@pamiduranawaka: Thank you තාත්තා #pamiduranawaka #රාණි #audi

ラーニ
ラーニ
Open In TikTok:
Region: LK
Friday 07 October 2022 17:47:01 GMT
936867
70485
735
1508

Music

Download

Comments

tshani_paris
Shani Paris :
Congratulations අපේ තාත්තාගේ මුලු පඩිය මන් AL කරන කාලේ මට මතක හැටියට 60,000 මාස 4ක් සල්ලි එකතු කරලා laptop එකක් ගෙනාව මාව suprise කරන්න 🥺🥺
2022-10-08 09:48:42
1739
naliya4m
🌟 glowing :
මටත් ඕන අප්පච්චිට ඕම එකක් ගෙනත් දෙන්න 😎
2022-10-08 13:16:56
463
..lonelywolf
lonely wolf :
thaththe what do you do for living ?? 😁
2022-10-08 01:11:06
64
binara_official
𝒷𝒾𝓃𝒶𝓇𝒶 :
මගේ තාත්තා මාව වඩාගෙන වත් නෑ💔. ඒ අතිම් කොච්චර හොද තාත්තා කෙනෙක් ද❤️. congratulations brother ❤️
2022-11-01 02:57:11
47
danuksha5
𝔻𝔸ℝ𝕂 𝕓𝕠𝕪... :
🥰 වාසනාව .congratulations
2022-10-07 19:58:51
63
gayantharuk
Gayan Tharuka :
අදුරන්නේ නෑ මුනට හිනාවක් ආවා ඒක දැකලා. Congratulations ❤️
2022-10-08 13:35:42
79
niwankafernando
Niwanka Fernando :
මගේ තාත්තට ඔහොම කරන්න බැරි උනා ඒත් මන් කවදා හරි ඔහොම කරලා තාත්තව surprise karanawa ❤️congratulations brother ❤️
2022-10-22 19:44:27
174
ravirathnaonline
Ravirathna__online__store :
හැම අතින්ම වාසනාවත්ත කොල්ලෙක් 🥰
2022-10-09 01:27:32
61
priyashansolanga
🍃Priyashan M Solanga🍃 :
HBD bro.සැප සතුට හැමෝටම ලැබෙන් නෑ.ඊටත් වඩා වාසනාවන්තයි හොඳ තැනක හොඳ ආදරණීය දෙමව්පියන්ගේ ආදරයක් ලැබෙන එක.අම්මා කියනවා ඇහෙනවා පරිස්සමට හොඳද කියලා♥️
2022-10-08 10:36:49
155
_dinuwa_v_
DINUWA :
Congratulations Machan 💪❤️ඒ තමයි තාත්තගෙ ආදරේ 💯❤️
2022-10-08 06:51:04
16
irma1654
🫶🫀{💋𝐈𝐑🫀}𝑹𝐈𝐙𝐙𝐔🌏💍🫂 :
mage thaththa mata dunne naththe duka vitharai sahoo anith awashsha hama dema matath ekemma
2022-10-07 20:20:08
86
_dumbquestions_
DUMBQUESTIONS :
I got tikiri marie and kibula bunis very good ngl
2022-10-10 17:56:44
31
viral30s
Viral 30s :
අපිට ඔහොම පුදුම වීම් නැ 🥺🥺
2022-10-08 18:31:28
29
call_me_gus_fring
Gus Fring :
i got only a chocolate from my dad for passing my A/Ls 😌😅
2022-10-08 01:47:23
173
hasintha_hn
Hasintha 🖤🖤 :
congratulations brother 😍
2022-10-07 23:45:58
7
emsnsnsnej
Tharusha Fernando :
parissamen padinna bro ❤️
2022-10-07 20:03:16
7
pruthawimendis
Pruthawi Mendis :
lanakwe hama tatta knktama me wagw hari yanna ona 🥰🥰
2022-10-08 09:54:13
5
r_o_w_d_y___bby
NyxenPavan 🇦🇺 :
aws 😳
2022-10-08 00:53:11
8
irma1654
🫶🫀{💋𝐈𝐑🫀}𝑹𝐈𝐙𝐙𝐔🌏💍🫂 :
apita karala denawa wagema eyala wayasata giyama eyalawa sapata bala ganna one eka amathaka karanna epa manika
2022-10-07 20:20:45
7
raskhan_123
raskhan_123 :
සතුටු වෙන්න අප්පච්චි නෑ කියලා හිත හිත දුක් විදපු දවසක් 😔😔😔
2022-11-17 06:36:39
10
isuru_de_silva_
𝙄𝙎𝙐𝙍𝙐 𝘿𝙀 𝙎𝙄𝙇𝙑𝘼 🪭 :
මටත් ගෙනත් දෙයි මොනා හරි තාත්තා ඉදියනම් 🙂💔😣
2022-10-18 22:04:44
7
priyanthadp
priyanthadp :
ගොඩක් මහන්සි ඇතිනේද හම්බරල 😂
2022-10-08 08:46:27
15
prabodmihiranga41
PRABOD MIHIRANGA :
වාසනාව තමයි ඉරිසියා කරලා වැඩක් නැ.තමන්ට තීන දෙයින් සතුටුවෙන්න🥰🥰. congratulations
2022-10-25 03:57:54
4
maliyah_015
Maliya💀 :
Congratulations
2022-10-07 23:58:26
4
yaharshi
Glam With Yashi 🧿 :
Congratulations 🎊
2022-10-08 06:15:31
4
To see more videos from user @pamiduranawaka, please go to the Tikwm homepage.

Other Videos


About