@manoj.s.jayasundara:

manoj jayasundara
manoj jayasundara
Open In TikTok:
Region: LK
Wednesday 08 July 2020 19:06:50 GMT
957463
51029
661
1218

Music

Download

Comments

pc_amore__10.10__
PC Amore :
ඒ මනුස්සය හින්ද නේ යකෝ රටේ පය ගහල ඉන්නෙ උබල අපි ඔක්කොමල්ලම හිතල බලල කතා කරපල්ලා.❤👈
2020-07-08 21:50:28
296
simplegirl_pavi99
🌹පුන්චි නෝනා🌹🇱🇰 :
අප්පච්චී.❤️ඔයා සතුටින් සන්තෝසෙන් ඉන්න.මගේ ආයුශත් අරන්.ඔයා නැත්තං මාත් නැහැ මගෙ රටත් නැහැ 😢😘
2020-07-13 09:45:31
164
dumindasaumya
Duminda saumya :
මග යන්න පණත් නෑ
2020-07-13 11:03:32
7
dogslover237
badboy :
අපේ රටේ ඉන්න ගොඩක් මිනිස්සු කුහකයි. ගරුකල යුතු මනුස්සයෙක් 💔
2020-07-13 05:15:18
169
user132281329shanu
ශනූ නෙහන්සා :
වැරදි ඇති. ඒ මොනා උනත් ගරු කරන්න ඔනි මනුස්සයෙක්.
2020-07-13 07:41:55
42
kelumkumara76
Kelum Kumara :
මාත් දන්නව මෙයා අපිට නිදහස අරන්දුන් තවත් නායකයෙක් මගේ කුලුදුල් ඡන්දය ඉදල පසුගිය මැතිවරනය දක්වා මෙයාට තමා දුන්නෙ ඒත් මින් පසුවට මම කිසිම දේශපාලුවෙකුටවත
2020-07-13 07:09:30
1
denusara_denu
Denusara_Denu :
කමෙන්ට් බලන්න ඕනෙ දේශපාලන වහල්ලුන්ව බලාගන්න😂
2020-07-14 11:19:48
24
r_o_w_d_y___bby
𝗥 𝗢 𝗪 𝗗 𝗬 🇦🇺 :
දෙවෙනි අප්පච්චී 🌹💘🙏💫
2020-07-13 06:17:44
28
eranda_lak
user1123464977093 :
මොන දේශපාලනය කලත් අපි මැරෙනකන් ගරු කල යුතු මනුස්සයෙක් ❤
2020-07-13 14:11:14
103
malki.99472332
Doni... :
අපේ රටෙ අප්පච්චි.සියලු දෙවියන්ගෙ පිහිටයි.👉🌍❤😘😍👈අද අපි බයක් නැතුව ජිවත් වෙන්නෙ ඔයා නිසා අප්පච්චි
2020-07-13 05:59:13
92
bathi02
Bathi :
අපි මේ රටේ සතුටි න් ඉන්නේ මෙතුමා නිසා....
2020-07-13 05:14:30
75
a__r__222
❤R⃠U⃠M⃠E⃠S⃠H⃠😛 :
රට බේර ගත්ත උත්තමයා...❤️
2020-07-13 07:02:47
49
__nethra__23
🌸🐰♥nethra♥️🐰🌸 :
ආඩම්බර කමක් නැති මොන දේ උනත් නිහත මනී මනුස්සකම දන්න කෙනෙක් ♥️
2020-07-13 11:19:51
41
____dopehithu_____
____හිතු වා_____ :
අප්පච්චියා මගේ❤️😘
2020-07-14 02:49:17
34
sudu_putha_1987
Sudu_Putha_1987 :
මිනිසෙක්ව විවේචනයට ලක් කරන ඔබත් මිනිසෙක් කියා සිතන්න, කෝ 100% නිවැරැදි මිනිසුන් ?,,,
2020-07-13 11:34:29
29
ashankaroshan
Ashanka Roshan :
ජාය වෙවා බුදු සරණායි ඔබතුමාට ❤️🙏
2020-07-13 07:07:43
25
nirajthejan
Thejan Hettiarachchi 🇰🇷🌀 :
මැරෙනකම් ගරු කල යුතු මනුස්සයෙක් එච්චරයි 🖤🌺
2020-07-13 20:09:39
22
lakshithasandaruwn
Lakshitha Sandaruwan :
අපි දන්නවා අදටත් අපි මෙතුමා නිසා ඉන්නෙ කියලා හැබයි ගෝඪාභය මැතිදුන් අරගන යන වැඩපිළිවෙළට මෙතුමාගේ දායකත්වය මදි.අපිට දැන් ඔිනේ ගෝඨාභය මැතිදුන්.
2020-07-14 04:28:49
22
tharudonidoni
🥀❤️,̶,̶:̸:̸:̸D̸ᴏ̸ɴ̸ɪ̸:̸ :̸:🥀 :
ඒ හිනාව ඇත්ලේ තියන නිහතමානි කම ....එක්ක එකතු උන .....ගැම්ම ....තෙරුවණ් සරණයි එතුමන්ට 🙏🙏❤️❤️❤️❤️❤️
2020-07-13 08:57:25
22
sasankadewapriya
🌹🌹 Darshana🌹🌹 :
අදහන්න වටින මිනිස්සු
2020-07-13 06:40:16
22
kumaradevage
user6405169650263 :
ශ්‍රී ලංකා වට ආදරේ කරන හැමෝම ආදරේ කරන්නෙ අප්පච්චීට විතරයි දේශදෝහී කාලකණ්ණි මෙි රටෙි වැඩිවෙලා ඒකයි 2015දි රටට කෙලඋනේ දේශප්‍රේමී සියලු දෙනාගෙ හදවත නඹයි
2020-07-13 14:08:32
17
shiran_sudu
SHIRAN-SUDU :
මගේ රටේ නිදහසේ පය ගහලා මට ඇවිදින්න පුලුවන් උනේ ඔබ තුමා හින්දා පියානණි..🙏🙏🤗🤗🇱🇰🇱🇰
2020-07-13 15:05:03
16
userchamot7
podda max :
රටෙ අපච්චි
2020-07-15 05:21:21
16
shavindashiranga
Shavinda Shiranga :
ගරු කරන්න ඕනි තැනදී ගරු කරන්න ඕනි.ගරහන තැනදී ගරහන්න ඕනි බෝධිසත්වයෙක් උනත් වැරද්දක් කලත් වැරැද්ද වැරැද්දමය්. 🙏🙏🙏🙏🙏
2020-07-13 05:45:20
16
dj_leo_akhil
DJ Leo Akhil :
මේ මනුස්සය නැතිනම් අද නිදහසේ ජීවත් වෙන්න රටක් නෑ . ඒ හේතුවම ඇති මේ මනුස්සයට හැමදාම ගරු කරන්න.
2020-07-13 05:54:43
15
damith_s_liyanage
Damith S Liyanage :
එකෙක්ට වත් චන්දේ දෙන්නේ නැහැ ඒත් මේ මනුස්සයා නිසා tamai අදටත් භයක් නැතුව ඉන්නේ 💯
2020-07-13 17:11:15
12
nishanandarage
Nishan Andarage :
අපි කාගෙත් රට..කොටින්ගෙන් බෙරල දිපු..ඔබතුමා..මා මියෙනා තුරාවටම..ඔබ මාගේ මතකයෙ..ඉන්නව සර්..🙏🙏🙏🙏💖💖💖💖💖💪💪💪💪
2020-07-14 05:11:25
12
chamothmadushan5
Chamoth Madushan :
අපි මේ රටේ සතුට්න් ඉන්නේ මෙතුම නිසා🙏🙏🙏🙏💕❤️😍
2020-07-13 13:40:32
11
lochanagayashan
Lochana Gayashan🇰🇷🖤(LoKaYa) :
කෙලින් ඉන්නවත් බැරි උන් තමයි රට පාලනය කරන්න ඉල්ලන්නෙ
2020-07-08 21:13:32
11
chuti_jay0
chuti jay :
රජේක්❤️
2020-07-13 06:23:56
11
asanka129
Asanka :
අපේ රටේ වීරයා 🙏🙏🙏👍👍👍👍👍
2020-07-13 18:52:11
9
user3620557699608
## 😜😜❤❤💚💚 ## :
ආදරෙයි අප්පච්චි ❤️❤️❤️❤️❤️🥰🥰🥰
2020-07-13 06:18:22
9
piyu__bba
😈 piyu 😈 :
අප්පච්චි 😍😍😍
2020-07-14 01:51:30
9
user6931569274493
user6931569274493 :
අපි හම්බ කරොත් අපි කෑවා කාට ඡන්දෙ දුන්නත් වැඩක්නම් නෑ ඒත් රටක් විදියට මහින්ද මහත්තය මට දෙවියෙක්
2020-07-13 10:42:51
8
jeewakihettiarachchi
Jeewaki Hettiarachch :
වැරදි කලා...ඒත් හැමතැනම දවසට එක ගානෙ රටේ කොහෙ හරි බෝම්බ පිපිරුව රටක් මේක...අද අපි මෙහෙම ඉන්නෙ මේ මනුස්සයා නිසා...ඒකට ගරු කරන්න මොනව නැතත්
2020-07-13 19:17:03
8
nelumharshani
Piyumi Harshani :
ගොඩක් ආදරෙයි අප්පච්චි😃
2020-07-14 07:32:55
8
chathura430
🅲🅷🅰🆃🅷🆄🆁🅰 🅻🅰🅺🅼🅰🅻 :
බුදුසරණයි අප්පච්චී❤️❤️❤️❤️
2020-07-13 11:13:19
8
user7957786
user1022121667238 :
kuhakayinta ithin me wage raththaran mnissu arajik nh..[laughwithtears]
2020-07-14 04:14:54
7
piyumiedirisingh
Piyumi Edirisinghe :
මෙයාට ගොඩක් ගරු කරනවා ඒත චන්දේ දෙන්නේ නෑ..බල තන්හාව මෙයාට...
2020-07-26 18:35:37
7
nishanthi200
nishanthinishanthi :
ape රජ්ජුරුවෝ ඔබයි රටේ පියාණන් obai 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි ❤❤ ආදරෙයි ❤❤ 🙏🙏🙏🙏🙏🙏
2020-07-13 08:35:40
7
music_eye
MUSIC EYE ❤️🎶 :
king ❤🙏
2020-07-13 05:37:44
6
prasad__randika
user5323521917889 :
#හදවතේ__නායකයා__තවමත්💜️💜️💜️
2020-07-13 08:53:49
6
chanakamadushanka67
Chanaka Madushanka :
නිහතමානීකම
2020-07-13 11:56:18
6
shenal_fdo27
Lara :
අප්පච්චි ලු 😂😂😂, ඊයා බන් උබලා
2020-07-15 13:29:10
6
king_himasmax
Himas Max :
චන්දේ නම් දෙන්නෑ හැබැය් බනින්න හොද නෑ. වයසට යනකොට මෙහෙම වෙනවා 😪
2020-07-15 00:41:51
6
nipunakavinda72
Nipuna Kavinda :
දුටු ගැමුණු ජය වේවා 🖤❤️😍😘😘 බුදු සරනයි ...
2020-07-14 17:12:17
5
user6439768427499
hirun :
ඔබතුමාට පින් සිද්ද වෙන්න අපි අද හුස්ම ගන්නවා මැතිඳුනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2020-07-13 09:39:59
5
kumaradevage
user6405169650263 :
ආදරෙයි රත්තරං අප්පච්චී ඔබ තරම් රටට ආදරේ කෙනෙක් ලොවෙත් නෑ ඔය ගෝඪ කියන නම දන්නෙ ඔයා නිසයි අප්පච්චී රත්නත්තරේ පිහිටයි රත්තරං අප්පච්චී
2020-07-13 13:56:30
5
slbanu5
SL BANU :
මොන දෙ කලත් මෙ මනුස්සයා නැත්තම් තවත් අපි කොටින්ගෙන් බැට කනවා
2020-07-13 20:18:12
5
queen0186nc
Nawodya NC 💖 :
බුදුසරණයි .ආදරෙයි 💕💕💕💕💕💕💕💕💕💕💕 අපි ඔබ තුමාට .
2020-07-13 05:36:06
5
pubuduniroshan
Pubudu Niroshan :
ජය වෙව මවනැල්ලට එනව නෙද 🥺🥺🥺🥺🥺
2020-07-13 07:20:46
5
To see more videos from user @manoj.s.jayasundara, please go to the Tikwm homepage.

Other Videos


About