@wabarose: we very much won

SIENNA⚓️🦈🪸
SIENNA⚓️🦈🪸
Open In TikTok:
Region: US
Tuesday 07 December 2021 22:32:40 GMT
600
60
3
0

Music

Download

Comments

notavagates
AVA ‼️❤️‍🔥 :
queen
2021-12-07 22:34:23
1
bella.templetonn
bella templeton :
yes it is clear u won today 🙌🏼
2021-12-07 23:41:28
1
wabarose
SIENNA⚓️🦈🪸 :
@kay my favorite cheerleader
2021-12-07 22:32:54
0
To see more videos from user @wabarose, please go to the Tikwm homepage.

Other Videos

එදාට ඔයා ගොඩක් පරක්කු වෙලා තියෙයි! ජීවිතේ කවදමහරි දවසක තනිවෙලා තියනවද! තවත් කාගෙ හරි ලග ආදරේ ඉල්ලලා බැගෑපත් වෙලා තියනවද කාගෙ හරි ජීවිතයක ප්‍රතික්ෂේපයකට ලක් වෙලා තියනවද! මිනිස්සු හැමෝම කාලෙකදි අසරණ වෙනවා! කාත් කවුරුත්ම නැති වෙලාවක් එනවා! හැබැයි මිනිහෙක් තව කෙනෙක්ව ඒ තරමටම රිද්දන්නේ ඒ තත්වෙට වැටෙනකන් විතරයි!
එදාට ඔයා ගොඩක් පරක්කු වෙලා තියෙයි! ජීවිතේ කවදමහරි දවසක තනිවෙලා තියනවද! තවත් කාගෙ හරි ලග ආදරේ ඉල්ලලා බැගෑපත් වෙලා තියනවද කාගෙ හරි ජීවිතයක ප්‍රතික්ෂේපයකට ලක් වෙලා තියනවද! මිනිස්සු හැමෝම කාලෙකදි අසරණ වෙනවා! කාත් කවුරුත්ම නැති වෙලාවක් එනවා! හැබැයි මිනිහෙක් තව කෙනෙක්ව ඒ තරමටම රිද්දන්නේ ඒ තත්වෙට වැටෙනකන් විතරයි! "තුවාලේ තියන කෙනා විතරයි කියනවනේ වේදනාව දන්නේ" තව කෙනෙක්⁣ට රිදවන්න කලින් තව කෙනෙක්ගෙ හිතක්,ජීවිතයක් අසරණ කරන්න කලින් රිද්දන කෙනා දැනගන්න ඕනේ තමනුත් ඒ තත්වෙට වැටෙන දවසක් අනිවාර්යයෙන්ම එනවා කියලා! දවසක් එනවා උඹ ආදරේ කරපු විදිහටම උඹට ඕන කියලා හිතෙන තරමටම! උඹට අමතක කරන්න බෑ කියලා පිච්චෙන තරමටම තත්පරේට සිය දහස් වතාවක්ම ඒ හිතත් පිච්චෙන! උඹ එයාගේ ජීවිතේ වෙනුවෙන් කරපු කැප කිරීම් අඩපු කදුළු හූල්ලපු හුස්ම දවසක එයාටත් දැනෙන! එහෙම දවසක් ආව දවසට කවුරු ජීවිතේට ආවත්! කවුරු මොන කැප කිරීම කරත්! කාව ඕන උනත්! එදාට අනිවාර්යයෙන්ම උඹව එයාට මතක් වෙනවා! "මොකද මිනිස්සුන්ට තව කෙනෙක්ගේ අගය දැනෙන්නනම් ලග නැතිවෙන්නම වෙනවා" කොයිතරම් සල්ලි තිබුනත් කොයි තරම් මිනිස්සු හම්බ උනත් එදාට එහෙම රිද්දපු කෙනාට මතක් වෙන්නේ උඹව! මොකද ජීවිතේට හම්බෙන හැම කෙනාම අපේ ජීවිතේට විශේෂ වෙන්නෑ! එහෙම විශේෂ කෙනෙක් ලේසියෙන් අමතක කරන්නත් බෑ! උබ ඒ තරම් කැපකිරීම් කරලා උඹේ ජීවිතේ ගොඩක් දේවල් නැති කරගෙන අහන්න ඕන සේරම කතන්දරත් අහගෙන කෙ⁣නෙක් උඹ වෙනුවෙන් ඉන්නවා කියන්නේ ජීවිතේ එක්තරා විදිහකට පිනක්! එහෙම මිනිස්සු හැමදාම හැමෝටම ලැබෙන්නෙ නෑ! බොරුනම් බලපන්, සතුට තියෙද්දි මිනිස්සු ලග නැති උනාට! සල්ලි තියෙද්දි මිනිස්සු මග ඇරලා ගියාට! දවසක අනිවාර්යයෙන්ම දුකේදි උඹව මතක් වෙනවා! හැබැයි.. සමහරක් වෙලාවට එදාට එයා පරක්කු වැඩිවෙයි උඹ ගොඩක් දුර ගිහින් ඉඳියී! මොකද, මිනිස්සු එහෙම මිනිස්සු රිදෙන්න රිදෙන්න තවත් ශක්තිමත් වෙනවා! උඹ එදා රිද්දපු හිත එදාට ගල් ගෙඩියක් වෙලා තියෙයි! ඒකයි වචනෙටත් කියන්නේ, "සංවේදී හිත් නිතර නිතරම රිදවන්න එපා කියලා" එදාට උබ දුක්වෙයි! මොකද උඹට නැති උනේ හොදම කෙනාව! එදාට උඹ මේ සංසාරේ කිසිම තැනක අසරණ වෙලා නැති විදිහට අසරණ වෙයි! සැයු; සමහර වචනවලට හිත රිදුනනම් දහස් වාරයක් මට සමාවෙන්න! (Yuki ✍) #yuki_quotes_ #foryoupage #foryou #fyp #1m #whatsappstatus #statusvideo #aesthetic #sinhalaquotes #tranding

About