@dinux_kitchen: බිත්තර ආප්ප..😭පැයගනන් බලන් ඉන්නේ නැතුව විනාඩි 45න් මගේ විදියට ආප්ප හදමුද? 😃 Very easy Sri Lanka hopper recipe- •තෙත හාල් පිටි 180g •පාන් පිටි 40g •සීනී තේ හැදි 1 1/2 •යීස්ට් තේ (ආප්ප සෝඩා)තේ හැදි 1 •දියකිරි කෝප්ප 1 •මිටිකිරි කෝප්ප 1 •බිත්‍තර •ලුණු රසපදමට(මේස හැන්දක්) •තල තෙල් *මුලින්ම තෙත හාල්පිටි,පාන්පිටි,සීනී,යීස්ට්,දිය පොල්කිරි ඉහත සදහන් ප්‍රමාණ වලින් ගෙන හොදින් මිශ්‍ර කරගන්න. *සාදාගත් මිශ්‍රණය හොදින් ආවරණය කර විනාඩි 30,45ක් පිපෙන්නට හරින්න. *හොදින් පිපුණු මිශ්‍රණය පසුව විවුර්ත කර එයට බිත්‍තරයක්,ලුණු හා උකු පොල්කිරි යොදා හොදින් මිශ්‍ර කරගන්න. *එම මිශ්‍රණය විනාඩි 1,2ක් blender එකේ මිශ්‍ර කරගන්න. *දැන් ආප්ප තාච්චිය ලිපේ මදගින්දරේ තබාගෙන තල තෙල් ආලේප කරන්න.(අලුත් තාච්චියක්න්ම් මුලින් තලතෙල් ආලේප කරගෙන බිත්තර 2ක් පමන බැදගන්න) (ඉතාම වැදගත් දෙය වන්නේ තාච්චියේ මද උශ්ණත්වයි,එමෙන්ම ආප්ප තාච්චිය නිතර නිතර වතුරෙන් සේදීම නොකල යුතුයි, එවිට එය ඇලීම සහ ගැලවීම අපහසුයි) *ප්‍රමාණවත් උශ්ණත්වයට තාච්චිය පැමිණි පසු සාදාගත් මිශ්‍රණය තාච්චියට වක්කරගෙන videoවේ ඇති අයුරින් ආප්පයේ හැඩය ලබාගෙන තාච්චිය වසාගන්න.. (අවශ්‍යනම් බිත්තර ආප්ප,එසැනින් සම්පුර්ණ බිත්තරයක් එක කර එයට රස පදමට ලුණු+ගම්මිරිස් එකතු කර වසාගන්න. මදගින්දරේ තැබීමට වගබලාගන්න.) *නැවත තාච්චිය විවුර්ත කර (විනාඩියකින් පමන) video වේ ඇති අයුරින් ගලවා ගන්න.. *ඔබට පැණි ආප්ප අවශ්‍යනම් සාමාන්‍ය පරිදි මිශ්‍රණය තාච්චියට දමා ගෙන ප්‍රධාන මිශ්‍රණයට හකුරු හෝ කිතුල් පැණි එක්කර ආප්පයේ මැදට එක මිශ්‍රණය එක කර පිසගන්න.. Thank you 😊💝👌 #fyp #fypシ #foryou #foryourpage #srilanka #dinukakalahewatta

Dinux kitchen
Dinux kitchen
Open In TikTok:
Region: LK
Saturday 15 April 2023 13:37:17 GMT
296930
17418
109
801

Music

Download

Comments

reema_riyal
Reema :
what is wet rice flour?
2023-04-16 10:14:11
0
upeksha_dias98
Upe_Thiwa98♥️ :
monada use krnne aiye ingredients
2023-04-16 06:52:04
1
sahasbexa3
sahas :
first 🤍
2023-04-15 13:41:54
1
diluamarasinghe94
🦋Dilu🦋 :
Super 🥰
2023-04-15 18:09:10
2
dili0905
🦋🌼dili🦋🌼 :
Superb 👌❤️
2023-04-15 13:55:19
2
devin_961223
devin_96 :
Ammoo ammoo 😍😍😍
2023-04-15 14:11:42
1
lahiruliyanage95
lahiruliyanage :
shaa lokka🥰🥰
2023-04-15 14:04:14
1
chethiyachamath_cm5
匚ΉΣƬΉIYΛ_CM5⚡ :
Ade ekha😋🤤❤️💦
2023-04-15 13:47:40
1
user501191459
𝗡𝗔 ᴰᵁ 𝗟𝗔 :
🥰
2023-04-15 13:46:11
2
hirushagamage2002
Hirusha Gamage355 :
🥰🥰🥰
2023-04-15 14:10:49
1
sa.thya61221
아세👻 :
🥺
2023-04-15 14:00:31
1
user9195525299431dinesha
දිනූ******* :
😳😳😳😳😳🥺
2023-04-15 14:00:10
1
gayan_rangan
ගයාන් :
😋😋😋😋🤗🤗
2024-11-18 04:26:33
0
baby___girl71
🥀Sudu__Nona🥀 :
@⚡️💖𝓐𝓷𝓰𝓮𝓵_𝓫𝓫𝔂 ⚡️💖
2023-06-21 16:31:32
0
To see more videos from user @dinux_kitchen, please go to the Tikwm homepage.

Other Videos

هل جربت يومًا الخلوة مع الله؟! إنها سرٌ عظيمٌ يغفل عنه الكثير، لكنه مفتاح المدد الإلهي، البركة، والتوفيق في حياتك! ✨ فوائد الخلوة مع الله: ✔️ تمنحك طمأنينة وسكينة لا مثيل لها ✔️ تجذب الرزق والبركة بشكل مذهل ✔️ تساعدك على تحقيق الأمنيات بسرعة ✔️ تفتح لك أبواب الهداية والتوفيق في أمورك ✔️ تمنحك قوة روحية وإشراقًا داخليًا كيف تخلو بالله؟ ✅ اختر وقتًا هادئًا (قبل الفجر أو بعد العشاء) ✅ اجلس منفردًا وابدأ بذكر الله والاستغفار ✅ تدبر آيات القرآن وتأمل في معانيها ✅ أكثر من الدعاء واطلب ما تتمنى بإخلاص ✅ استمع لصوت قلبك ودع الله ينير طريقك قال النبي ﷺ:
هل جربت يومًا الخلوة مع الله؟! إنها سرٌ عظيمٌ يغفل عنه الكثير، لكنه مفتاح المدد الإلهي، البركة، والتوفيق في حياتك! ✨ فوائد الخلوة مع الله: ✔️ تمنحك طمأنينة وسكينة لا مثيل لها ✔️ تجذب الرزق والبركة بشكل مذهل ✔️ تساعدك على تحقيق الأمنيات بسرعة ✔️ تفتح لك أبواب الهداية والتوفيق في أمورك ✔️ تمنحك قوة روحية وإشراقًا داخليًا كيف تخلو بالله؟ ✅ اختر وقتًا هادئًا (قبل الفجر أو بعد العشاء) ✅ اجلس منفردًا وابدأ بذكر الله والاستغفار ✅ تدبر آيات القرآن وتأمل في معانيها ✅ أكثر من الدعاء واطلب ما تتمنى بإخلاص ✅ استمع لصوت قلبك ودع الله ينير طريقك قال النبي ﷺ: "سبعة يظلهم الله في ظله يوم لا ظل إلا ظله… ورجل ذكر الله خاليًا ففاضت عيناه" (متفق عليه). ابدأ الآن وجرب لذة الخلوة مع الله، وستشعر بتغيير هائل في حياتك! ❤️ اكتب في التعليقات: "اللهم ارزقني لذة القرب منك" لنكسب الأجر معًا! 🔔 لا تنسَ دعمنا بـ لايك، مشاركة، ومتابعة للمزيد من الفيديوهات الملهمة!

About