@specialsauceboss: Yeah

wheresabby
wheresabby
Open In TikTok:
Region: US
Saturday 19 September 2020 01:28:29 GMT
16445
537
4
33

Music

Download

Comments

celticnation344
Jpa$$$$$$ :
Girl to the rights @
2020-09-21 21:20:29
0
mattj621
Matt :
Ayeee
2020-09-19 03:07:40
0
imoveritwiththisone1234
MacD :
Haha😂😂😂😂😂😂
2020-09-19 05:58:50
0
user80340617
mark.zafuto66 :
what a shit show.. lol
2020-09-20 15:31:44
0
To see more videos from user @specialsauceboss, please go to the Tikwm homepage.

Other Videos


"ඇත්තටම සමහර වෙලාවට මට මං ගැනම මාරම කලකිරීමක් දැනෙනවා. මං ආදරේ කරපු කෙනාව මගේ අතින්ම රිද්දලා තියෙනවා කියලා තේරෙද්දී හිතට මාර බරක් දැනෙන්නේ. ඔයාට මාව එපා වෙන එක ඇත්තටම සාධාරණයි. මොකද මං තරම් ඔයාව අවුල් කරපු, ඔයාගේ හිත රිද්දපු මනුස්සයෙක් තවත් නැතුව ඇති. ඔයා මගෙන් බලාපොරොත්තු වුණේ ලස්සන ආදරයක්, සැනසීමක් විතරක් වුණත්, මට ඔයාට දෙන්න පුළුවන් වුණේ ප්‍රශ්නයි, කඳුලයි විතරයි. මගේ නොතේරුම්කම් හින්දා ඔයා කොච්චර නම් තනියම අඬන්න ඇතිද, කොච්චර නම් හිතින් විඳවන්න ඇතිද? මට ඔයාව සතුටින් තියන්න ඕන වුණත්, හැමතිස්සෙම මගේ අතින් වුණේ ඔයාව තවත් පාලු කරන එක විතරයි. මං දන්නවා මගේ අතින් වුණු වැරදිවලට සමාවක් නෑ කියලා. ඒත් මගේ හිත ඇතුළෙන් මං ඔයාට හැමදාම ආදරේ කළා. අන්තිමට ඔයාට මාව එපා කරවලා, මේ හැමදේම මෙතනින් නතර කරන්න සිද්ධ වුණු එක ගැන මට මං ගැනම තියෙන්නේ මාරම දුකක්." #2007 #trending #newpage #viral #status

About