@pushpika_desilva: මගේ සතුට ළඟ මුලින්ම සතුටු වුණේත්, දුක ළඟ මුලින්ම දුක් උනේත් ඔහු ය. මා වෙනුවෙන් ඔහු දරා ගත් දේ බොහෝය. මගේ ජීවිතයේ වැරදුණ සෑම විටම හයියක් වූයේ ඔහුය. වැටෙන්නට නොදී මා අල්ලා ගත් වාර අනන්ත ය.පොඩි කාලේ පුරුද්දට අදටත් වැටෙන්නට යන විට මා අල්ලා ගන්නේ ඔහුගේ දෑත ය. ඔහු මගේ එකම විශ්වාසයයි. ඔහුගේ අප්‍රකාශිත ආදරය හරි පුදුමයි. අම්මා තරමටම මට ආදරේ කරන්නට ඔහු ගන්නා උත්සාහය පුදුමයි. ඔහුගේ ගුණ වචන කරන්නට මා දන්නා වචන මදි ය. ඔහු වෙලාවට අම්මා වගේ ම ය. ඇතැම්විට ඔහු අම්මාටත් වඩා ආදරණීය චරිතයකි. මගේ ශක්තිය ඔහුය. ඉතින් ආදරණීය මගේ තාත්තේ "..අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ?" 🙏❤️ #pushpikadesilva🇱🇰 #foryoupage #fypシ #fypシ #fyp #viral #trending #srilankan #srilankan_tik_tok🇱🇰 #Love #loveparent #blessed #myworld🌍

Pushpika De Silva
Pushpika De Silva
Open In TikTok:
Region: LK
Wednesday 12 April 2023 03:17:30 GMT
9382
475
14
0

Music

Download

Comments

uresh91
🇱🇰Šuresh Costha🇱🇰🇪🇺🇮🇹 :
😘❤️😍
2023-04-12 04:40:10
1
nadeeradananjaya
Ksjshhs :
♥️Best♥️
2023-04-12 09:12:19
1
user45486225854055
❤️Shani❤️ :
♥️♥️♥️
2023-04-12 09:21:32
1
malkiponnamperuma
malkiponnamperuma 🇦🇪 :
🥰🥰🥰🥰
2023-04-12 10:01:15
1
user6699800389216
nilu :
🥰🥰🥰🥰🥰
2023-04-12 20:53:00
1
nadeeneth
Nadeeneth :
🥰🥰🥰🥰
2023-04-13 05:00:54
1
deenhalana
black rose :
🥰🥰🥰
2023-04-13 13:23:16
1
hirusadu35
hiru sadu hiru :
🥰🥰🥰🥰🥰🥰🥰🥰
2023-04-14 08:21:32
1
wasanta3
wasanta3 :
EAYALA DENNA RAJANALA LOKE
2023-04-14 15:26:48
1
janumohammed8
Janu,$ :
🥰🥰
2023-04-15 14:32:48
1
nathashasilva95
nathasha silva :
matath mage තාත්තා mathak unaa😔
2023-04-17 18:18:59
0
the17thlatters
the17thlatters :
❤❤❤
2023-05-06 20:50:13
0
To see more videos from user @pushpika_desilva, please go to the Tikwm homepage.

Other Videos


About