@studio_voix: ඔයාගෙ හිතේ තියෙන දුක වචන වලින් කියාන යමුද 🙂❤️🌏 #fyp #fypシ #foryou #foryoupage #tiktok #viral #trending #whatsapp #status #whatsappstatus #sinhalastatusvideo #Love #feelings #sad

Studio voix
Studio voix
Open In TikTok:
Region: LK
Sunday 11 December 2022 14:15:16 GMT
1108204
55079
1619
2940

Music

Download

Comments

_vixenz_boy
😌MELLOW BOY❤️‍🩹✨ :
එයා අද උදේ වෙන කෙනෙක් එක්කගියා 😢අද දවස ඇතුලත මැරෙන්න හතුන වාර අනන්තයි🥺❤️😭
2023-09-12 15:55:28
36
kavi._.girl_
ᴋᴀᴠɪ-ɢɪʀʟ 💥 :
ඒක කාටවත් කියා ගන්න තේරෙන්නෙ නැති මහ කාලකන්නි දුකක්..😖💔
2024-06-11 19:02:03
7
she.han76
𝒮𝒽ℯ 𝒽𝒶𝓃♥🥀 :
රිදිමක් ❤️‍🩹
2024-12-06 13:53:29
0
kaushi20078
Pawani pawani :
මගේ හිතෙ දුක වචන වලින් කියලා නිම කරන්න බැ 🥺
2024-12-06 14:50:20
3
sakura12_54
ᴸᴼᴸㅤEsʜʏʏㅤ🇮🇹🫀🫶🏻 :
Some Pain Can't be Explained ! 🥺💔සමහර වේදනාවන් විස්තර කළ නොහැක !🥀❤‍🩹😖
2023-02-13 16:51:25
45
jithmini1
dream japan :
වචන නෑ 🥺
2023-01-21 01:21:06
89
chamoooooooo0
chamoooooooo0 :
😔 වචනයක් පවා කොහෙද ඉන්නෙ කියල අමතක වෙනවා😔
2024-12-08 07:46:33
2
dark_shadow_897
@sl_capital_845 :
එයා මාත් එක්ක යාලු වෙල ඉද්දි තව කොල්ලෙක් එක්ක යාලු වෙලා.මන් තාමත් රෑ එලි වෙනක්ම් කල්පනා කරන්නෙ ඇයි එයා මට එහෙම කලේ කියල😔😭
2024-12-06 02:18:15
1
To see more videos from user @studio_voix, please go to the Tikwm homepage.

Other Videos


About