@themotivevoice: මේ වගේ ආතල් වදනක් කොටාන පලයල්ලා... සුපිරිම එක දානව 😁❤️🌏... #fyp #fypシ゚viral #foryou #foryoupage #tiktok #viral #trending #whatsapp #status #whatsappstatus #sinhalastatusvideo #sinhalatiktok #Love #feelings #romantic #srilankan_tik_tok🇱🇰 #song #tiktokindia
Be Positive
Region: LK
Wednesday 28 December 2022 16:05:57 GMT
Music
Download
Comments
DASUN____❤️⃟✦⃝̮̮̮̯̯̯ :
රටේ ලෝකෙ කොච්චර කෙල්ලො හිටියත් මං කැමති වටේ ගියපු නෙත්මිට 😃😃😃
2023-08-06 00:39:01
355
හශී කාවින්දි❤️😘 :
*ජීවිතය නමැති සන්නායකය දිගේ 😌🖐️*
*ආදරය නමැති ධරාව ගලන විට ♥️*
*නැන්දම්මා නමැති විචල්‍ය ප්‍රතිරෝධකය හමුවේ 😬❤🩹*
*ලේලි නමැති බල්බය නිවි නිවී දැල්වේ 🥲💔*
2024-03-08 02:23:02
176
< | 𝗗𝗜𝗟𝗨 🧠 ! :
මාව රිද්දුවට කමක් නැ ඒත් ..පරිප්පු වලට නිවිතිය දාන්න එපා 😹💔
2025-09-24 02:46:23
45
Raveesha....... :
ආදරය ආගමක් උනාට අදහන්න එපා.🤣මොකද අනිතිමට .......see more .
2025-09-14 04:16:30
39
🌪️𝐯2⚡ 𝐋𝐞𝐳𝐳𝐚🖤🕳️ :
පිරිමි රැවටෙන්නේ රූපෙට*
*ගැහැණු රැවටෙන්නේ වචනෙට ,*
*මම රැවටෙන්නේ බෝංචි කියලා*
*මෑ වලට...* 😒💔
2025-03-13 16:31:30
54
_HESHU _헤슈 ❤️🇰🇷 :
My ආතල් my ආතල් මගෙ ආතල් මට ආතල්😂😂😂😂
2023-03-21 00:28:05
86
Dumi _ 🌬️⚓️💙 :
:අම්මා සදකි දුව බඩුවකි✨
2024-01-04 11:42:16
110
✭乂❤️🔥𝐇𝐀𝐒𝐈𝐘𝐀❤️🔥乂✭ :
මම විතරද මෙකට ආවෙ වාදනක් හොයාගෙන🫤
2026-06-04 07:17:35
9
"𝐀𝐃𝐇𝐈|thya 🎀 :
මෙ ලොකෙ කොයි තරම් කොල ජාති තිබ්බත් මන් ආස තනකොල වලට😌
2024-01-02 17:03:33
91
max wasantha :
මේ ලෝකෙ කොච්චර ලස්සන උනත්
මගේ අම්මගේ හිනාව තරම් ලස්සන නෑ😆
2024-12-31 04:56:19
70
"𝑱𝒂𝒔𝒎𝒊𝒏𝒆 𝑮𝒊𝒓𝒍 🕊️🫀 :
comment දාන අයගේ..පට්ටම වදන් ටිකක් thiyenne bro
.... සුපිරි ☺️👇👊
2025-08-12 13:54:38
30
Aᴛʜᴇx. ᴇᴅɪᴛᴢ ャ :
දීලා මට පටාචාරා ලයින්...
එයා ගියා දුරාචාරෙ පයින්....😅
2024-11-30 09:16:21
63
nethu.c :
පරිප්පු නැති ජිවිතෙ ආදරෙ නැති හෝටලෙ වගේ 😂😂😂😂
2024-04-04 06:56:31
31
Mohammed Ziyan :
ලෝකේ කොච්චර කෙල්ලෝ ඉදියත් මන් ආස කොල්ලොන්ට
2024-02-15 10:41:43
18
❤️💫𝗦𝗲𝗻𝘂𝗸 𝗡𝗢𝗧𝗘𝗦🌿💯 :
Hi there. I am eating කිරිහොදියි බතුයි
2023-01-23 16:04:57
58
Kshy_C✨️ :
maths kochchara amaaru unath mama kamathima maths walata🙂
2022-12-29 08:41:56
46
_l_i_h_i_n_i_🪭 :
love is unshuwar boot is ful shuwar
2023-02-09 05:18:28
45
Bawani :
Mama kemathi karawala walata
2022-12-29 02:10:18
23
🎋CHATHU PAGE🎋 :
මම අද යම් තැනක ඉන්නවනම් 😔 එ මගෙ කකුල් දෙක නිසා....😂🤭බන්
2024-12-19 19:30:55
19
THiNETH " 👻👽 :
පොලවේ කොච්චර හාවෝ හොටියත් මං ආස හදේ හාවට.😏
2024-02-10 07:57:49
40
𓂋⃝᜴꯭𝐈𝐃𝐔ᴮᴹ 🩸❗ :
ආදරය ආගමක් උනාට මන් බුද්ධාගම බන් 😅😅😅😅
2024-08-28 10:23:43
13
THUSHI :
මාත් ආසයි පරිප්පු කන්න කොහේද අපෙ අම්මා හදන්නෙම කැරට්නේ 😞😂
2024-02-16 13:48:11
19
jokar :
parippu hodai niviti nattam😁
2023-01-06 02:55:48
16
chamachama :
ආදරේ නැති ජීවිතේ පරිප්පු නැති හෝටලේ වගේ....😅
2024-03-27 03:16:17
21
Leyland Life :
Hey there! Iam using බේබි සබන්😏
2023-02-14 05:42:08
10
To see more videos from user @themotivevoice, please go to the Tikwm
homepage.