@jcm.ink: Juice world 999 #999tattoo #redtattoo #numbertattoo #grapeapetattoo #tucsontattoo #arizonatattoo #aztattooartist

Jcm.ink
Jcm.ink
Open In TikTok:
Region: US
Monday 13 February 2023 05:30:26 GMT
4173
83
0
17

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @jcm.ink, please go to the Tikwm homepage.

Other Videos

සහෝදර ප්‍රේමය... කොච්චර බැන්නත් කොච්චර ‍රන්ඩු කරත් අයියෙක්ගේ පණ තමා නංගි.. අයියගේ ආදරේ හරියට... කොන්දොස්තරගෙ රුපියල වගේ දෙන්න ඕන කියලා දන්නවා ඒත් දෙන්නේ නෑ.. හැබැයි අපිට නොපෙන්නුවට  ඒ පපුවේ නංගි වෙනුවෙන් ආදරේ උතුරන්න තියෙනවා  එක මොහොතකට ඒ නංගිගේ ඇස් වලට  එක කදුලක් දීලා බලපන් අන්න එදාට ඒ අයියගේ  ආදරේ තරම හොදටම දැනෙයි.. අයියෙක්ගේ හිතේ නංගිට තියෙන ආදරේ ජීවිතේට කව්රු ආවත් කවදාවත් වෙනස් වෙන්නෙ නෑ. වෙනස් කරන්නත් බෑ. ❤ නංගියෙක්ගේ වීරයා තමා අයියා තාත්තගෙන් පස්සේ... නංගියෙක්ට වැඩිපුරම විශ්වාස කරන්න පුලුවන්  එකම කෙනා අයියා.. අයියෙක් කියන්නේ නංගි කෙනෙක්ට මහා රැකවරනයක් නංගියෙක්ගේ දෙවෙනි තාත්තා තමයි අයියා නංගියෙක්ගෙ හිතේ අයියෙක්ට තියෙන තැන කිසිම කෙනෙක්ට ගන්න බෑ.. ඒ තැන කවදාවත් කිසිම කෙනෙක්ට දෙන්නෙත් නෑ.. ගෙදරදි මරාගන්න පිටදී මහා ගොඩක් පරිස්සම් කරන්න නංගියෙක්ට අයියෙක් ඉන්න ඕනෙමයි.. කොච්චර ගහ මරා ගත්තත් දෙන්නට දෙන්න නැතුවම බැරි ඒ බැදීම මහා පුදුම බැදීමක් මුළු ආත්මයටම කා වැදුනු..❤🙏                  #fyp #fypシ゚foryoupage #foryou #viralvideo #viraltiktok #whatsappstatus #status #japan

About