@homeyfoodies: පොඩ්ඩක් අද පරක්කු වෙලා ඇහැරුන හින්දා, ඉක්මනට ඉක්මනට හදපු බෙන්තෝ බොක්ස් එක මේ. පරක්කු වෙලා ඇහැරලා ඉක්මනට ඉක්මනට හැදුවත්, ගොඩක් ආසාවෙන් සතුටෙන් හැදුවා. මගේ ජීවිතේට සතුට එකතු කරපු එක හේතුවක් මේ බෙන්තෝ බොක්ස් හදන එක. අම්මා කෙනෙක් විදියට මං මාව රස විදින ගමන්, මගේ දරුවන්ගේ ජීවිතේට සුන්දර මතක එකතු කරන්න පුළුවන් කියලා මං තෙරුම් ගත්තේ මේ වැඩෙන්. මට හිතුනා මගේ අම්මත්, මට හදලා දුන්න කෑම පෙට්ටිය මේ තරන් සතුටෙන් හදන්න ඇති කියලා. මොකද ඒ දේවල් තෙරෙන්නේ ඇත්තටම කෑම පෙට්ටිය තමන්ට ට්ජියන දෙයින් දරුවන්ට ආදරෙන් හදලා දෙන අම්මලාට විතරයි. ඒ හින්දා තව කෙනෙක්ගේ මූණට ලස්සන හිනාවක් දෙන්න පුළුවන් පුංචිම දෙයක් වත් මගාරින්න එපා. අපිට දැනෙන සතුටට වඩා පුංචි හිත් සතුටු වෙනවා වැඩීයි❤️🍱 #bento #reels #foryou #foryoupage #onemillionaudition #fyp
Cook With Love
Region: JP
Monday 10 July 2023 10:58:31 GMT
Music
Download
Comments
ruchinidilhara :
❤️❤️❤️👍
2023-07-11 03:46:04
1
Chalani Dilshara :
@iamimasha 4
2023-08-11 05:15:24
1
tharushi_perera :
So yummy ♥️
2023-07-10 13:04:58
1
To see more videos from user @homeyfoodies, please go to the Tikwm
homepage.