල උණුහුම විතරක් ඉතුරු කරලා පුංචි ලියමනක් ඉතුරු කරලා කොහෙද ඉග්ලූ එකක හැංගුණාද වෙලා?  ඇවිත් බලනකොට ටිකක් පරක්කු වෙලා වුණත් ඔයා නැතත් ඒ පැලැස්තර ඉතුරු වෙයි කියලා තියෙනවා දැක්කම කොච්චරක් දේවල් හිතුණද...පාලුයි හරීයට වෙලා...ඉස්සර හරි හරීයට කියෙව්වට දැන් එහෙම නැති තරම්මනේ...අඩුම මේක දකින්නවත් ඔයා මේකෙත් නෑනේ...ඒත් ඔයා නොදැක ඉන්නෙත් නෑනේ...වචන අමුණලා ඔයාටම දෙනවට වඩා මෙහෙම කියන එක ලේසියි වගේ...ඒ නිසා මං මේක මෙතන ඉතුරු කරන්නම්!           සීත ඍතුව දිග වුණාට මෙච්චර දිග වෙයි කියලා කවුද හිතුවේ වෙලා...කුණාටු අරක් අරගෙනද කැලෑ මලව? ඒ වුණාට ලපටි ලා කොළ පාට දලු හැමදාම ඉඳිවී පුංචි වැහි බිඳු විතරක් බේරලා කැලෑ මල සනසන්න උදව් කරන්න...සීත ඍතුවේ කොළ හැලිලා වුණත් රූස්ස ෆයිනස් ගස් තාම ඉන්නවානේ හයියට...වැහි දාක කුණාටු අරක් ගත්තු අමාවක දාක එන්න බැරි වෙයි කුඩයක් ඉහළන් ඒත් කණාමැදිරි එළියක අමුණලා හබරල දල්ලක් එවන්නම්...දන්නවද වෙලා හබරල කොළ හරි හයියයි...සීත ඍතුව ඉවර වෙනකම් අල්ලන් ඉන්න පුලුවන්!             වෙලාගේ මායාකාරී වචන මට මඟෑරෙයි හරියට! දවසක පුළුවන් වුණොත් ඔතපු පැලැස්තර ලිහිල් කරලා ඒවයි පිපුණු මල්වල සුවඳ විදින දවසක ආයෙම පාරක් හිතුණොත් අකුරු කැට ටිකක් නෙලුමකට අමුණන්න...පුලුවන් වුණොත් විතරක්! ඒකත් කැලෑ මලට බරක්නම් ඕනේ නෑනෙහ්...ඊට වඩා ලස්සනයිනෙහ් පෙති ටික දිගෑරගෙන හිරු එළියේ හාදු තවරගෙන හුළඟ එක්ක කෝලම් කරන ලස්සන කැලෑ මලක් දකින එක...ඒක හිතට සැනසීමයිනේ...සතුටුයිනේ!             දවසක මල් බාස්කට් එකකට එකතු කරන් හිනාවක් එක්ක හම්බුණොත් අපි...එතකම් කියලා ඔයයි මායි හදපු හිම බබා එක්ක එකතු වෙලා හිම පියලිවලින් හැඩ වුණු තරු කැට ගනින්නම්...එතකම් ඔය ඉග්ලූ එක ඇතුළේ ඉන්න චුට්ටන් හිම වලස් බබා එක්ක සෙල්ලම් කරලා හිනා වෙලා ඉන්නවා නේද?! මල් වාරේ ඉක්මණටම එයි මගේ වෙලා! මට ඒක විශ්වාසයි! පුරහඳ පායපු, රිදී රේඛාව ලස්සනටම දිලිහෙන, හත් පාට දේදුණු ලෝකෙම පාට කරන හිරු එළියට නැළවෙන මල් පිපෙන දවස් අනිවාරෙන් එනවාමයි! මේක කියවන ඕනෙම කෙනෙක්ට මං කියන්නේ එහෙම දවස් එනවාමයි! එතකම් හයියට අල්ලන් ඉන්න අල්ලගන්න!                 තව දෙයක් කැලෑ මල, ඉඳහිට ඇවිත් බලලා යන්න මැසේජ් බෝඩ් එක...තව ඔයාගේ ඇතුළෙ ඉන්න ලස්සන වචන අමුණන මායාකාරිට ඉඳහිටවත් කවියක් ලියන්න දෙන්න ඔයා වෙනුවෙන්! ඉතින් මට කියන්න තියෙන්නෙ මං හරීම ආදරෙයි! පරිස්සමින් සතුටින් ඉන්න! ආලුයි ❤️! යනවා නම් නුඹ ඈත දුරකට මටත් නොකියම නොඑන්න දුටුවොතින් සඳවතිය අහසේ යන තැනක තතු කියන්න නුඹේ මග දිග තුරුලතා වල මල් පිපී දැයි බලන්න අපේ ආදර කතාවේ කෙටි පටුන පෙති මත ලියන්න පියුම් දහසක් පිපුනු පොකුනක් හමූඋනොත් මග රැදෙන්න බඹර සමනල මී මැසින්හට සෙනෙහසේ කවි කියන්න ඉතින් නුඹ තව දුර ගියෝතින් මාව අමතක නොවෙන්න හිත හැදෙන්නට දුක නිවෙන්නට මටත් කවියක් ලියන්න මම ආදරේ ම ආදරේ (වෙලා)! #letter #Love #sister #missyou

About