@matchamagazine: definitely not obsessed with my new shades

jx
jx
Open In TikTok:
Region: SG
Friday 09 December 2022 17:38:51 GMT
1008
24
1
0

Music

Download

Comments

poohboarr
poohboarr :
waiting for your flexi noodlee
2022-12-09 19:20:46
0
To see more videos from user @matchamagazine, please go to the Tikwm homepage.

Other Videos

ඒ දවස් වල නම් පඩිය ලක්ශයයි කිව්වම ඒක සුපිරි පඩියක්...😎 හැබැයි දැන් පඩිය ලක්ශයයි කියන්නේ දවසට ඔයාට වියදම් කරන්න පුළුවන් රුපියල් 3300 ක් විතරයි...🙄 ⚠️️ කොත්තුවක් දාහට වැඩියි... ⚠️️ උණක් හෙම්බිරිසාවක් හැදුනොත් ඩිස්පෙන්සරියේ ගාණ දාහට වැඩියි.. ⚠️️ චිකන් කිලෝ එකක් දාහට වැඩියි... ⚠️️ අයිස් ක්‍රීම් එකක් දාහට ළගයි... ⚠️️ රුපියල් 5000 ක් අරන් කඩේට ගියොත් රුපියල් 10 බෑග් එකක් පිරෙන්න බඩු ගන්න බෑ.. හරි දැන් මොකක්ද මේකට උත්තරේ? හෑල්ලක් තියනවා කියවන උන් ගොඩ යයි.. මෙන්න ඒ රත්තරං උපදෙස්...✨️ ✅ පඩි වැඩි කරගන්න OT කරන්න එපා..  පඩිය වැඩි කරගන්න OT කරනවා කියන්නේ ඔයාගේ කාලය තවත් වැඩිපුර දෙනවා කියන එක.. ඒකේ සීමාවක් තියනවා.. කොච්චර කරත් ඔයාට උපරිම වැඩ කරන්න පුළුවන් පැය 24 යි.. එහෙම කරත් ඊළග දවසේ ඒක කරන්න බැරි නිසා ඒකේ ඇති මහ ලොකු ලාභයක් නෑ. අනික දරු පවුල එක්ක ඉන්න තියන වෙලාවයි ඔයා රුපියල් වෙනුවෙන් දිය කරන්නේ.. එහෙනම්? ඔයා ඉන්න තනතුරේ ඉදන් ඊළග තනතුරට යන්න මොනවද කරන්න ඕන බලන්න.. ඔයා නෝමල් ස්ටාෆ් නම් බලන්න සුපවයිසර්, Executive , මැනේජර් වෙන්න මොනවද කරන්න ඕන කියලා.. සමහර ආයතන වල මැනේජර් වෙලා තියෙන්නේ ඩිග්‍රී ගහපු අයම නෙවෙයි... එතනම ඉදලා ඒ වැඩේ හරියටම කරපු මිනිස්සු... ඇග වෙහෙසන අයට වැඩිය ඔලුව වෙහෙසන අයට වැඩිපුර ගෙවනවා.. ඔයාගෙම බිස්නස් එකක් නම් කරන්නේ ආදායම වැඩි කරගන්න හැටි ගැන ඉගෙන ගන්න / අධ්‍යානය කරන්න දවසට පැය භාගයක්වත් වෙන් කරන්න.. ඉගෙන ගන්නේ කොහොමද? 🤔 You Tube එකේ සර්ච් කරන්න... අදටත් කෑම ගැන | පාටි | ඉවෙන්ට්ස් ගැන ඉගෙන ගන්න මම පැයක්වත් වෙන් කරනවාමයි.. දිලේකා නංගි දිහා බලන් ඉන්නවට වැඩිය ඒකේ  වටිනාකමක් තියනවා.. 😅 ✅ වැඩපලේ / Office එකේ ඔයාගේ ශොප් එකක් දාන්න.. මෙහෙම කිව්වම හිනා ගියාට මේක මාර ප්‍රැක්ටිකල් දෙයක්.. ඔයාට අඩුවට ගන්න පුළුවන් සාරියක්, පර්ෆියුම් එකක්, බෑග් එකක් , තුනපහ එකක් , නයිටියක් , ටී ශර්ට් එකක් , ඉලෙක්ට්‍රික් බඩුවක් , සපත්තු දෙකක් , පොඩි කෑමක්.. වැඩ කරන අයට මාකට් කරන්න.. ඒක වැඩපලට අරන් ගිහිල්ලත් කරන්න පුළුවන්.. ෆොටෝ එකක් පෙන්නලත් කරන්න පුළුවන්.. දන්න කියන කෙනෙක් දෙයක් ගන්න කිව්වම ඒක ගැනීමේ ප්‍රතිශතය 97% යි... මම දන්න යාළුවෙක් ඉන්නවා ගෙදර අම්මා හදන තුනපහ, මිරිස්කුඩු පැකට් කරලා ඔෆිස් එකේ අයට දෙනවා.. බඩු හොද නිසා දැන් මිනිහට හැමදාම ඔෆිස් එකේ අයගෙන් විතරක් තුනපහ විකිණෙනවා පඩිය තරම්ම ගාණක් එන තරම්..  තව අපි දන්න නංගි කෙනෙක් ඉන්නවා කොටුවේ තියන පුළුවන්  තරම් පාට සුකුරුත්තම් අරන් ගිහිල්ලා ඔෆිස් එකේ ඉන්න ලස්සනට ගෑණු ළමයින්ට විකුණන.. ඒක මේ දෙකයි පනහේ වැඩක් නෙවෙයි... ඒ නංගි වැඩ කරන්නේ ජාතියේ මහා පහන් ටැඹේ ලොකුම බ්‍රාන්ච් එකක.. දවසට රුපියල් 1000 ක් තිබ්බත් මාසෙට වැඩිපුර තිස්දාහක් ඇවිල්ලා... ✅ ගෙදර ඉන්න අයට ලස්සන පුංචි බිස්නස් එකක් දාලා දෙන්න.. ගෙදර ඉන්න අම්මා, වයිෆ් ආසාවෙන් හදන දෙයක්... (කෑම, රසකැවිලි , ඇදුම් , තෑගි අයිටම්) වගේ ඕන දෙයක් එයාලට විකුණන්න පුළුවන් මාකට් එකක් හදලා දෙන්න.. ෆේස් බුක්, ටික් ටොක් වගේ දේවල් වලින් ගේම ගහන්න.. නැත්තම් ළග පාත සිල්ලර බඩු කඩයක් නැත්තම් හාල් පොල් අල ළූණු බිත්තර ටිකක් තියලා විකුණන්න දෙන්න ගෙදර අයට.. ලැජ්ජා වෙන්න දෙයක් නෑ.. බෙන්ස් වලින් ඇවිල්ලා බයිපාස් එකේ ඌරුමස් එක්ක පොල් රොටි විකුණුවේ...😍 මැලිබන් හංදියේ මගේ යාළුවෙක් ඉන්නවා.. ජොබ් එක කරන ගමන් අම්මට රයිස් ඇන්ඩ් කරි හදලා හංදියේ දාන්න කිව්ව.. ඔන්න දැන් පොඩි කාර් එකක යන්නේ.. හංදි 10 ක විතර කෑම විකිණෙනවා... ✅ ඉතුරු කරන්න... හැමදාම කියනවා වගේ පඩිය කීයක් වුනත් ඒක අරන් ලෝඩ් වගේ  වියදම් කරන්නේ නැතුව අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න.. කොළබ අවට නම් ඉන්නේ.. | කර්මාන්‍ත පුරයක් | කැම්පස් අවට නම් ඉන්නේ.. හැම මාසෙම පඩියෙන් ගොඩොල් වැලි ගෙනල්ලා දාලා බෝඩිම් හවුස් එකක් හදන්න.. නැත්තම් කඩ කාමරයක් හදන්න.. පඩිය වගේ ගාණක් බෝඩිමේ ඉන්න ළමයින්ගෙන් ලැබෙයි.... ඒවා Passive Income.. ඒ කියන්නේ නිදාගෙන හිටියත් සල්ලි ලැබෙනවා... ✅ අන්තිම කාරණාව..  කසාද බැදලනම් දරුවෝ ඉන්නවනම් එයාලගේ ඉගෙනීම වෙනුවෙන් අසිමිතව වියදම් කරන්න.. අවුරුදු 13 යි ඉගෙන ගන්නේ.. ඒක හරියට කරානම් ඒකත් ආයෝජනයක් තමයි. අපි දන්න පියන් අයියා කෙනෙක් ඉන්නවා එයාගේ දුවයි පුතයි දෙන්නම දොස්තරලා කරපු.. අන්න දැන් ඒ කපිල අයියයි ඒ අක්කයි බොල්ගොඩ වැව ලග පොඩි ලස්සන ගෙදරක විශ්‍රාම සුවයෙන් කල් ගත කරනවා.. ළමයි දෙන්නා ඔක්කොම බලාගන්නවා.. ________________________________________________ ඉතිං ඔයාට පඩිය එක්ක විතරක් හිර වෙලා ජීවත් වෙන එක හැන මොකද හිතෙන්නේ... වෙනස් වෙන්න ඕනද නැද්ද?🤔 මේ වගේ ජීවිතේට වටින දේවල් හැමදාම දැනගන්න අපිව Follow කරලා තියාගන්න..🙏 අපි හැමදාමත් ඔයාලගේ...❤️ ආදරණීය, ❤️ ආර්යන් අරියානා Family ❤️ #aryanariyanafamily #financialfreedom #sidehustle #successmindset #motivation

About