@dewychoo:

Dewy Choo
Dewy Choo
Open In TikTok:
Region: SG
Friday 26 November 2021 05:39:22 GMT
22998
1473
5
2

Music

Download

Comments

deprinceofzhong
emcee singer actor dezhong ✨💓 :
What in the world is this feet pic
2021-11-26 05:45:36
16
pr1y12
p ꩜ :
BAHAHAHAHAH
2021-11-26 05:42:52
1
user355942294963
. :
my phone fell flat and even BOUNCED off the HARD tiled ground when i tried to do this🙂🙂🙂🙂🙂
2021-11-26 11:26:11
1
sigmagoonster
sam :
hi bebs
2021-11-26 05:42:57
0
frustratedewgongs
CrapTurtles :
slippers ❌ shoes ✅
2021-11-27 00:44:23
0
To see more videos from user @dewychoo, please go to the Tikwm homepage.

Other Videos

හිත ඇතුළෙන් මහන්සි වුණත්, හැමදේම තනියම උහුලගන්න යන එක මගේ ජීවිතේ සාමාන්‍ය දෙයක් වුණා. කවුරුත් නැතත්, කවුරුත් මාව තේරුම් නොගත්තත්, මම හැම ප්‍රශ්නයක්ම, හැම හිත රිදීමක්ම කාටවත් නොකියා හිත අස්සේම හංගගත්තා. කාටවත් බරක් නොවී, තනියම දරාගෙන හිනාවෙලා ඉන්න එක මම මගේ පුරුද්දක් කරගත්තා..
හිත ඇතුළෙන් මහන්සි වුණත්, හැමදේම තනියම උහුලගන්න යන එක මගේ ජීවිතේ සාමාන්‍ය දෙයක් වුණා. කවුරුත් නැතත්, කවුරුත් මාව තේරුම් නොගත්තත්, මම හැම ප්‍රශ්නයක්ම, හැම හිත රිදීමක්ම කාටවත් නොකියා හිත අස්සේම හංගගත්තා. කාටවත් බරක් නොවී, තනියම දරාගෙන හිනාවෙලා ඉන්න එක මම මගේ පුරුද්දක් කරගත්තා.. "ඒත්..." මේ හිත ඇතුළෙත් තියෙන්නේ මස් ලේවලින් හැදුණු හදවතක් මිසක් ගලක් නෙමෙයි. මට මාවම අමතක වෙනකම්, මගේ හීන ඔක්කොම බිඳිලා යනකම්, තව කොච්චරක් නම් දේවල් මට මේ විදිහටම දරාගන්න වෙයිද? මගේ හිත ඇතුළේ තියෙන මේ බර, තව කොච්චර කාලයක් මේ විදිහටම තනියම උසුලගෙන යන්න වෙයිද කියලා... "මම දන්නේ නෑ." වෙලාවකට හිතෙනවා හැමදේම අතෑරලා දාලා, කිසිම දෙයක් ගැන නොහිතා ටිකක් නිදහසේ ඉන්න ඇත්නම් කියලා. හැමදාම ශක්තිමත් මනුස්සයෙක් වගේ රඟපාන එක ඇත්තටම මහන්සියි. මගේ හිතටත් දැන් හරි මහන්සී පොඩ්ඩක් නැවතිලා නිවෙන්න තිබ්බනම් කියල හිතෙන වාර අනන්තයි. ඒත් මොනා කරනද දරාගෙන යන්නම වෙනවනේ..!!❤️‍🩹

About