@himaya_wickramasinghe_: මේ chocolate box එක husbandට Christmas එකට office එකෙන් ලැබුණ gift එකක්…එයාට හම්බවෙන්නේ මොනවද ඒ හැමදේම එයා මට අරන් එනවා..එයාට voucher එකක් හම්බවුනත් එයා ඒක අරන් ඇවිත් අහන්නේ මේකෙන් ඔයාට මොනවද ගන්න පුලුවන් බබී කියලා..මන් මතක් කරන්නේ එයාට මොනවද ගන්න තියෙන්නෙ කියලා හැමදේම අඩුවක් නැතුව මට අරන් දීලා එයාට හම්බවෙන ඒවත් මට දෙනවා..🥺❤️එයා වියදම් කරලා අරන් දෙන අනිත් හැම වටින gift එකකටම වඩා මාව මතක් වෙලා මට කියලා අරන් තියාගන්න මේ වගේ දේවල් වලට මන් ගොඩක් ආසයි..මගේ නමත් ගහලම එවලා 🤭#himaya_wickramasinghe_

Himaya Wickramasinghe
Himaya Wickramasinghe
Open In TikTok:
Region: LK
Friday 22 July 2022 14:56:01 GMT
3425
188
7
3

Music

Download

Comments

himaya_wickramasinghe_
Himaya Wickramasinghe :
මේ තමයි එයාගේ ආදරේ...මහා ලොකු දේවල් නැති වුනත් මට පුලුවන් එයා කරන මේ වගෙ පුංචි පුංචි දේවල් වලින් මහ ගොඩාක් සතුටුවෙන්න...🥰🥰
2022-07-22 15:00:33
1
dil4131667
dil :
mage akkige godaaaaaakkkkkkkkk wasanawanthai ... hamadamath oyala denna sathutinma inna 💖😘 adarei akki pana @ aiya ❤❤
2022-07-22 15:44:22
0
__ishu__a__
__ishu__A__ :
Ane mnika akanm aththa🥺🥰 ee adare kiynna theren ne aneee🥺😘
2022-07-23 02:07:04
0
mithurock7
mithu mass mass :
🥰🥰🥰
2022-07-23 07:01:16
0
krx_kavindu
KRX :
🥰🥰🥰
2022-07-24 07:50:33
0
tanikasun
Tꪖꪀi 🦋 🇰🇷 :
🥰🥰🥰
2022-07-27 01:53:20
0
dapsi2
user6702894792414 :
oya harima lucky, oyata godak adare karana kenek hamba wenna
2022-08-15 06:54:28
0
To see more videos from user @himaya_wickramasinghe_, please go to the Tikwm homepage.

Other Videos


About