@advanceaustraliafair: 🤣 Hurry up and run 🤣 #animals #funny #fyp #run #pets #fypシ #funnyvideos #dog #dogsoftiktok

Nacin
Nacin
Open In TikTok:
Region: AU
Tuesday 20 June 2023 11:10:00 GMT
62246
1370
4
79

Music

Download

Comments

nai_y1
nai_y1 :
😂
2023-06-24 08:37:08
1
nguyen_mila
Mila🌸🪻 :
sao nó ra ngoài ngồi hết vậy😂
2023-06-25 02:17:52
1
harumageeshon
はんなげ〜😉 :
退散した❗ 🤣
2023-06-30 10:13:29
1
caopun_
น้องข้าวปั้น :
รอแป๊บนะนุดไปตามเพื่อนมาก่อน
2023-06-27 04:27:12
1
To see more videos from user @advanceaustraliafair, please go to the Tikwm homepage.

Other Videos

----
---- "කෙනෙක් වෙනුවෙන් බලන් ඉන්න මිනිස්සුන්ගේ හදවත් එක තප්පරේකට කොච්චර නම් ගැහෙනවා ඇතිද..." WhatsApp එකේ notification එකක් එද්දි... 1 new message... ඔයා දන්නවද ඒ එක notification එක එද්දි මගේ හදවත කොච්චර වේගෙන් ගැහෙනවද කියලා? මුලු ලෝකෙම එක තප්පරේකට නවත්තලා වගේ... ඇස් දෙක ලොකු වෙලා... අත් වෙව්ලනවා... හදවත කඩාගෙන එලියට එන්න හදනවා... "එයාද... එයාද..." කියලා... ඊට පස්සේ phone එක අතට අරන් බලද්දි... නෑ... එයා නෙමෙයි... Group එකක message එකක්... Company එකෙන් promo එකක්... යාලුවෙක්ගෙන් message එකක්... ඒ වෙලාවට දැනෙන හැඟීම කියන්න වචන නෑ... හදවත එකපාරටම හිමින් ගැහෙන්න ගන්නවා... වේගෙන් ගැහුන හදවත එකපාරටම කඩාගෙන වැටෙනවා... මන් හැමදාම ඒ වේදනාව විඳිනවා... මම බලන් ඉන්නේ එයාගෙන් එක message එකක් එනකල්... "ඔයා කොහොමද" කියලා එක වචනයක්... ඒත් ඒක එන්නේ නෑ... ඔයාට මාව එපා වෙලා... මම දන්නවා... ඒත් මගේ හදවතට ඒක තේරුම් කරන්න බෑ... notification එකක් එන හැම වෙලාවෙම මගේ හදවත එයා කියලා රැවටෙනවා... ඊට පස්සේ "නෑ එයා නෙමෙයි" කියලා දැනගත්තම ඒ හදවතම තමන්ටම බනිනවා... "ඇයි බං උඹ තාමත් බලන් ඉන්නේ, එයාට උඹව එපා කියලා දැන දැනත්" කියලා... කෙනෙක් වෙනුවෙන් බලන් ඉන්න එක ලේසි නෑ ... විශේෂයෙන්ම එන එකක් නැති බව දැන දැනම බලන් ඉන්න එක... මගේ හදවත දවසකට කී පාරක් කැඩෙනවද? Notification එකක් එන හැම පාරම... Online එනකල් බලන් ඉන්න හැම තප්පරේම... Last seen එක බලන හැම වතාවෙම... කී පාරක් නම් මගේ හදවත වේගෙන් ගැහිලා,කැඩිලා බිදිලා, කඩන් වැටෙනවද... මම දන්නවා... මට මහන්සියි... ඒත් මට නවත්තගන්න බෑ... මොකද මම තාමත් ආදරෙයි... ලැබෙන්නේ නෑ කියලා දැන දැනත්, ඔයාට මාව එපා කියලා දැන දැනත්... මගේ හදවත තාමත්... එයාගේ එක notification එකක් එනකල් පිස්සෙක් වගේ බලන් ඉන්නවා... ඉතින්, හිමින් ගැහෙන්න... මේ එයා නෙමෙයි... 🥺💔🥀 #creatorsearchinsights #viralvideo #fyp #naveez

About