@vxofficial___: - මට බැරි උනා කාගෙවත් ජීවිතේක මාර ලව් එකක් වෙන්න! - 💔🙂 + ඇයි දන්නවද එහෙම කිව්වේ ? - කවුරුත් කවදාවත් මං වෙනුවෙන් කිසිම දෙයක් කරලා නෑ - පේන මානෙක නැති උනොත් කලබල වෙලා කවුරුත් මාව හොයලා නෑ - ගෙදර එන්න රෑ උනොත් කීයට හරි එනකල් නිදිමරාගෙන කවුරුත් මං වෙනුවෙන් බලන් ඉදලා නෑ - ඇයි call message කරේ නැත්තේ,මං බලන් හිටියා කියලා කවුරුත් කවදාවත් මට කියලා නෑ - මොනදේ උනත් මං ඔයාට ඉන්නවනේ,කෝ දැන් හිනාවෙන්න කියලා කවුරුත් කවදාවත් මට කියලා නෑ - ඔයාගේ හිත රිදුනද,ආයේ එහෙම වෙන්න දෙන්නෑ කියලා ඔලුව පපුවට තද කරගන්න ඕනම වෙලාවට කවුරුත් මං ළග ඉදලා නෑ - අද ඔයාගේ දවස නේද කියලා මට හොරෙන් කේක් එකක් ගෙනල්ලා කවුරුත් මාව සප්‍රයිස් කරලා නෑ - මං මේ දේවල් කලේ ඔයා වෙනුවෙන්,ඔයාට සතුටුයිද කියලා කවුරුත් කවදාවත් මගෙන් අහලා නෑ - මට ඔයා නැතුව බෑ,මං ඔයාට ගොඩක් ආදරෙයි කියලා කවුරුත් කවදාවත් මට කියලා නෑ - ඔයාව බලන්න ආසයි,මං එන්නද ඔයාව බලන්න කියලා කවුරුත් කවදාවත් මගෙන් අහලා නෑ - අද දවසම මං ඔයත් එක්ක ඉන්නම්,හැමදාම මාත් එක්ක ඉන්න කියලා කවුරුත් කවදාවත් මගෙන් පොරොන්දුවක් ඉල්ලලා නෑ - මේ මල් ඔයාට කියලා කවුරුත් කවදාවත් මට මලක් දීලත් නෑ + ඒත් වෙන කාටවත් එහෙම වෙන්න හොද නෑ! 💔🙂 #🌻🍃___ #1million #foryoupage #vx_____ #fypシ゚viral #vxnotes #heytiktok #onemillionaudition #vxbeats

𝐕𝐗ツ𝐎𝐅𝐅𝐈𝐂𝐈𝐀𝐋
𝐕𝐗ツ𝐎𝐅𝐅𝐈𝐂𝐈𝐀𝐋 "
Open In TikTok:
Region: LK
Monday 19 June 2023 02:00:23 GMT
34901
2406
51
263

Music

Download

Comments

nadee__official1
🎙️🎼 几卂ᗪ乇乇 🎼🎧 :
මගේ කතාව..🥺🥺
2023-06-19 03:14:46
5
rashmikasandagiri
ʀ ᴀ s ʜ ✨ :
අපි වගෙ තව කීයක් නම් ඇතිද 🥺
2023-08-27 20:07:53
2
thejapiyumani_001
Theja Piyumani_💗 :
Caption eka denna barida🥺
2025-03-22 03:19:14
0
widusha_r_pathirana
W i d r i x x :
මට උනාට කාටවත් මෙහෙම වෙන්ඩ හොදනෑ 🥺❤️✨️
2023-08-09 21:24:24
1
nadun_kavishka_
✨️NaDuN KaViShKa✨️ :
ඒ මං නේද කියල මතක් වෙනකොට ☺️
2023-08-25 19:32:03
1
sachinidilrukshi93
Dilshan madushanka :
same 👍
2024-08-27 06:36:50
0
deneththi_madusanka
The Sailor ⚓️ :
මං වගේ 🥺
2024-07-27 17:52:55
0
ashanperera540
Ashan :
munnawattha
2023-06-21 02:11:04
0
user7649540668216
anjalee :
hmm🙂
2023-07-20 15:06:47
0
dinusha__silva
DINUSHA__SILVA👻🇱🇰🌈️🌬️ :
මගේ කතාව..🥺
2023-07-26 17:46:06
0
nnnnnn3560
N👾 :
මගේ කතාව
2023-08-29 12:09:20
0
user7402113151580
Dhnuwah🍃💗 :
😓🙁it's me
2023-07-08 17:15:34
0
_.hansitha._r
𝐇𝐚𝐒𝐢𝐢 | 🦕〽️ :
feeling🥺🥀
2023-07-09 10:07:22
0
rashibagya
🤍🍁 𝑅𝒶𝓈𝒽𝒾 𝐵𝒶𝑔𝓎𝒶🍁🤍 :
❤️❤️
2023-06-19 04:47:35
1
ravindu.prasadsudda0
😍🇴🇲Ravi SUDDA 🇴🇲😍 :
@🍭❤️ᔕᕼᗩᒪᑌ❤️✨
2023-07-01 19:58:46
1
aabbccddeeffjjhh1234
Sithu :
🥺
2023-06-20 14:47:06
1
malikakuw
malika :
🥰
2025-03-19 15:24:17
0
sssasa60
shammi :
😔
2025-01-19 13:14:45
0
sinethma02
S🌝💗 :
💔
2025-01-09 09:42:59
0
danu_art0
☯️Danu 𝙏😚❤️✏️🖼️ :
🥺🥺🥺🥺
2024-10-31 14:53:24
0
emosh_official_07
𝐄 𝐦 𝐨 :
@Shenuzzz_fernando 🧿 🙂💔
2023-09-07 13:26:17
0
ash_page_
𝗔𝗦𝗛 𝗣𝗔𝗚𝗘 ☁️ :
🙂
2023-08-27 14:02:54
0
nimeshrodrigo6
Nimesh Pramil :
🥺🥺
2023-07-27 19:37:04
0
leyonx_girl
🖤⃝Şυβ𝐚🕊️ :
🥰🥰
2023-07-18 01:02:16
0
sadeepadarmapala7
Sadeepa 🍃 :
🥺
2023-07-16 15:19:18
0
To see more videos from user @vxofficial___, please go to the Tikwm homepage.

Other Videos


About