@patty.thepeach: Ciao, Rome!!!🤩🥰

🍑💝 Pattie
🍑💝 Pattie
Open In TikTok:
Region: SG
Tuesday 12 October 2021 15:27:56 GMT
955
18
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @patty.thepeach, please go to the Tikwm homepage.

Other Videos

ඔයාගෙන් ලැබුණේ සහ දැනුණේ කවදාවත් හිතුවෙවත් නැති අමුතුම ආදරයක්…!! 🥺❤️‍🩹 නුහුරු හිතකට මෙච්චර ළං වෙන්න පුළුවන් කියලා, මම කවදාවත් හිතලා තිබුණේ නෑ… ඒත් ඔයා මගේ ජීවිතයට ආවට පස්සේ, ආදරය කියන්නේ වචන කිහිපයකට වඩා ගොඩක් ගැඹුරු හැඟීමක් කියලා මට තේරුණා…!! ඔයාගේ එක පුංචි වචනයකින් පවා මගේ මුළු දවසම ලස්සන වුණා… ඔයාගේ එක හිනාවක් වෙනුවෙන් මම කොච්චර නම් සතුටු වුණාද… ඔයා එක්ක කතා කරපු පුංචි වෙලාව පවා මගේ හිතට මහමෙරක් තරම් වටින දෙයක් වුණා…!! ඇත්තටම මම ඔයාගෙන් බලාපොරොත්තු වුණේ ලොකු ලොකු දේවල් නෙවෙයි… හැමදාම මගේ ළඟින් ඉන්න, මගේ පුංචි වෙනස්කම් පවා තේරුම් ගන්න, මම නිහඬ වුණාම ඒ නිහඬකම ඇතුළේ තියෙන වේදනාවත් දකින්න පුළුවන් එකම එක ආදරණීය හිතක් විතරයි…!! ඒත් දන්නවද, අදටත් මට තේරුම් ගන්න බැරි එක දෙයක් තියෙනවා… මෙච්චර ලස්සනට දැනුණු ඒ ආදරය කොහොමද මෙච්චර නිහඬ වුණේ කියලා… එදා මාව සතුටින් තියපු මතකම අද මගේ හිතට මෙච්චර බරක් වෙන්නේ ඇයි කියලා…!! සමහරවිට ඔයාට මේ හැමදේම සාමාන්‍ය මතකයක් විතරක් ඇති… ඒත් මට නම් ඒ හැම පුංචි මොහොතක්ම අදටත් අමතක කරන්න බැරි තරම් වටිනවා… මොකද මම ඔයාට ආදරය කළේ කාලය ගත කරන්නවත්, තනිකම මකාගන්නවත් නෙවෙයි… මගේ හිතේ තිබුණු අවංකම හැඟීමෙන්…!! අන්තිමේදී මට ඉතුරු වුණේ ඔයා එක්ක ගෙවපු ලස්සන මතක ටිකයි, කියන්න බැරිව හිතේ හිරකරගත්ත වචන ටිකයි, ආයෙත් ඒ දවස්වලට යන්න බැරි බව දැන දැනත් ඒ මතක අස්සේ ජීවත් වෙන හිතකුයි විතරයි… ඔයා මට දුන්න ඒ ආදරය වෙන කෙනෙක්ගෙන් ලැබුණත්, ඒක ඔයාගෙන් දැනුණු විදිහටම දැනෙයිද කියලා මම දන්නේ නෑ… ඒත් එක දෙයක් නම් දන්නවා, මගේ ජීවිතේ කවදාවත් අමතක නොවන ආදරයක් මට දැනෙන්න සැලැස්සුවේ ඔයා…!! 🥺❤️‍🩹🥀 #popular #xyow_2 #fypage

About