@gnabromanasse0:

Gnabro manasse
Gnabro manasse
Open In TikTok:
Region: CI
Monday 13 February 2023 11:22:24 GMT
228
21
1
0

Music

Download

Comments

nouraouattara08
𝑵𝒐𝒖𝒓𝒂𝒂𝒂𝒂 ♥︎︎ :
🥰🥰🥰
2023-02-13 23:56:51
0
To see more videos from user @gnabromanasse0, please go to the Tikwm homepage.

Other Videos

🌅🙏 තෙරුවන් සරණයි!  පින්බර සුභ උදෑසනක් වේවා! 🙏🌅 ☸️ අද උදෑසන බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ මහා කරුණාවෙන්... 🤍 ✨ ඔබගේ සිතට සැනසීමත්... 🌸 ජීවිතයට සතුටත්... 🕊️ නිවසට සාමයත්... 🌾 දිවියට සෞභාග්‍යයත්... නිරතුරුවම උදා වේවා! 🙏 අද ඔබ තබන සෑම පියවරක්ම යහපත කරාම  යොමු වේවා... 🚶‍♂️🌼 💼 ඔබ කරන සෑම වැඩක්ම සාර්ථක වේවා... 📈 🌈 සියලු බාධක දුරුවී... 💖 සියලු බලාපොරොත්තු ඉටුවී... 😊 සිනහවෙන් පිරුණු සුන්දර දවසක් උදා වේවා! 👨‍👩‍👧‍👦 ඔබටත්... ඔබේ ආදරණීය පවුලේ සැමටත්... 🌿 නිරෝගී සුවය... ❤️ ආදරය... 🕊️ සාමය... 🌺 සතුට... 🌾 සෞභාග්‍යය... ✨ සියලු යහපත් ආශිර්වාදයන්  නොඅඩුව ලැබේවා! 📖
🌅🙏 තෙරුවන් සරණයි! පින්බර සුභ උදෑසනක් වේවා! 🙏🌅 ☸️ අද උදෑසන බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ මහා කරුණාවෙන්... 🤍 ✨ ඔබගේ සිතට සැනසීමත්... 🌸 ජීවිතයට සතුටත්... 🕊️ නිවසට සාමයත්... 🌾 දිවියට සෞභාග්‍යයත්... නිරතුරුවම උදා වේවා! 🙏 අද ඔබ තබන සෑම පියවරක්ම යහපත කරාම යොමු වේවා... 🚶‍♂️🌼 💼 ඔබ කරන සෑම වැඩක්ම සාර්ථක වේවා... 📈 🌈 සියලු බාධක දුරුවී... 💖 සියලු බලාපොරොත්තු ඉටුවී... 😊 සිනහවෙන් පිරුණු සුන්දර දවසක් උදා වේවා! 👨‍👩‍👧‍👦 ඔබටත්... ඔබේ ආදරණීය පවුලේ සැමටත්... 🌿 නිරෝගී සුවය... ❤️ ආදරය... 🕊️ සාමය... 🌺 සතුට... 🌾 සෞභාග්‍යය... ✨ සියලු යහපත් ආශිර්වාදයන් නොඅඩුව ලැබේවා! 📖 "මනෝපුබ්බංගමා ධම්මා, මනෝසෙට්ඨා මනෝමයා." 🌼 යහපත් සිතකින් දවස ආරම්භ කරන කෙනෙකුගේ ජීවිතයත් යහපත් මඟකටම ගමන් කරයි. 🙏 තෙරුවන්ගේ අනන්ත වූ ආශිර්වාදයෙන් ඔබගේ සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවී, අද දවස සතුටින්, සැනසීමෙන්, ජයග්‍රහණයෙන් හා පින්බර ආලෝකයෙන් පිරුණු සුභ දවසක් වේවා! 🌸☸️ සාදු! සාදු!! සාදු!!! ☸️🌸 🍃 සිතට නිවන ඇඩ්මින් මඩුල්ල 🍃 #buddhism #dhammapada #සිතටනිවන #තෙරුවන්_සරණයි🙏🌹🌼🌺🙏🙏 #බුදුසරණයි_හැමෝටම☸️♥️🙏

About