@himaya_wickramasinghe_: මට හරි වෙහෙස දවසක..පුංචිම පුංචි බලාපොරොත්තුවක් විතරක් හිතේ තියාගන..වෙනදට ලස්සන makeup එකක් දාගෙන එලියට බහින මන් lipstick ටිකක් විතරක් ගාගෙන ඔහේ පාර දිගේ අම්මත් එක්ක ඇව්දගෙන ගියා...ඒ ගිය ගමන මගේ ජිවිතේට ගොඩක් දේවල් ඉගැන්නුවා..මන් එක එක විදිහේ මිනිස්සු දැක්කා..ඒ මිනිස්සු ගෙවන ජීවිත මන් දැක්කා…ඒ අතරේ සල්ලි වලින් පොහොසත් නැති ඒත් හදවතින් පොහොසත් කෙනෙක් මට මුන ගැහුනා…එයාගෙන් මන් දෙයක් ඉගෙන ගත්තා ඒ සමහර වෙලාවට අපි හිතන්නැති අයගෙන් පවා අපිට උදවු ඕන වෙනවා කියලා...මගේ අම්මා මට ඒ කෙනාගෙ ජිවිතේ පුංචි කතාවක් කිවුවා...මිනිස්සු ආදරේ නිසා ගොඩක් දුක් විදිනවා...එක තැනක් වැරදුනොත් හදා ගන්න ගොඩක් මහන්සි වෙන්න වෙනවා...මේ ලෝකෙම මහා මයාවක් දකින හැමදේම ඇත්ත නෙමෙයි..පැය 24ක් පුරා අපේ ජිවිතේ වෙන දේවල් පුංචි පුංචි video කොටස් එකතු කරලා හදන එක video එකකින් කියලා ඉවර කරන්න අමාරුයි..එකයි ඇත්ත කතාව!!!! #him#himaya_wickramasinghe_b#hubbywifeylovestory😘😘f#unfrezzmyaccountl#followmylifes#australia🇦🇺i#srilanka🇱🇰s#hash_hima_wickr#virale#onemilionaudition #1m #longdistancerelationship

Himaya Wickramasinghe
Himaya Wickramasinghe
Open In TikTok:
Region: LK
Friday 25 November 2022 16:20:57 GMT
9393
285
9
0

Music

Download

Comments

sonali_ranaweera
නර්ස් නෝනා :
Girl 🥰🥰
2022-11-25 17:02:51
0
__ishu__a__
__ishu__A__ :
mage manika😘😘😘😝
2022-11-26 00:55:57
0
tanikasun
Tꪖꪀi 🦋 🇰🇷 :
🥰🥰🥰
2022-11-26 02:05:31
0
kpsranasinghe
Dilrangi 👨‍👩‍👧‍👦 💜 :
mnika 🥰🥰🥰
2022-11-26 02:06:36
0
kanishkahettiarachchi
___kanishka hettiarachchi :
🥰🥰🥰
2022-11-26 02:14:55
0
user185096261497
♥️🇱🇰🛫ගයාන්🛬❤️🇲🇾🎙️🎼🎼🎶 :
🥰🥰🥰🥰🥰🥰
2022-11-26 02:20:33
0
kutty_naren05
Kutty Naren :
🥰🥰
2022-11-26 02:43:01
0
m.rashad02
Rsd alone :
Nice you really sweet
2022-12-07 03:11:01
0
shashi99n
Shashi N Nisshanka :
Akki
2022-12-07 11:39:20
0
To see more videos from user @himaya_wickramasinghe_, please go to the Tikwm homepage.

Other Videos


About