@giannathimons:

gi❤️‍🔥❤️‍🔥
gi❤️‍🔥❤️‍🔥
Open In TikTok:
Region: US
Sunday 21 August 2022 19:58:57 GMT
2664
117
2
4

Music

Download

Comments

To see more videos from user @giannathimons, please go to the Tikwm homepage.

Other Videos

ඔව් කෙනෙක් ගාව මගේ මුලු චරිතේම වෙනස් වෙනවා..   ඒතමයි ඔයා ලග මං මේලෝකේ කිසිම කෙනෙක් ලග දනින් වැටෙන්නේ නෑ. ඒත් මං ඔයාලග දනින් වැටෙන්න උනත් ලෑස්තියි.. මං මේ ලෝකේ කිසිම කෙනෙක් වෙනුවෙන් අඩන්නේ නෑ. ඒත් ඔයාම මතක් වෙන හැම වෙලාවකම මගේ ඇස්වල කදුලු පිරෙනෝ ඒ කදුලු ලෝදිය වගේ රස්නෙයි ඇස්වලට දරාගන්න බෑ මං මේලෝකේ කිසි කෙනෙක් වෙනුවෙන් මගේ වැඩ පාඩු කරන් වෙලාව වෙන් කරන්නේ නෑ. ඒත් මං ඔයාට මගේ මුලු ජීවිත කාලෙම උනත් කැප කරනෝ... මං මේ ලෝකේ කිසි කෙනෙක් නිසා මගේ ආත්මේ බාල්දු වෙන්න දෙන්නේ නෑ.. ඒත් මට ඔයා වෙනුවෙන් මගේ මුලු ආත්මෙම උනත්  මට විකුනන්න පුලුවන් මං මිනිස්සු එක්ක අඩුවෙන්ම කතාකරන කෙනෙක් ඒත්... මට ඔයා එක්ක මුලු ආත්මයක් පුරාවටම කතා කරන්න වචන තියෙනෝ... මං  මේලෝකේ කිසි කෙනෙක් වෙනුවෙන් කවදාවත් මග බලන් ඉදලා නෑ...ඒත් ඔයා වෙනුවෙන් මං මගේ අන්තිම හුස්ම වෙනකන්ම මග බලන් ඉන්න පුලුවන්. මං මේ ලෝකේ කිසි කෙනෙක් නිසා මගේ මානසික මට්ටම බිමට වැටිලා නෑ ඒත් ඔයාව මතක වෙන හැම මොහොතකම මට මාවම අමතක වෙලා යනෝ... මං මේලෝකේ කිසිම මනුස්සයෙක් සතුටු කරන වැඩ කරන්නේ නෑ... ඒත් ඔයාව සතුටු කරන්න මට පුලුවන් හැම දේම මං කරනෝ... මං මේලෝකේ කිසිම මනුස්සයෙක්ව care කරලා නෑ... ඒත් මං ඔයාව මගේ පනටත් වඩා care කරනෝ.. මට මේලෝකේ කිසිම කෙනෙක් දුකින් හිටියත් ගානක් නෑ.. ඒත් ඔයා දුකින් ඉද්දී මට මාවම නැති වෙනෝ... මං මේලෝකේ කිසිම කෙනෙක් ඉස්සරහා දුර්වල වෙලා නෑ.... ඒත් ඔයාගේ ඇස් ඉස්සරහා මං හරිම දුර්වලයි.. මං මේලෝකේ කිසි කෙනෙක්ගේ call එකක් massege එකක් වෙනුවෙන් බලන් ඉදලා නෑ ඒත් ඔයාගේ call එකක් massege එකක් වෙනුවෙන් දවස් ගනන් උනත් බලන් ඉන්නවා. මේ කිසිදෙයක් වෙන්නේ මං දුර්වල කෙනෙක් නිසා නෙමේ මං ඒතරමට ඔයාට පිස්සුවෙන් වගේ ආදරේ කරන නිසා.. මට ඔයාව පනටත් වැඩිය වටින නිසා ඔයා තමයි මගේ මුලු ජීවිතේම වෙලා තියෙන්නේ දැන්... ඒක මට නවත්තන්න බෑ මොකද මං ඒක නවත්තන්න උත්සහ කරොත් මං මාවම මරලා දාන තැනක ඉන්නේ...  කොහොමද මං ඔයා වෙනුවෙන් මගේ හදවතේ තියෙන කියාගන්න බැරි, පෙන්නුවේ නැති ආදරේ විස්තර කරන්නේ? මට ඒක කවදාවත් කරන්න බෑ... මං ඇත්තටම ඔයාට මගේ හුස්මටත් වඩා ආදරෙයි මල.🌸💗 මට අදටත් හොයාගන්න බැරි ප්‍රශ්නයක්.. මං ඇයි ඔයාට මෙච්චරටම ආදරේ...? ඔයා මගේ නොවිලත්...... ᴀ ɢ ɴ ᴇ ᴛ ʜ_  #fyp #AGNETH #unconditionallove #foryoupage #viralvideo #2019 #2024 #keepsmilealways #onesidelove #srilanka #sunset #sea #මංආදරෙයි #sinhalaquotes

About