@ticheu_: 😡

cutemuscle🧸✨
cutemuscle🧸✨
Open In TikTok:
Region: ID
Saturday 24 September 2022 18:01:31 GMT
20117
1021
6
7

Music

Download

Comments

rvldofabian
Mr'R :
spill tulisan motivasi di belakang nya kak
2022-09-26 03:09:11
1
okfine.6
monnn__ :
udh gak sendirian lagi nih
2022-10-06 09:36:54
1
ananaw1123
kezia125 :
tantangan gendong temenya diatas pundak
2022-09-25 10:17:56
0
from_south96
South :
biar apa
2022-10-09 12:21:58
0
soangaesthetic
ho jin :
kereeennnn
2022-10-10 00:58:55
0
mozzarella1001
akulelakimu :
kuat banget si kmu
2022-10-20 10:11:23
0
To see more videos from user @ticheu_, please go to the Tikwm homepage.

Other Videos

🔴ඩිරෙක්ටර්ස්ලා 3 දෙනාම මට රෑට වීඩියෝ කෝල් ගන්නවා රංගන ශිල්පී කවිහාරීගෙන් ආන්දෝලාත්මක කතාවක් එළියට නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන කවිහාරී හපුතන්ත්‍රි, තමා කලා ක්ෂේත්‍රය තුළ මුහුණ දුන් කටුක සහ අමිහිරි අත්දැකීම් කිහිපයක් පිළිබඳව ආන්දෝලාත්මක හෙළිදරව්වක් සිදු කර තිබේ. 'ජානු' ටෙලි නිර්මාණය හරහා යළිත් ප්‍රේක්ෂකයින් අතරට පැමිණි ඇය, මෑතකදී සහභාගි වූ වැඩසටහනකදී රංගන ක්ෂේත්‍රයේ පවතින අභියෝග සහ අධ්‍යක්ෂවරුන්ගේ නුසුදුසු බලපෑම් පිළිබඳව විවෘතව අදහස් දක්වා ඇත. තමන් මුහුණ දුන් එක් සිදුවීමක් විස්තර කරමින් ඇය පවසා සිටියේ, රැස්වීමක් සඳහා තමා කැඳවූ අවස්ථාවක වෙනත් කාන්තාවන් ද සහභාගි වන බව පවසා පසුව එම කරුණු වෙනස් කරමින් තමා අපහසුතාවයට පත් කිරීමට උත්සාහ කළ බවයි. එකී සිදුවීමෙන් අනතුරුව තමා අදාළ පාර්ශවයන් සමඟ සම්බන්ධතාවය නවතා දැමූ බවද ඇය සඳහන් කළාය. තවද, මෑතකදී චිත්‍රපට තුනක් සඳහා තමාට ආරාධනා ලැබුණු බවත්, එම චිත්‍රපට අධ්‍යක්ෂවරුන් තිදෙනාම රාත්‍රී කාලයේදී තමාට වීඩියෝ ඇමතුම් ලබා දෙමින් නුසුදුසු ලෙස හැසිරුණු බවත් ඇය ප්‍රකාශ කළාය. කලා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පිනියන්ට මෙවැනි බලපෑම් එල්ල වන බව පෙන්වා දුන් ඇය, එවැනි අහිතකර තත්ත්වයන් හඳුනාගෙන ඒවා ප්‍රතික්ෂේප කරමින් තමන්ගේ ගෞරවය රැකගෙන කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළාය. කවිහාරීගේ මෙම හෙළිදරව්ව කලා ක්ෂේත්‍රය තුළ කාන්තාවන් මුහුණ දෙන මෙවැනි අසීරු තත්ත්වයන් පිළිබඳව සමාජ කතිකාවතක් ඇති කිරීමට හේතු වී තිබේ. #TTV #TTVNews #KavihariHaputhanthri #ArtScene #SriLankaArtist

About