@homeyfoodies: අද දවාලේ කිව්වාට මේක පරණ විඩියෝ එකක්🫣 කුකුල්මස් ටිකකට සුදුළූනු පේස්ට් එකෙනුයි ඉගුරු පේස්ට් එකෙනුයි තේහැදි එක ගානේ දාලා විනාකිරිත් තේහැදි එකක් දැම්මා. ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, මිරිස්කුඩු , බැදපු තුනපහ කුඩුත් තේහැදි එක ගානේ දාලා කහ කුඩු තේහැදි කාලක් දාලා ඔක්කොම හොදට කලවන් කරලා පැය දෙකක් විතර මැරිනෙට් වෙන්න තිබ්බා.. කලින් දා රෑ මේ විදියට මැරිනේට් කරානම් ගොඩක් රසයි ඒත් අද උදේ මේහෙම හදන්න තිරණේ කරපු නිසා පැය දෙකක් දෙකහාමාරක් වගෙයි මැරිනෙට් වෙන්න තියන්න පුළුවන් වුනේ මං තව යෝගටුත් මස් එක එකතු කරනවා අද ගෙදර යෝගට් තිබ්බේ නැති නිසා දැම්මේ නෑ. විනාකිරි වෙනුවට දෙහි යුෂ හරි සියඹලා යුශ දාන්නත් පුළුවන්. එතකොටත් රසයි. පැය දෙකක් මැරිනේට් වුන කුකුල්මස් ටික airfryer එකට දාලා, උශ්නත්වය අංශක 200 ට විනාඩි 20 ක් ෆ්රයි කරලා ගත්තා. ගැබුරු තෙලේ බැද්දත් රසයි සෙල්සියස් අංශක 200 ට විනාඩි 20 ක් අවන් එකට දාලා ගත්තාත් රසයි.. පොඩි අය ආසම මයෝනීස් වලට තක්කාලි කෙචප් ටිකක් දාලා කලවන් කරන් මේ හදපු මං කන්න. ඉතින් මං ඒ විදියටම හදලා දුන්නා.. ❤️ සතිඅන්තය සතුටෙන් ගෙවන්න.. ආදරෙන්, හෂී🌸 #fyp #onemillionaudition #foryou #cookwithlove #homeyfoodies
Cook With Love
Region: JP
Tuesday 17 January 2023 06:17:48 GMT
Music
Download
Comments
Calorie Palate | Food Content :
හරිම රස පාටයි 🥹🤤
2023-01-17 10:38:57
0
To see more videos from user @homeyfoodies, please go to the Tikwm
homepage.