@belivermusic: හිතට දැනුනු ගීතයක ඔයා කැමතිම පද පේලිය comment ekk දාගෙන යමූ 🌸🙈#මතකතියාගන්න #mathakathiyaganna #Love #lyrics #music #status #viral #trending #foryou #fyp

Beliver Music
Beliver Music
Open In TikTok:
Region: LK
Thursday 22 June 2023 16:38:24 GMT
402129
29673
354
3223

Music

Download

Comments

real_vibeskavi
kavindu ! 🖋️ :
me video ek moked
2023-06-28 06:14:05
2
rashmiwidanagama
Rashmi widanagama :
ඔය ඇස් අමතක වෙන්න නම් මගේ ඇස් පියවෙන්න වෙයි 😒
2023-07-24 16:37:23
4
nadeekkaushalya
N a d e e 🌸 🖤 :
මින් මතු ඉපදින්න මගෙ විතරක් වෙන්න..❤
2023-09-05 01:54:13
4
ian_za_
Ayanza abesinghe :
සත්තමයි මැරුනත් මගෙ පපුව තුල තුබී ප්‍රේමය ඔබ සතුව තියේවි නොවෙනස්ව...❤️‍🩹😶
2024-06-16 03:50:22
1
chutytharu__3
𝐓𝐡𝐚𝐫𝐮𝐮 _🥺💗_ :
මින් මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න 😭🙏💔
2024-02-05 01:46:43
2
tharu_d.silva
🆃🅷🅰🆁🆄🖤🦋 :
හිනැහෙන්න බැහැ රිදෙන හදවතකට.. ඔබ ගැන හිතීම හැර නෑ දෙයක් ඉතිරිව..
2023-06-30 06:15:18
2
saragrill1
*```සූටි IMA```* [ ♥️ 💍 😋 :
මතක තියා ගන්න මම නැති දිනක හිනා වෙන්න 🥺😔😭😭
2023-07-23 20:20:01
4
sandu_658
Rashmi❤️🌹💐 :
හිනැහෙන්න අමතක උනා... මතක් වෙන වාරයක් පාසා...🥀😔💔
2023-07-22 15:00:52
2
madhunissanka
Madhu Nissanka :
මින් මතු ඉපදෙන්න මගේ විතරක් වෙන්න,❤️
2023-08-01 03:36:54
4
avi06official
Avi Avishka ➤ ৫⃟❤ :
සත්තමයි මැරුනත් මගෙ පපුව තුල තිබූ ප්‍රේමය ඔබ සතුව තියේවී නොවෙනස්ව ලෝකයක් නෑ මට ඔබ නැතුව🥺🥺
2023-09-04 03:27:49
3
shehan.d0
Shehan :
වරුවක් ගියානේ ඔබ නෑනේ ආවේ.. මන් තාම මග බලනවා.. අඩූවක් වුනේ නෑ කිසිදාක සෙනේහේ නුඹ හොදට එය දන්නවා 🥺❤️
2023-07-13 02:05:48
3
sayu_girll
Sayu :) 🧸💕 :
මින් මතු ඉපදෙන්න මගේ විතරක් වෙන්න...🌻!
2023-08-29 15:57:43
3
nethuu.bbh10
Nethuu bbh😩💗👻 :
එක දවසක අපි නුපුරුදු සුවදක හිත හෙමිහිට බැදුනා😔🥺
2023-08-26 05:05:46
3
adhee112
Adhee...☁️ :
හිතට දැනිච්ච හැම එකක්මමෙතන ලියවිලා තියෙනව දැක්කහම 🙂
2023-07-09 15:31:10
2
hansana_20
_r.hansana_ :
ඔබේ නුවන් දිහා බලා කියන්න බෑ අහන්නේපා. සොදුරු හැගුම් ඇයි සගවන්නේ මා
2023-09-02 11:19:11
2
dhananjana005
dhananjana 🌹💫 :
හිත අස්සට heena ගොඩක් ගෙනල්ල දුන්න............🥺
2023-07-25 12:59:52
2
udaradhananjaya446
☞︎︎︎ఌ︎..Ⓤ︎Ⓓ︎Ⓐ︎Ⓡ︎Ⓐ︎...✍︎..𖨆 :
♥️
2023-06-22 16:49:09
2
kelum_dissanayake
Kelum Dissanayake :
Thank you ✍️🫶🖐
2023-07-12 03:52:05
2
lahirulahiru415
Lahiru Lahiru211 :
ඔබ මාගේ කීවා ගංඉවුරේ දැවටී මා ගතේ ... තුරු වදුලේ හැංගී සිපගද්දී දැනුනා මට සුවේ 🖤
2023-06-29 15:06:59
2
mishyfernando6
Mishy fernando :
කොහොමදෝ කවදාදෝ ආදරේ මදි උනේ මේ හිතේ
2023-07-16 17:32:20
2
status_brdh
STatUs BRdh :
මම වන්දනා කෙරූ...... ඒ ආදරේ බොරු..... ඇස් පියවෙනා තුරු..... මම ආදරෙයි සුදූ........🥹💔
2024-01-26 08:13:54
1
chaniya099
chaniya099 :
නුඹ හා හමුවී මොහොතක් තිබුණි නොදැනීම ගෙවෙනා..♥️
2023-09-11 10:22:32
2
shaalu____bbh
🖤💎❤️ශාලූ 🖤🖤💎🌹 :
🥺🥺🥺
2023-06-24 00:54:09
1
To see more videos from user @belivermusic, please go to the Tikwm homepage.

Other Videos


About