@hadi_5017: الرد على @user1hi1ye4eod #علي_ساجوري #انتي_يارايقة #جخو_الشغل_اكسبلورات #سودانيز_تيك_توك #حالات_واتساب_سودانية #اغاني_سودانية #سودانيات #لايك__explore___ #sudanese_afro #جخو،الشغل،دا،يا،عالم،➕_❤_📝 #كواهله_العز،❤️🔥🔥 #مشيري😻 #سودانيز_تيك_توك #sudanese_tiktok

Hadi
Hadi
Open In TikTok:
Region: SD
Thursday 22 December 2022 22:05:42 GMT
74405
1271
116
1075

Music

Download

Comments

user5588127141736
المريودة😎💖 :
عليك الله في التنزيل لي اغنية دي
2025-07-22 09:09:34
2
user6viwy4mthz
tajrt al-saada :
افتح التنزيل النبي
2026-10-23 07:04:14
0
sarahmamar
Dr. sarah :
الاغنيه البحبهااا وبحسهااا توصفني 🌚❤
2026-06-28 09:22:41
1
dr_unique8
dr_unique8 :
أنا ليسه مستنيك تاخديني بالأحضان 🥺🥺
2026-07-21 02:07:37
0
o5511236
باجوري مـمـلـكه7️⃣1️⃣7️⃣ :
لو تهت فيك باالشوق معايا مافارقة🌹🌹🤙🤙🤙🤙
2026-06-18 19:20:36
0
dymbx7zgnpz0
إبراهيم محمد أبو أساور :
الله يصبرني
2026-07-15 12:53:48
0
user3783420320884
خوف الوجع :
ماما
2025-11-09 18:30:43
1
ixx._m9
Quran ♡ :
انت ي الرااااايق♥️♥️♥️
2022-12-23 10:27:13
2
user1923866619724
ابو علي ❤️❤️ :
انا بسمع لي كجونكا لكن الحقيقة القنية دي كأنها مكتوبة انك تغنيها أنت براك 💚💚💚
2025-12-01 04:23:40
1
user1162344041081
الصادق علي :
جد معلم 🥰🥰🥰
2023-11-23 20:00:14
1
r1_059
سعاد الامين :
جد ابداع
2023-02-22 11:38:23
1
.m153760
غريب في ساحة 💯💫👋👀 :
🥰
2025-12-14 06:01:01
0
ahmd.ismail31
احمد اسماعيل احمد :
🥰🥰🥰
2025-12-23 12:27:28
1
user20103080126927
النزير بابكر فصل الله ابكر :
🥰
2025-11-10 18:36:54
1
user5330461999317
عبدالله حماد 💌💌 :
🥰
2025-11-11 19:32:02
1
.a934062
مضروب بالجيم A💔🌾رعي امحنك 🐪 :
💔💔💔
2025-11-10 19:49:51
1
user1760120286632
باستورى الله يوفقو :
♥
2025-09-19 14:26:33
1
user1760120286632
باستورى الله يوفقو :
♥
2025-09-19 14:28:19
1
user1760120286632
باستورى الله يوفقو :
♥
2025-09-19 14:29:25
1
user1760120286632
باستورى الله يوفقو :
♥♥♥
2025-09-19 14:27:02
1
user1760120286632
باستورى الله يوفقو :
🥰
2025-09-19 14:28:20
1
marchal.fils.de.bo
Maréchal fils de boukhari :
🥰
2025-09-03 06:12:12
1
my.life5386
🇸🇩بزيانوس 🇨🇦 :
😁😁😁
2025-07-20 20:44:59
1
user2549802770087
عبد الواحد ودفور :
🥰
2025-09-01 17:50:50
1
user1760120286632
باستورى الله يوفقو :
🥰
2025-09-19 14:29:26
1
To see more videos from user @hadi_5017, please go to the Tikwm homepage.

Other Videos

🕊️🤍 සුද්දී මගේ මැණිකේ… ඔයාට නිවන් සුව පුතේ… 🤍🐾😭 මගේ සුද්දියේ… 🥺💔 ඔයා මේ ලෝකේ කොච්චර දුකක්, වේදනාවක් විඳින්න ඇතිද පුතේ… ලෙඩ රෝග ගොඩක් එක්ක, වේදනාවෙන් ඇවිද ඇවිද පාරේ ඉන්නකොට කී දෙනෙක් ඔයාව දැකලා අහක බලාගෙන යන්න ඇතිද… ඔයාගේ දුක තේරුම් ගන්න කෙනෙක් නොහිටින්න ඇති. ඒත් මගේ මැණිකේ, ඔයාගේ ජීවිතයේ අවසාන කාලයේදී මට ඔයාව හමුවුණා. ❤️🐾 සමහරවිට මම ඔයාව දැකලා අහක බලාගෙන නොගියේ, ඔයා වෙනුවෙන් නතර වෙලා පිහිට වෙන්න මගේ හිත මට කිව්ව නිසා වෙන්න ඇති. ඔයාගේ ඒ අසරණකම දැක්කම මට එහෙම යන්න බැරි වුණා පුතේ. මට ඕන වුණේ ඉක්මනින්ම ඔයාව දොස්තර ළඟට අරගෙන යන්නයි. 🥺💔 පළවෙනි දවසේ බෙහෙත් කරලා, ඔයා අවුරුදු ගාණක් හිටපු තැනට ඔයාව අරගෙන ගියේ එතන කවුරුහරි ඔයාව බලාගනියි කියන බලාපොරොත්තුවෙන්. ඒත් පහුවදා වැස්සේ තෙමි තෙමී ඔයා එතනම ඉන්නවා දැක්කම මගේ පපුව පිච්චිලා ගියා මැණිකේ… 😭💔 ගෙනාපු කෑම එක ඔයාට දීලා මම ඉක්මනින්ම ඔයාව දොස්තර ළඟට අරගෙන ගියා. ඔයාගේ ඇඟේ උෂ්ණත්වය ගොඩක් අඩු වෙලා තිබුණා. ඒ සීතලේ, ඒ වේදනාවේ ඔයා කොච්චර අසරණ වෙලා ඉන්න ඇතිද කියලා මට හිතාගන්නවත් බැහැ පුතේ… ඔයාව නැවත ස්ථාවර තත්ත්වයට ගන්න පැය දෙකහමාරක් විතර ගත වුණා. ඊට පස්සේ දවස් හතරක් මම ඔයාව පුංචි බබෙක් වගේ බලාගත්තා. මැස්සෙක්වත් මදුරුවෙක්වත් වහන්න නොදී, මහ රෑ වුණත් ඔයාව බලමින්, මගේ අත් දෙකෙන්ම ඔයාගේ හැම අවශ්‍යතාවක්ම ඉටු කළා. මගේ සුද්දියේ… ඔයාව බලාගන්න එක මට කවදාවත් කරදරයක් වුණේ නැහැ. ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරන්නයි මට ඕන වුණේ. ඔයාගේ වේදනාව මට නැති කරන්න බැරි වුණත්, මට පුළුවන් උපරිම ආදරය ඔයාට දෙන්න මම උත්සාහ කළා. 🤍🐶 ඔයාට නමක් දාන්න ඕන වුණාම මම හැමදාම ආදරෙන් කතා කළේ “සුදු පුතේ” කියලා. ඒත් එකපාරටම මගේ හිතට ආවේ “සුද්දී” කියන නම. අද ඒ නම කියද්දී මගේ හදවතම රිදෙනවා මැණිකේ… මගේ සුද්දී… 😭🤍 ඊයේ මම ඔයාව බලන්න ආවහම ඔයා මගේ ඇස් දෙක දිහා ගොඩක් වෙලාවක් බලාගෙන හිටියා. මම ඔයාගේ ඔළුව හෙමින් අතගාලා ඔයාත් එක්ක කතා කළා. “ඔයා තනිවෙලා නෑ මැණික… ඔයාට මං ඉන්නවා. දැන් ඔයාව ගොඩක් අය දන්නවා. ඔයා ගැන අහනවා. ඔයාට ආදරේ කරනවා…” මගේ සුද්දියේ, ඒ වෙලාවේ ඔයා මට ගොඩක් දේවල් කිව්වා වගේ මට දැනුණා. ඔයාගේ ඇස් දෙක දිහා බලාගෙන මගේ කඳුළු නතර කරගන්න මට බැරි වුණා. 💔😭 සංසාරේ කොහේවත් ආයෙත් මෙවැනි ලෙඩක්, දුකක්, වේදනාවක් ඔයාට අත් නොවේවා! මම ඔයා වෙනුවෙන් කළ සියලු යහපත් දේවල පිනෙන් ඔයාට සැනසීම ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හොඳ මනුස්ස ආත්මයක් ලැබේවා… නිවන් අවබෝධ කරගැනීමට ඒ පින හේතු වේවා… 🙏🤍🕊️ මගේ සුද්දියේ… ඔයාගේ ජීවිතයේ අවසාන කාලයේදී හරි ඔයාට ආදරය කරන කෙනෙක් හමුවුණා. ඔයා වෙනුවෙන් හඬපු, ඔයාගේ දුක ගැන හිතපු, ඔයා තනිවෙලා නැහැ කියලා කියපු කෙනෙක් හමුවුණා. ඔයා වෙනුවෙන් නිතරම අහපු, ප්‍රාර්ථනා කරපු, උදව් කරපු හැමෝටම මගේ හදවතින්ම ස්තුතියි. ❤️🙏 සුද්දී මගේ මැණිකේ… ඔයා තනිවෙලා නෑ. ඔයා වෙනුවෙන් ආදරය කළ හදවත් අතර ඔයා හැමදාම ජීවත් වේවි. 🕊️ නිවන් සුව ලැබේවා මගේ සුදු පුතේ… මගේ සුද්දියේ… 🤍🐾 — නංගි බබා ❤️ #නංගිබබා #සුද්දී #නිවන්සුවලැබේවා #වීදිසතුන්ටසෙවණක් #අසරණසතුන්ටපිහිටවෙමු     🕊️🤍🐾

About