@noga__18: Replying to @xoxokoraa #foryou 🫢

noga__18
noga__18
Open In TikTok:
Region: IL
Monday 07 August 2023 22:53:47 GMT
48984
1135
12
5

Music

Download

Comments

bitch_itsyaboi_koda14
Koda :
I am very jealous 😭😭😭 you are literally SO fricken pretty
2023-08-19 17:37:45
148
maya.xyzi
Maya :
Yes people are jelous because your acc pretty
2023-08-21 16:57:51
20
jimw318
jimena ☆ :
girlie I need your wardrobe
2024-01-25 16:38:53
2
daniella.chernin0
דוכסית :
מחמאה גדולה
2023-08-08 07:40:09
42
ashlynxwife
🫰 :
אני מקנאה בך את אחת היפות
2023-08-11 22:18:24
8
frankoceanlover1198
🥅🏒 :
וואי אני חיה על התגובות המוזרות בסרטונים שלךךך אני מאוהבת בסטייל שלך באמא חלום שלי להתלבש ככה
2023-08-10 22:02:27
5
1rotem_1
rotem :
אחי דיי לחיות לי בפוריו
2023-08-08 00:13:22
0
onlyfriends.joha
onlyfriends.joha :
you shoud have use the “why are you looking at mi tits anyway that makes you more lesbian” sound
2023-09-02 10:39:35
5
batmanfr29
Roxy :
Bro I’m jelous to but don’t gotta be like that shiiii
2023-08-09 13:38:01
8
To see more videos from user @noga__18, please go to the Tikwm homepage.

Other Videos

✨Care කරන එක.. ✨වෙලාව වෙන් කරන එක.. ✨අවධානය ලබා දෙන එක.. ✨Respect කරන එක.. ✨දරාගන්න එක.. ආදර සම්බන්ධයකදී හෝ මිත්‍රත්වයකදී කිසිම වෙලාවක උඩ තියෙන කරුණු පහ තමන් වෙනුවෙන් ඉටුකරන්න කියලා අනිත් පාර්ශවයට බල කිරීම් කරන්න යන්න එපා. මොකද ඒ දේවල් මිත්‍රත්වයක් හෝ ආදරය සමඟ හදවතක් තුළ ඉබේටම ඇතිවෙන හැඟීම්..  කෙනෙක් ඔයාට ආද⁣රෙයි කියලා ඒ කෙනාගෙන් ඔය දේවල් ටික ඉෂ්ට වෙන්නේ නෑ කියන්නේ.. එයාට ආදරයක් ඇතුලේ ඉබේ ඇතිවෙන්න අවශ්‍ය දේවල් ටික ඔයා වෙනුවෙන් ඇතිවෙලා නැහැ කියන එක..  කාලයක් ඒ විදියට හිටපු කෙනෙක් දැන් ඒ විදියට ඉන්නේ නැහැ කියන්නේ..තවදුරටත් ඒ කෙනාට ඒ හැඟීම් ඔයා ගැන ඇතිවෙන්නේ නැහැ කියන එක... ආදරයේදී හෝ මිත්‍රත්වයේදී ඔය දේවල් වෙනුවෙන් යදින්න එපා.. කෙනෙක්ට හොයාගෙන ඇතිවෙන උනන්දුව කාලයත් එක්ක, විවිධ විවිධ හේතු එක්ක අඩු වෙලා ගිහින් නැති වෙලා යන්න පුළුවන්.. ඒක හරිම ස්වාභාවිකයි...  කෙනෙක්ට තමන් ගැන උනන්දුවක් නැත්නම් ඒ කෙනාට බලෙන් ඒ උනන්දුව ඇතිකරවන්න කියලා බල කරන එකෙන් වෙන්නේ ඒ කෙනාට තව තවත් ඔයා ගැන තියෙන පුංචිම හෝ ආදරයක් තියෙනවා නම් ඒක නැති වෙලා ඔයාව එපා වෙන එක විතරයි..  ගොඩක් වෙලාවට මිනිස්සුන්ට කෙලින් ප්‍රතික්ෂේප කරන්න තරම් පෞරුෂයක් නැහැ.. ඉතින් කෙනෙක් ඔයාව මඟහරිනවා වගේ දැනෙනවා නම් ඒ අයට ඔයාව අහිමි කරන්න.. ඒ අයව නිදොස් කොට නිදහස් කරන්න.. කිසිම වෙලාවක කිසිම දෙයක් තමන් වෙනුවෙන් කරන්න කියලා තව කෙනෙක්ට බල කරන්න යන්න එපා.. තමන්ගෙ වටිනාකම තියාගෙන ඉවත් වෙන්න.... 🧠💯#foryoupage #foryou #fyp #onthisday

About