@cap.s.hashim: #راخوو_دهوك_سليماني_ازبيل #شنكال_عراق_خانكي_ايزيدخان #العراق_السعوديه_الاردن_الخليج #سوريا_تركيا_العراق_السعودية_الكويت #السليمانيه

cap.s.hashim
cap.s.hashim
Open In TikTok:
Region: IQ
Tuesday 24 January 2023 10:01:24 GMT
53780
827
0
60

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @cap.s.hashim, please go to the Tikwm homepage.

Other Videos

ඒකපාර්ශ්වික ආදරය කියන්නේ  නිකන්ම නිකන් feeling එකක් නෙවේ. අනිත් කෙනා තමන්ට ආදරේ නෑ කියලා දැන දැනත්, එක බැල්මකින් සතුටු වෙන, එක වචනයක් වෙනුවෙන් මහබලන් ඉන්න, එයා සතුටින් ඉද්දි එයාටත් හොරෙන් සතුටු වෙන, අපූරු විදවීමක් එක්ක තියෙන හරි ලස්සන විදීමක්. එතන රණ්ඩු නෑ.වංචා නෑ.එපාවීම් නෑ. තනිකරම තියෙන්නේ බලපොරොත්තු නැති බලාහිදීමක් එක්ක තියෙන  හිතේ මවාගත්තු ලස්සන මනෝලෝකයක්. ඉතින් හිතන්න, අයිති වෙන් නෑ කියලත් දැනගෙන, කිසිම බලාපොරොත්තුවකුත් නැතිව, එයා තමන්ට ආදරේ නෑ කියලත් දැනගෙන, ඒ ආත්මේ වෙනුවෙන් හිතේ ඉඩක් වෙන්කරගෙන තාමත් බලාගෙන ඉන්න,
ඒකපාර්ශ්වික ආදරය කියන්නේ නිකන්ම නිකන් feeling එකක් නෙවේ. අනිත් කෙනා තමන්ට ආදරේ නෑ කියලා දැන දැනත්, එක බැල්මකින් සතුටු වෙන, එක වචනයක් වෙනුවෙන් මහබලන් ඉන්න, එයා සතුටින් ඉද්දි එයාටත් හොරෙන් සතුටු වෙන, අපූරු විදවීමක් එක්ක තියෙන හරි ලස්සන විදීමක්. එතන රණ්ඩු නෑ.වංචා නෑ.එපාවීම් නෑ. තනිකරම තියෙන්නේ බලපොරොත්තු නැති බලාහිදීමක් එක්ක තියෙන හිතේ මවාගත්තු ලස්සන මනෝලෝකයක්. ඉතින් හිතන්න, අයිති වෙන් නෑ කියලත් දැනගෙන, කිසිම බලාපොරොත්තුවකුත් නැතිව, එයා තමන්ට ආදරේ නෑ කියලත් දැනගෙන, ඒ ආත්මේ වෙනුවෙන් හිතේ ඉඩක් වෙන්කරගෙන තාමත් බලාගෙන ඉන්න, "ඒ හැගීම කොච්චරනම් ආදරණීය ඇතිද..💌!" #fyppppppppppppppppppppppp #200k #foryoupage #fyp #sandaruzdiary

About