@anjitha.fdo: ඔයාගෙයි එයාගෙයි ආදරේට කොච්චර කල්ද? තාම ඔයාලා එකටද..? . . . . . #fyp #sad #srilanka #sinhala #ottero #status #couple #Love #foryoupage #foryou #viral #anjitha #trending #onemillionaudition #statu #fypシ #fyp #viral #fypシ

ANJITHA
ANJITHA
Open In TikTok:
Region: LK
Saturday 29 July 2023 03:50:29 GMT
338698
21730
374
1315

Music

Download

Comments

user5301325927926
💙..... seww.....💙 :
ඇත්ත්ටම හරිම ලස්සනයි ඔයාගෙ videos 🌸
2024-07-17 17:11:21
2
savee0813
Savee Girl 🐰❤️ :
@Vinu Girl 🐰❤️ අනේ 😓
2024-06-17 15:34:13
2
naddy_march
Naddy :
@Kavini Silva එදා අපි එකට හිටිය අන්තිම දවස කියල දන්නවනම්. ඔයාව තියාගන්නවා යන්න නොදී... පුළුවන් නම් ආයෙ කතා කරන්න.
2023-07-31 22:27:05
6
gayanthanuja
Gayan Thanuja :
2012 මුන ගැහුනෙ 2022 එයා බැන්දා මන් ගිහින් බලන් හිටියා මන් හිතනවා එයා සතුටින් කියල්ලා, වැටෙන තැනක පිපියන් මලක් වගෙ කියලා විශ් කරලා මන් ආවා🥰
2023-08-01 10:04:22
30
hello_hell06
hello-hell(ديل)🤍 :
20 years💔
2023-10-10 07:29:20
1
tharuhewage99
Tharu Hewage :
අවුරුදු 4යි.අපි වෙන්වෙලා මාස 8ක්.💔🙂
2023-08-16 12:38:20
2
bobby_page_
𝐁𝐨𝐛𝐛𝐲 💛🧸 :
😊💔
2023-10-04 14:48:06
1
sudumahaththaya000
🇦🇪🇱🇰සුදු මහත්තයා🇦🇪🇱🇰 :
එයා දාලා ගිහිල්ලා මාස 8ක් 😢😢😭
2023-08-01 18:34:04
2
___95bea
'ᎩᏬᎷᎥ🦋. :
Awuruddai masa 9i🥰🫂💝 @Mithun Sameera මගේ ජීවිතේම ඔයා💝🦋
2023-07-31 11:41:30
2
whitevampire08
Mahesh Maduwantha :
දාලා ගිහිනුත් අවුරුද්දක් වෙනො 🥺
2023-08-03 01:11:33
5
mekalabandara
Mekala Bandara :
අවුරුදු 8 ප්‍රේම කතාවේ මෙනෙහි කරන්නවත් ලස්සන මතකයක් නැහැ ඉතිං නුඹ නික්ම ගිය එක මට මහත් සැනසිමක් 🙄
2023-08-04 07:37:10
1
dew_official____
RᴀꜱㅤxKɪɴɢ ヤ :
@ɪ ᴍ ᴀ ɴ ɪ ✨📍 මොකුත් හිතුන් නැද්ද🙁
2023-08-09 10:43:28
1
hirusha_mahanama
█░█ █ █▀█ █░██▀█ █ █▀▄ █▄█ :
@user9726068275811 🥰 අවෘදු කීයක්ද දැන්
2023-08-03 12:11:10
1
thisu_012
T h i s a r i >>🌬️ :
අන්තිම මුන ගැහිමත් පලවෙනියටම හම්බුන දවස වගේම ගෙවුනා . හ්මදේම වෙනස් උනා එයත් එපාම උනා 🙂💙
2024-03-24 03:26:25
1
onceuponatimeatoz
jk :
අව්‍රරුදු 10ක් ඔව් එකට බැදල අවුරුදු 2ක්
2023-08-02 16:57:39
3
wanodya___2005
`ᖇåᥒmïᥒï🪐❤ :
මන් යාලුවෙලා ඉන්න කෙනා විදියට එයාව හම්බුනේ අන්තිම පාරට කියල මන් කවදාවත් දැනන් හිටියේ නෑ 🥺❤️🌍
2023-08-01 07:00:45
3
raffellod00
raffelloo :
meke original audio eka kageda?
2023-12-16 16:57:12
1
user3288607679084
Nadee :
🥺🥺
2023-07-31 16:42:32
1
rapunzelsrilanka
Rapunzel Sri Lanka :
ආදරෙට අවුරුදු 4යි දාලා ගිහින් පැය 4යි ✊🙂💔
2023-08-01 15:37:39
3
chamiya826
චමිල් 🙂🌺 :
අවුරුදු 7 ආදරේ කලා මාත් කෙනෙක්ට ඒත් එයා අද නෑ මන් ලග දාලා ගියා 🥺💔 අදටත් තනියම ඉන්නවා මන් ☺️🥀
2023-08-02 23:25:54
3
hasitha12345679
HASITHA :
අවුරුදු 6ක් ඒත් දැන් නෑ 😥
2023-08-02 02:31:40
2
kaweedream
කවියා :
ම්ම්ම්......එයා හැම වෙලාවෙම ආදරෙන් මන් ලගටම වෙලා හිටියා දවස් හතක් මට එයාව දාලා දුරට යන්න වුනා ආයෙ එද්දි එයා නොඑන ගමනක් ගිහිල්ලා😊😊😊
2023-11-02 15:30:47
2
kalhara_33
Pasindu Kalhara :
Feeled
2023-09-25 06:17:33
1
jackalrainbow
the jackal 🐺🔥 :
🥰
2023-10-06 18:04:40
1
_.kavi__j._
Kᴀᴠɪ___ᴊ :
අදට මාස 6 🥺❤️, එත් මට එක ජීවිත කාලයක් @Blue___T✨ @Sneha nethmini Pana 🥺💖
2023-08-10 16:10:05
1
To see more videos from user @anjitha.fdo, please go to the Tikwm homepage.

Other Videos


About