@the_freedom_: #CapCut එහෙම කවුරුවත් නැ කියල හිතෙන හැමෝම කමෙන්ට් කරන් යන්න තනිකම නැති වෙන්න වචනෙකින් හරි මන් උදව් කරන්නම් 🙂❤️ #fypシ #හිතට__දැනෙන__වදන් #සේව්_කරන්_විතරක්_යන්නෙපා🙂❤️ #වදන්_ඕන_කට්ටිය_❤️එකක් #tiktok #the_freedom #the_freedom #whatsappstatus #වදන්_ස්ටේටස් #alone #sl #fyp #trending #foryou #බූට්වදන් #bootstatus #ජීවිතේ
||°•_The_Freed🌻m_•°||
Region: LK
Wednesday 26 April 2023 15:20:15 GMT
Music
Download
Comments
𝗨𝗱𝗮𝗻𝗶 :
සමහර අය වෙනුවෙන් කොච්චර දෙවල් කරාත් අන්තිමෙදි මන් තනිඋනා 🥺
2024-02-17 04:55:22
8
Sanuu❤️🩹 :
මට මන් විතරයි ඉන්නෙ🙂❤️
2025-06-09 05:15:02
2
🌍...සිතූ...🎵✈❤ :
හ්ම් ඔව් ඒ වේදනාව පාලුව කාටවත්ම දැනෙන්න එපා ඒක දරාගන්න ගොඩක් අමාරුයි 😔
2024-12-11 09:57:11
1
@R_i_d_u_B_a_b_a_529 :
එයා හිටියත් එයාට ගානක් නෑ🥺💔
2024-12-10 06:52:56
3
sara_girl :
අම්මා තාත්තාවත් නැති මන්🥺
2023-12-07 22:26:49
1
𝗔 >>🦕 :
හොද යාලුවෙක් වත් හිටියනම් 💔😪
2024-04-22 16:51:40
2
nilakshi♥️ :
මන් 💔😔
2025-08-19 11:58:08
2
차미두 산뎃🇰🇷❤️😊 :
මට ඉන්නේ හොදම යාළුවා විතරයි
වෙන කවුරුවත් නෑ මට පවුලේ අයවත් නහ😔
2024-04-26 12:49:20
2
P@sindu S@h@n💐🍁❤️ :
@dilshi 🥹💔
2025-08-14 14:33:54
1
Tharu ❤️ :
හැමෝම ඇස් දෙකට පේන්න ඉදලත් කවුරුත් මන් ගැන care කරන්නෑ කියලා හිතෙද්දි........ 🙂💔
2024-10-17 14:15:11
2
JACK🥵 :
ඉස්සර නම් සමහර තැන් පාලුයි දැන් කිසි ප්‍රශ්නයක් නේ පාලුව එක්ක මන් හරි යාලුයි💔🥀✋
2024-02-24 12:15:50
1
lakiya..xx@ :
එයා හිටියට එයාට ගානක් නෑ🥰
2024-09-25 00:44:37
1
Malshi 🙂❤️🐣 :
මන් 🥺
2024-02-08 05:00:22
1
_༒⃞WENU⛯͟͞⍣ᴾᴼᴰᴰᴬ˩]🪄🧸°🙊 :
" කෙනෙක්ට තව කෙනෙක්ව
දැනෙනවා කියන එකත් හරි පුදුම
මැජික් එකක්...❤️🌻🕊️"
2024-01-14 07:34:24
1
_ ශෙනු _ ❤️🍃💗 :
තනිකම සුන්දරයි කියන තැනටම පත්වෙලා ❤️🩹🥺
2024-01-03 15:31:21
2
S 💋 :
පිටට පේන්න ලස්සනට හිනාවෙලා හිටියට ඇතුලෙන් තමන් තනිවෙලා කියල හිට දැනකොට ☺️😑
2024-01-04 15:54:11
2
다루시( තරූ ) 🇱🇰 :
මන් 💔🥺
2024-02-09 09:50:54
1
රාජා 🇱🇰😎 :
මම☺️
2025-08-04 14:45:37
1
𝙿 𝙰 𝚂 𝙸 𝙿 𝙰 𝙶 𝙴 🇱🇰 :
තමන්ට කව්රැත් නැ කියලා හැගිමක් මේ ලොකේ කාටවත් දැනෙන්න එපා
2025-04-12 14:28:01
1
Sachin yasiru🎲🖤🧿 :
මම එදා ඉදන්නම තනි කමට හුරු වෙලා තමයි ඉන්නේ🥰
2024-01-20 18:58:24
1
achiya _s :
සමහර තැන් වල මාරම විදියට තනි උනා 😖💔 කිසි දෙයක් කියගන්න කවුරුත් නැතුව 💔
2024-09-26 17:42:50
2
🥀𝚍_𝚎_𝚠_𝚜_𝚑_𝚊_𝚗🥀 :
තනිකම සූන්දරයි 🥺
2023-09-28 09:58:30
2
𝕿𝖍𝖊𝖊𝖐𝖘𝖍𝖆𝖓𝖆 :
ඉස්පිරිතාලේ තනි උන මං 🥺
2024-05-08 13:53:06
1
DilshanS Gunathilaka :
matath
2025-06-14 13:12:07
1
To see more videos from user @the_freedom_, please go to the Tikwm
homepage.