Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@farzana.sonia1:
Farzana Islam
Open In TikTok:
Region: BD
Saturday 15 August 2020 16:50:24 GMT
298
42
1
0
Music
Download
No Watermark .mp4 (
3.1MB
)
No Watermark(HD) .mp4 (
3.1MB
)
Watermark .mp4 (
3.16MB
)
Music .mp3
Comments
Shahariyar Belal❤️🩹 :
♥♥♥♥♥
2020-08-25 18:32:54
0
To see more videos from user @farzana.sonia1, please go to the Tikwm homepage.
Other Videos
Acting with only eyes🐐🌹#fyp #edit #godfatherpart2 #godfather #alpacino
filler edit 😣✌️ ugh i need a new coloringg scp : @baldy #keonho #keonhocortis #ahnkeonho #cortis #cortisedit
#curugciparay #curug #fypシ #xybca
Worth it bangett 25k bisa liat tempat se bagus ini💖 #bjbrprobolinggo #lightswonderland
I’m sorry your boyfriend is looking...
Fitness සීන් එක හැමෝටම බැරි ඇයි...? මේ ලෝකෙ හැමෝම හෙන සිරා ඇඟවල් හදාගන ඉන්නව අපි දැකල නැහැනෙ...නිකං පාරක ටවුමක සෙනග රැස්වෙන තැනක බැලුවම එක එක ජාතියෙ තඩි පත ඩයල්නෙ වැඩි...එහෙම වෙන්න බලපාන හේතු ටිකක් බලමුද... 1. Self management What you eat who you are කියල කතාවක් තියනවනෙ...ඒ කියන්නෙ ඔබ මේ දැං මේ විදිහට මේ පෙනුමට ඉන්නෙ ඔබ කනබොන විදිහ නිසා කියන එක...fitness වැඩේ 90%ක් ම කෑම තමයි...හැබැයි එහෙම පාලනයක් තියාගන කන්න බොන්න නං හොඳ self management එකක් තියන්න ඕනෙ...අද රෑ නිදාගන්න කලිං හෙට දවසෙ plan එක ඔළුවෙ තියෙන්න ඕනෙ...හෙට කන බොන දේවල් සහ කන බොන වෙලාවල් දැනගන ඉන්න ඕනෙ...කෑම හදාගන හරි බඩුමුට්ටු සෙට් කරගන හරි ඉන්න ඕනෙ...එහෙම ආවට ගියාට දකින දකින ඒව කටේ ඔබාගන මේක කොරන්ඩ බෑ... 2. Happiness තමංගෙ ජීවිතේ තියන එකම සතුට සැනසීම කෑම උනාම වැඩේ කේස්...උදේට ඇඳෙන් නැගිටින්නෙම සීනි, පිටිකිරි දාපු තඩි කිරි තේකක් කෝපි එකක් ගැන හීන මවල ඒක ගසල නං එතන ඉඳං දවසටම බඩු...උදේම ඇහැරවගන්න ඉන්සියුලීන් spike එක රෑට නිදාගන්නකංම කෑම ඉල්ලල යකා නටනව...කෑම වලට අමතරව සතුටු වෙන්න පුළුවං තව දේවල් හොයා ගන්නම වෙනව...ඒ මොනවද කියල තමංම හොයාගන්න ඕනෙ... 3. 100% ට යන එක Meal planning පටන් ගන්නව කියල හැම වටලප්පමම තුන් වේලට කකා හිටපු එවුං එක පාරම මල් වට්ටි වගේ ලස්සනට එලවළු තම්බපුවයි මසුයි බිත්තර ගෙඩියි කන්න පටං ගන්නව...ඒ කියන්නෙ බිංදුවෙ ඉඳං එක පාරම 100ට ගිහිං...ඒක මලාට කරන්න බෑ...ඊට පස්සෙ මාසෙකින් දෙකකින් ආයිමත් වැඩේ අතඇරල දාල බිංදුවෙ...එහෙම නැතුව 30%න් විතර පටන් අරං 70-80%ට ගිහිං සතියකට පාරක් විතර බිංදුවටම බැහැල මැද මාවතක යන ගමන තමයි තිරසාර...ඉඳල හිටල 100% ඉන්නත් පුළුවං... ඕනම meal plan එකකදි ඒක අවුරුදු ගානක් එක දිගට යන්න තරං හිතට සෙට්ද ආර්තිකේට ඔරොත්තු දෙනවද හදාගන්න වෙලාව තියනවද කියල බලන්න ඕනෙ...එහෙම නැතුව short cut වලින් කිලෝ කීපයක් අඩු කරගත්තට ඒක වැඩි වෙන්නෙත් ඩබල් වෙලා මාරම ඉක්මනට... 4. Exercises එක එක ජාතියෙ sports කරන කීප දෙනෙක්ගෙ පින්තූර ටිකක් බලන්නකො...weight training, swimming, running, basketball, cycling, etc..මේ මොක කරත් ඒ හැම එකාටම සිරා ඇඟවල් තියනව...ඒ කියන්නෙ මේ ගේමෙදි gym යන්නම ඕනෙ කියල එකක් නෑ...fit & healthy ඇඟකට එකම පාරක් කියල එකක් නෑ...තමං කැමති ඕනෙම active දෙයක් කරන්න පුළුවං...හැබැයි ටිකක් බැහැල කරන්න ඕනෙ... 5. Priority අපි දවසගානෙ අපේ පැවැත්ම වෙනුවෙන් රස්සාවල්, ගෙදර වැඩ වගේ survival ගේමක ඉන්නවනෙ...ඒත් දවසට පැයක් හමාරක් හොයාගන්න බැරි කමක් නෑ...හැබැයි තව අමතර වැඩ දාහකුත් පටලවගන ඒත් වෙලාවක් ඉතුරු උනොත් තමයි තමංගෙ ඇඟපත ගැන හිතන්නෙ...හිටපු ගමං අසනීපයක් සෙට් වෙලා, exercise නොකරොත් බඩු හම්බවෙනව කියල දොස්තර කිවුවම තමයි මතක් වෙන්නෙ...එතකොට switch එකක් දැම්ම වගේ එක පාරම healthy mode එකට යන්න බෑ...මොකද ඒක සෑහෙන්න කාලයක් ඉඳං හෙමිං හෙමිං හුරුවෙන්න ඕනෙ lifestyle එකක්....මලාට හුරුවක් නැති කෙනෙක්ට හෙට ඉඳං ඒ lifestyle එකට යන්න බෑ... Copied #helthyfoods #helthylife #weightloss #helthymode #Fitness
About
Robot
API
Legal
Privacy Policy