@himaya_wickramasinghe_: මගේ මල් කුමාරයා...මෙහෙ හැමදේම තිබුනත් මං අයියා වැඩට ගියහම ඉන්නෙ තනියම.ඉතිං සමහර දවස් වලට එයා මං වෙනුවෙන් වෙලාවක් වෙන් කරනවා අපි දෙන්නත් එක්ක එලියට යන්න...මං ගෙදර තනියම ඉන්න නිසා මට තනිකමක් ⁣දැනෙන්නෙ නැති වෙන්න එයාට කරන්න පුළුවන් හැමදේම කරනවා...අපි යන පාරේ මේ ගස් දැකලා මං නිකන් මට කඩලා දෙන්න කිව්වා..අනේ වාහනේ එතනම නතර කරලා මට ඒ ගස් කපලා දුන්නා..ඒවා කපන්න ගිහින් ඇගිල්ලත් තුවාල කරගත්තනේ🥺❤️ YouTube channel: Himaya Wickramasinghe (YouChannel එකේ link එක මගේ bio එකේ තියනවා) #HimayaWickramasingheYOUTUBECHANNEL🇨🇦#himaya_wickramasinghe_ #hubbywifeylovestory😘😘 #canada🇨🇦 #snowdays #unfrezzmyaccount #followmylife #srilanka🇱🇰 #hash_hima_wick #viral #onemilionaudition #1m #1k #ottawa#ottawalife #youtube #youtubechannel #HimayaWickramasingheYOUTUBECHANNEL🇨🇦

Himaya Wickramasinghe
Himaya Wickramasinghe
Open In TikTok:
Region: CA
Sunday 09 April 2023 14:11:48 GMT
5218
284
12
1

Music

Download

Comments

navoda_muthumini
N A V O ❤️ :
God bless you both 🥰
2023-04-09 14:47:18
1
sharii_sharii__7
🦄🅂🄷🄰🅁🄸 🄽🄸🅆🄰🄽🅈🄰🦄 :
doll wena wela🥺
2023-04-09 15:04:29
1
lali_bea_offical97
𝖑𝖆𝖑𝖎𝖙𝖍𝖆 ❤︎🪄♥️ :
🥰🥰🥰
2023-04-09 15:10:42
1
shamisamarasekara
🇱🇰Shami🇺🇸 :
මං වගේම තමයි.. එයා වැඩට ගියාම මං තනියම.එයා lunch එකට එනවා මා එක්ක lunch අරගෙන අයේ university එකට යනවා.🥰
2023-04-09 18:42:41
1
kalaztraveldiaries
kalaz.diaries 11:11 :
🥰🥰🥰
2023-04-09 23:50:30
1
To see more videos from user @himaya_wickramasinghe_, please go to the Tikwm homepage.

Other Videos


About