@homeyfoodies: මං මුලින්ම මාශ්මෙලෝ හැදුවේ, ගිය අවුරුද්දේ නතාරී දුගේ උපන්දිනේට..ඒ වෙනකන් මං හිතුවේ මාශ්මෙලෝ කියන්නේ හදන්න අමාරු කෑමක් කියලා. යුටියුබ් එකේ තිබුන විඩියෝ එකක් බැලුවාමයි හදන්න කොච්චර ලේසිද කියලා හිතුනේ. හදපු පලවෙනි සැරේම හොදට මාශ්මෙලෝ ටික හැදුනා. ඉතින් කඩෙන් නොගෙන දරුවන්ට ගෙදරම මාශ්මෙලෝ හැදුවා එදා ඉදන්.. #mashmellow #homemade #madebyhashi #homeyfoodies #cookwithlove #srilankanfoodblogger #Foodie #hashinimamamendra

Cook With Love
Cook With Love
Open In TikTok:
Region: JP
Monday 06 February 2023 05:12:18 GMT
84727
2622
3
456

Music

Download

Comments

dinithi_kaushalya
dinithi kaushalya :
kisses hadana video ekak dannko ❤
2023-03-16 11:43:56
2
dovegreens
Dove Greens Miracles :
ස්තුතියි නංගී ❤
2023-02-07 02:36:30
1
dinithi_kaushalya
dinithi kaushalya :
🥰🥰
2023-03-16 11:43:41
0
To see more videos from user @homeyfoodies, please go to the Tikwm homepage.

Other Videos


About