@user1844057051965:

user1844057051965
user1844057051965
Open In TikTok:
Region: CO
Tuesday 13 June 2023 16:27:50 GMT
14
3
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @user1844057051965, please go to the Tikwm homepage.

Other Videos

මට රිදෙනවා... මට ඇඩෙනවා.... මට දුකයි..... ඒත් මං ඔයාව අතාරිනවා.... ඔයා දන්නවා මේ හැමදේම මන් ලියන්නෙ ඔයාට කියලා... ඒ වගේම මේ හැමදේම ඔයා දකිනවා කියන එකත් මන් දන්නවා... අපි අතර උන ප්‍රශ්න වලින් පස්සෙත්  මන් මෙච්චර කල් ඔයාට අවස්ථාවක් දුන්නත් ඒ හැම අවස්ථාවක්ම ඔයා මග ඇරියා මන් වැරැද්දක් නොකලත් අදටත් ඔයාගෙ යාලුවො තැන් තැන්වල මට කතා කියද්දි ,බනිද්දි වැරැද්ද ඔයාගෙ බව ඔයා හොඳටම දැන දැනත්  ඉස්සර වගේම ඒ හැමෝම ඉස්සරහ ඔයා තවත් මාව පහතට ඇදලා දාන එකම කරනවා... සිද්ද උන දේවල් වලට හේතුව ඔයා කියලා දන්නවා උනත් ඒ වැරැද්ද පිළිගන්න ඔයා තාමත් කැමති නෑ. ඉතින් මේ හැමදේකින්ම මට තේරුන එක ඇත්තක් තියෙනවා ඔයාට තව දුරටත් මාව ඕන නෑ වගේම මට ඔයාව ,අතහරින්න කාලෙ හරියි කියන එක 🙇🏻‍♀️❤️‍🩹 #sonu #writing #quotes #kdramaedit #dramaedits

About