@himaya_wickramasinghe_: අද අපිට විශේෂ දවසක්...🙈🚙මේ තමයි 2023නේ අවුරුද්දේ අපි සැබෑ කරගත්ත අපේ පළවෙනි හීනේ...අපි කැනඩාවේ ගත්ත පළවෙනි කාර් එක...උදේ ඉදලා මං බලාගෙන හිටියේ අයියා කාර් එක අරං එනකන්...මට අද හරිම සතුටුයි 🥰❤️මට මතකයි අවු.7කට කලින් අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගත්ත දවස..එදා අපි ගොඩාක් වෙලා කතා කලා...එදා අපි දෙන්නට අපේ කියලා හීන තිබ්බා.අපිට අපේ හීන එකතු වෙලා සැබෑ කරගන්න ඕන වුනේ...අපි දෙන්නට තනි තනියම achieve කර ගන්න දේවල් තිබුනේ නැහැ.මගේ හස්බන්ඩ් අපි මුලින්ම කතා කරපු දවසෙ කිව්ව කතාවක් තමයි “පළවෙනි කෝටිය හම්බකරනකන් විතරයි දුප්පත්”කියලා.ඉතිං අපි දෙන්නම ආදරේ කරන්න පටන් ගත්ත දවසේ ඉදලා පුංචි කැට දෙකක කෝටියක් එකතු කලා...ඒ කැටේටනන් කෝටියක් එකතු වුනේ නැහැ...🤣ඒත් තාමත් කෝටියේ කැටේ මං ගාව තියනවා...❤️එදා අපි අපිව විශ්වාස කලා.අපිට යන්න පුළුවන් දුර අපි දැනගෙන හිටියා...අපිට තිබ්බා ආදරේ කරන කාලේ ඉදලම plan එකක්...අපි ඒ plan එකට හැමදේම කලේ සමහර දේවල් තිබුනා plan එකටම කර ගන්න බැරි වෙන plan එක වෙනස් කරන්න සිද්ද වෙන හැබැයි අපි අපේ හීන අතඇරියෙ නැහැ...ආදරේ කරන දෙන්නෙක්ට එකතුවෙලා කරන්න පුළුවන් ගොඩාක් දේවල් තියනවා.ආදරේ කියලා කියන එක හරි ලේසි ,ඒත් ආදරේ කරලා පෙන්නන එක හරි අමාරුයි...බැදීමක් ලස්සන වෙන්නනම් දෙන්නට දෙන්නා අවබෝධයෙන් එක ගමනක් යන්න ඕනේ...❤️ මගේ ආදරේ....💌 ස්තූති මාව විශ්වාස කලාට...ස්තූති අවු.7කට කලින් දුන්න පොරොන්දු තාමත් ඒ විදිහටම රකිනවට..ඒ පොරොන්දු ඉෂ්ට කරනවට...මට දුකක් නොදි මාව ආදරෙන් බලා ගන්නවට.මට ඔයා ගැන ගොඩාක් ආඩම්බරයි.මං ඔයාව විශ්වාස කරලා මේ ගමන ඔයත් එක්ක යන්න පටන් ගත්තෙ අද මට ගොඩක් සතුටුයි මගේ විශ්වාසය,මගේ තේරීම ගැන...ඒ වගේම අද ඔයා ඉන්න තැන ගැන...හැමෝටම කියන්න පුළුවන් වුනාට හැමෝටම කරලා පෙන්නන්න බැහැ.ඒත් ඔයා කරලා පෙන්නනවා...ඔයා දිනලා එනකන් මං බලන් හිටියා...අද ඔයා දිනුම්...🥺❤️🙏🏻 -හිමා- #himaya_wickramasinghe_ INSTAGRAM: @himaya_wickramasinghe_ #himaya_wickramasinghe_lifestyle🌎❤️ #lifeincanada🇨🇦 #travel #Love#relashionshipgoals #himaya_wickramasinghe_ #hubbywifeylovestory😘😘 #canada🇨🇦 #snowdays#canadian #canada #ottawa#love #photography #instagood #usa #montreal #canadiangirl #ottawa #instagram #artist #nature #madeincanada #beautiful#srilanka🇱🇰

Himaya Wickramasinghe
Himaya Wickramasinghe
Open In TikTok:
Region: CA
Friday 17 February 2023 11:58:25 GMT
271122
3172
135
235

Music

Download

Comments

sabeena_anderson
Sabeena Anderson :
@hasith121
2023-02-21 13:07:40
2
___shaa____
Shaa :
කැනඩාවේ කොහෙද ඉන්නේ
2023-02-23 14:38:37
2
madhawarajapaksha0
madhawarajapaksha0 :
congratulations 👈👈👍👍
2023-02-23 14:08:14
2
sandeepanishenu
shenu.ss🇺🇸🇱🇰 :
ඔය වගේ හැම සිහිනයක්ම සැබෑ වේවා...🥰 සුභ පැතුම්
2023-02-22 06:59:58
2
__nini__06__
Nini 🧿 :
අනේ ඒ අවංක හිනාව ඒ ආදරේ , ඒ සතුට ❤️. මාව ඇඩෙව්වා ඔයාලා දෙන්නා🥺. ඒ සතුටට.මං අදමයි ඔයාලගෙ වීඩියෝ එකක් දැක්කේ ඒ මේක. හදවතින්ම ප්‍රාර්ථනා කරා ඔයාලට ❤🙏
2023-02-21 17:51:06
2
bethelpramod
Bethel❤️Pramod :
God Bless You ❤️Congratulations & Wishing you the best
2023-02-21 16:33:09
2
hima_girlyy
Hima ❤️ 🌸 🍓 :
congratulations 🥰
2023-02-22 10:40:26
1
ishadhimg
Ishadhi Gulawita 🪬💫 :
🥰
2023-02-22 12:24:25
1
limini94
Limini94 :
🥰🥰🥰ane shok
2023-02-21 12:53:56
1
savindya98
user5880545961614 :
@Zhaviboi
2023-02-21 13:50:25
1
vimu.99
vimu :
Congratulations dear both of you are blessing 🥰
2023-02-21 14:03:17
1
thashuki
Thashuki :
Congratulations to both of you!!! 🥰
2023-02-21 14:42:55
1
rukshan.rox
Rukshan rox 🇦🇪😘🇱🇰 :
ea halla kiyavannn ba goid luck
2024-01-17 20:26:43
1
sanjeewanis
SANJU 🦋 :
හැමදාම සතුටින් ඉන්න ...❤️😘
2023-02-23 19:47:28
1
2000uer
Gavindu Siriwardhana :
🥰🥰
2023-02-23 07:52:56
1
terans_rajapaksha
TERANS 🇱🇰 :
🥰
2023-02-23 02:16:54
1
salith.rangika
Salith.Rangika :
@kushi0617
2023-02-23 00:41:34
1
1993shanu4
Shauka Varnakulasuriya :
🥰🥰🥰🥰
2023-02-22 22:27:59
1
kavinda196
546372819 :
🥰🥰🥰
2023-02-22 19:30:44
1
chef_damith
🤍Chef_damith🇱🇰🇦🇪🤍 :
Congratulations 🫶🇱🇰❤️
2023-02-22 14:56:54
1
nuwan.bandara
Nuwan Bandara :
Wow.. Congratulations 💐💐💐 Really happy about both of you. I am also coming to Canada in 2 months.
2023-02-22 14:41:48
1
beewithmommy
Beewithmommy :
Congratulations 🥰🥰🥰
2023-02-22 13:40:49
1
lakmallsumudu
Lakmal Sumudu :
congratulations sis 😍😍
2023-02-21 08:56:12
1
dil....ru
The Secret Vintage life :
🥰🥰🥰
2023-02-22 12:23:47
1
nirasha2020
✨Nirasha✨ :
🥰🥰
2023-02-22 12:15:11
1
To see more videos from user @himaya_wickramasinghe_, please go to the Tikwm homepage.

Other Videos


About