@brimleymcgrath: always wild, always wrestling #toddlerboymom #momofboys #boymom #toddlerboymom #trendingsong

Brimley
Brimley
Open In TikTok:
Region: US
Tuesday 09 August 2022 17:59:43 GMT
764
6
2
0

Music

Download

Comments

heyaimeenicole
Aimee Nicole 💎✨🎲🍒 :
Boy mom here 😂 and same! 😅
2022-08-10 17:46:31
1
To see more videos from user @brimleymcgrath, please go to the Tikwm homepage.

Other Videos

ඔයා නැති වුණොත් මට ලෝකෙම හිස්තැනක් ඔයා දන්නවද ඔයා මගේ ලෝකේ වෙලා ඉවරයි කියලා. උදේ ඇහැරෙන්නේ ඔයාගේ message එක බලන්න. රෑට නින්ද යන්නේ ඔයාගේ voice එක අහලා. මගේ හැම හුස්මක් ගානෙම ඉන්නේ ඔයා. ඒත් දන්නවද? ඔයා මාව දාලා ගිය දවසට මට මාවම නැති වෙයි කියලා මට දැනෙනවා. ලස්සන ඇඳුමක් ඇන්දත් කණ්ණාඩිය ඉස්සරහට යන්න හිතෙන්නේ නෑ. සාදෙකට ගියත් හිනාවෙන්න බෑ. සින්දුවක් ඇහුණත් නටන්න හිතෙන්නේ නෑ. ජීවිතේ කිසිම දේකින් ආසාවක් නැති වෙලා යයි. කන්න, අඳින්න, පිරිලා ඉන්න... ඔක්කොම එපා වෙයි. මම එහෙම වෙයි කියලා මට දැන්ම දැනෙනවා. ඔයා නැති වුණොත් මම මැරෙයි කියලා හිතන්න එපා. මම ඉඳීවි. හිනා වෙවී photos දාවි. මිනිස්සු හිතාවි
ඔයා නැති වුණොත් මට ලෝකෙම හිස්තැනක් ඔයා දන්නවද ඔයා මගේ ලෝකේ වෙලා ඉවරයි කියලා. උදේ ඇහැරෙන්නේ ඔයාගේ message එක බලන්න. රෑට නින්ද යන්නේ ඔයාගේ voice එක අහලා. මගේ හැම හුස්මක් ගානෙම ඉන්නේ ඔයා. ඒත් දන්නවද? ඔයා මාව දාලා ගිය දවසට මට මාවම නැති වෙයි කියලා මට දැනෙනවා. ලස්සන ඇඳුමක් ඇන්දත් කණ්ණාඩිය ඉස්සරහට යන්න හිතෙන්නේ නෑ. සාදෙකට ගියත් හිනාවෙන්න බෑ. සින්දුවක් ඇහුණත් නටන්න හිතෙන්නේ නෑ. ජීවිතේ කිසිම දේකින් ආසාවක් නැති වෙලා යයි. කන්න, අඳින්න, පිරිලා ඉන්න... ඔක්කොම එපා වෙයි. මම එහෙම වෙයි කියලා මට දැන්ම දැනෙනවා. ඔයා නැති වුණොත් මම මැරෙයි කියලා හිතන්න එපා. මම ඉඳීවි. හිනා වෙවී photos දාවි. මිනිස්සු හිතාවි "ශක්තිමත් කෙල්ල" කියලා. ඒත් උන් දන්නේ නෑ ඇතුළෙන් මම මැරිලා ඉවරයි කියලා. පොඩි බබෙක් අඬනවා ඇහුණත් මගේ පපුව හිරිවැටෙන්නේ නෑ. මල් පිපිලා තියෙනවා දැක්කත් හිනාවෙන්න හිතෙන්නේ නෑ. මිනිස්සු සතුටින් ඉන්නවා දැක්කත් මගේ ඇස් දිලිසෙන්නේ නෑ. මොකද ඔයා නැති වුණොත් මගේ ඔක්කොම හැඟීම් ඒ දවසට මැරිලා යනවා. ඊට පස්සේ ලෝකේ මොනවා වුණත් මට එකයි. මගේ හිත ගල් වෙලා යනවා. අපි මේ තරම් ආදරෙන් ඉන්න නිසා, ඔයා නැති වුණොත් මගේ ඇතුළම හිස් වෙනවා. කෑම කෑවත් රහක් දැනෙන්නේ නෑ. ඔයා කවපු එක බත් ඇටයක් තරම් රහක් මේ ලෝකේ වෙන කෑමකින් එන්නේ නෑ. ඔයා නැතුව කන හැම දෙයක්ම පස් වගේ. ඉතින් මට එක දෙයක් විතරක් කියන්න තියෙන්නේ. ළඟ ඉන්නවනම් ඉන්න හරියට. වෙන කෙල්ලො එක්ක හිනාවෙන එක, අනවශ්‍ය විදියට chat කරන එක, හංගන දේවල් තියාගන්න එක... ඒ හැමදේකින්ම මාව මැරෙනවා. ඔයා ළඟ හිටියත් ඔයාගේ හිත වෙන තැනක නම්, ඔයා මාව දාලා ගියා වගේ තමයි. ළඟ හිටියත්, දාලා ගියත් මට දෙකම එකයි. දෙකෙන්ම මගේ ආදරේ මැරෙනවා. මම කැමතියි ඔයා එක්ක මැරෙනකම්ම ඉන්න. ඒත් මට ලෝභයි. මේ ජීවිතේ විතරක් මදි. භවයක් භවයක් පාසා, හැම ආත්මෙකම මට ඕන ඔයාවමයි. මේක ආත්ම බැඳීමක්. අනේ... මාව තනි කරන්න එපා. වෙන කෙනෙක් නිසා මාව අනාථ කරන්න එපා. ඔයා නැති වුණොත් මට ලෝකෙම හිස්තැනක් නෙවෙයි. මගේ ලෝකෙම මැරිලා යනවා. මම ඉඳීවි. ඒත් ජීවත් වෙන්නේ නෑ. මං ඉල්ලන එකම දේ ඔයාගේ විශ්වාසය. ඒ වගේම ඔයාගේ පිරිමි පපුව පිරෙන්න තියෙන ආදරය විතරයි මම ඉල්ලන්නේ. මට සල්ලිත් එපා, ලොකු දේවලුත් එපා. ඔයාගේ ඇස් මගේ ඇස් දිහා විතරක් බලනවා නම් ඇති. ඔයාගේ හිත මගේ නම විතරක් කියනවා නම් ඇති. මට වෙන කිසි දේකින් වැඩක් නෑ. #loveyousomuch #linaso

About