@osipkina1: #1-100❤️#нарасстоянии#реки #переписка #up @hasta04_ #ilaveyou❤️

🖤°•🕸Sonechka🕸•°🖤
🖤°•🕸Sonechka🕸•°🖤
Open In TikTok:
Region: RU
Saturday 26 February 2022 14:44:20 GMT
99744
1919
1
2619

Music

Download

Comments

hasta_vas
Настейшен🏒😈 :
❤️❤️❤️
2025-05-02 07:15:41
5
To see more videos from user @osipkina1, please go to the Tikwm homepage.

Other Videos

ඔයාට කිසිම දෙයක් බැරි, කිසිම දෙයක් නැති කෙනෙක් විදියට ඔයාව ප්‍රතික්ශේප කරපු හැමෝටම ක්‍රියාවෙන් උත්තර දෙන්න දවසක් එනවමයි. මුලින්ම ස්තූතියි කඩ බරගානක් පහු කරලා ගමක් ඇතුලෙ තියෙන මගේ කඩෙන් බඩුවක් ගන්න ආපු සියළුදෙනාටම.  විශේෂයෙන්ම ස්තූති කරන්න ඕනෙ කෙනෙක් ඉන්නවා,  කඩේ පොඩියට පටන්ගත්ත කාලේ ගෙදරින් කඩකාරයෙක්ට කැමති නෑ කියලා, එයාගේ යාළුවෝ කඩේ කොල්ලා කියලා විහිළු කරනවා කියලා සම්බන්ධෙ නවත්තපු මගේ Girl friend. එදා තමයි මන් දැනගත්තේ ජීවත්වෙන්න සල්ලි,දියුණුව කොච්චර නම් වටිනවද කියලා. එදා පටන්ගත්ත ගේම කිසිම විවේකයක් නැතුව මගේ ජිවිතේ තිබ්බ නිදහස්ම කාලේ කැපකරලා පට්ට කට්ටක් කාලා ජීවිතේට මට ඕනි හැමදේම ලබාගත්තා. දැන් මට අවුරුදු 27යි. ඔයත් හීන පස්සේ දුවන කෙනෙක්නම් අහගන්න මේ කතාව, 2017 A/L කරලා මුලින්ම රස්සාවකට ගියේ කොළඹ ප්‍රසිද්ධ ආයතනයක 17500 වැටුපකට. අවුරුදු දෙකක් වගේ යනකොට මට දැනුනා ටයිකෝට් දාලා ලස්සනට වැඩට ගිහින් 8-5 වෙනකන් වැඩ කලාට නාකි වෙනකන් මට මං ආස දේවල් ලබාගන්න බෑ කියලා. ඊටපස්සෙ මට ඕනවුනේ මහන්සිවෙන තරමට සීමාවක් නැතුව සල්ලි හම්බුකරන විදියක්. මන් පටන්ගත්තා uber eats කෑම ඩිලිවරි කරන්න.මං උදේ ඉදන් රෑ වෙනකන් එකදිගට ඩිලිවරි දුවලා සල්ලි ඉතුරු කරගත්තා. ඒත් කොරෝනා ආවම ඒ ඔක්කොම නතරවුනා. මගේ තාත්තට තිබ්බා එළවළු කඩයක්.කොරෝනා කාලේ ගෙදරට වෙලා ඉන්න බැරිනිසා මන් ඒකෙ බඩු කිරන්න පටන්ගත්තා.එතකොට තමයි මටත් මගේම බිස්නස් එකක් කරන්න ආසාව ආවේ. එකතුකරගත්ත සල්ලිවලින් අපේ ගමේ මිනිස්සුන්ට අඩුවට දේවල් ගන්න පුලුවන් තොගබඩු කඩයක් පොඩියට පටන් ගත්තා. ඒක මං හිතුවටත් වඩා ඉක්මනට සාර්ථක වුනා. FB එකේ ඔයාලා හැමෝම ආසාවෙන් බලන අසරණ අයට උදව් කරන දේවල් කරන්නෙත් ඒකේ ලාභයෙන්. මහන්සිවෙන එක බාගෙට මහන්සිවෙන්න එපා, උපරිම දෙන්න.අනාගතේ වෙනුවෙන් නොකා නොබි දෙන කැපකිරිමට වසන්තේ මල් පිපෙනවාමයි.පිනකට ලැබිච්ච මනුස්ස ජිවිතේ හැමදාම දුක්විදින්නත් එපා.කවදා හරි මේවා දාලා යන්න වෙනවා.ඒක නිසා මහන්සිවෙලා ලබාගත්ත දේවල්වලින් සැප බුක්තිවිදින්නත් කාලයක් තියාගන්න. ගමක් ඇතුලෙ කඩයක් හදන් බිංදුවේ ඉදන් මම කලානම් ඔයාටත් අනිවාර්යයෙන් පුලුවන්. සමහරු හිතනවා ලංකාවේ ඉදන් ගේමක් ගහන්න බෑ කියලා. ඉන්න තැන, වයස, තත්වය කියන්නෙ නිකන්ම නිකන් වචන විතරයි. පිලිගැනීම අඩු රස්සාවක් කරන්න ගොඩක් අයට ලැජ්ජයි.ඒත් තමන්ගෙ අරමුණ තමන්ට පැහැදිලියි නම් ඔයාගේ ගමන ඔයා යන්න.රැකියාව කියන්නේ අපි ජීවත්වෙන්න කරන දෙයක් මිසක් මනුස්ස ජීවිතය මනින දෙයක් නෙමෙයි. ඔයාට අද ඔයා විතරක් වෙන්න පුළුවන්, ඒත් දින්නට පස්සේ අත්පුඩි ගහන්න ගොඩක් අය ඉදියි. නැති කාලේදි අපිව දාලා ගියපු අයත් එදාට ලගට ඇවිත් සුරංගනා කතා කියයි.එයාලට කවදාවත් වෛර කරන්න එපා මොකද එයාලා නිසයි ඔයා ජිවිතය දැන් සතුටින් විදින්නේ. අසාර්ථක වීම් ප්‍රතික්ශේප වීම් කියන්නේ ඔයාගේ ජීවිතේ ආරම්භය වෙන්න පුළුවන්. ආරම්භය වරදින්න පුළුවන්, ඒත් වැරදිලා වැරදිලා හරියන දවසක් එනවා.එදයින් පස්සේ හැමදාම හරියනවා.එතකන් අල්ලන් ඉන්න.ගේම Finish කරලම පිටිපස්ස බලන්න.මොකද  *හීනවලට ගිහින් එන්න කෙටි පාරක් නෑ*

About