@rashmika_shaman: මුන් නම් කසාද බදියි කියලා හිතපු කපල්ස් වල කොල්ලා එක වෙඩින් photo එකකින් කෙල්ල වෙනත් වෙඩින් photo එකකින් මතුවෙනව. මූ නම් හොද තැනකට යයි කියලා හිතපු උන් හෙරොයින් එක්ක මතුවෙන්නේ රිමාන්ඩ් බන්ධනාගාරයෙන්. ජීවිතය කියන්නේ පට්ට අවිනිශ්චිත දෙයක්. කාලය සහ දෛවය සෙට් වෙලා දෙන ගේමකදි අපි හැමෝම නිකන්ම රූකඩ. ඒ නිසා කැබිනට්ටුවේ තියන හොදම කෝප්පයෙන් තේ බොන්න . හොදම පිගානේ බත් කන්න. අනාගතය කියන්නේ මේ ඊළඟ තත්පරයටයි. අවිනිශ්චිත ජීවිතයක පසුවට උරගාන්න හොදම දේ පරිස්සම් කරලා වැඩක් නෑ. හොදම කෝප්පයෙන් ගෙදරට එන අමුත්තා නෙමෙයි තේ බොන්න ඕන. ඔබගේ බිරිඳ , ඔබගේ ස්වාමිපුරුෂයයි එය පාවිච්චි කල යුත්තේ... ඔබට හොදම වෙන්න මීට වඩා වෙලාවක් එන්නේ නෑ. ඒ යහපත ලබන්න ළගම කෙනාට වඩා කෙනෙකුත් නෑ. ආදරය කරුණාව තියෙන්නේ අනාගතයට පරිස්සම් කරන්න නෙමෙයි . අතීතයට එකතු කරන්නයි. Credit: Gresshan Illangarathna #srilanka🇱🇰 #fyp #foryou #foryoupage #rashmikashaman #fypシ #viral #fy #f #ceylon #visitsrilanka #glampingbyofftrek

Rashmika Shaman Nissanka
Rashmika Shaman Nissanka
Open In TikTok:
Region: LK
Thursday 10 August 2023 13:28:34 GMT
56814
3557
84
115

Music

Download

Comments

madhuka_prabazsh
𝗭 𝗘 𝗢 𝗡_마두그🧿🇰🇷🇱🇰 :
කාලෙකින් වෙනමම caption එකක්😌
2023-08-12 00:24:56
3
deshan_d_r
ᴅɪʟᴀ'ꜱ_ᴅɪᴀʀɪᴇꜱ 🧿 :
caption 🔥❤
2023-08-10 16:50:36
3
zaramufaris7
Zaramufaris321 :
Those words ❤
2023-09-21 07:15:14
1
njayasanka12
jayasanka :
caption ek copy krl denn plwnd
2023-09-02 10:58:11
1
nisal_randima
Nisal Randima :
ehenam ara cabinet eke thiyena hodama bothale kadamuda? 🧘🏻‍♂️♨️
2023-08-24 15:06:46
1
hikerssrilanka
Hikers Sri Lanka :
🥰🥰 ඒ වචන ටික හිත මොහොතකට නතර කරා
2023-08-21 14:37:57
1
lihinisa18
lihinisa18 :
@Bathiya Chamod982 caption ❤️‍🩹
2023-08-15 09:52:48
1
isuru039
Isuru :
මුන් නම් කසාද බදියි කියලා හිතපු කපල්ස් වල කොල්ලා එක වෙඩින් photo එකකින් කෙල්ල වෙනත් වෙඩින් photo එකකින් මතුවෙනව. මූ නම් හොද තැනකට යයි කියලා හිතපු උන්.
2023-08-13 13:38:42
1
rishiyoung
Rishiyoungray :
glamping by offtreck?
2023-08-11 11:45:04
1
thilinaanoma
Thilina Anoma :
Caption🤌❤️
2023-08-11 09:57:41
1
gaya_walker
Gaya Walker 🇱🇰 :
caption 🥺❤️
2023-08-11 08:30:07
1
veesh02
Kavee🖇️💞 :
Caption 🥺❤️
2023-08-11 03:57:52
1
sewmi783
sewmini :
caption 🥺🥰
2023-08-10 15:31:06
1
malkinelum
♟️♟️Malki m :
👍 e wachana
2023-11-02 15:04:24
0
s8089143
A N G L E👑️💍 💫🍃⌚ :
🤟🤟
2023-10-26 23:41:05
0
powerbi_intro
Analysis WithKav :
😇😇😇👌👌😍😍
2023-09-22 13:27:12
0
imsurath
S H E G O N :
❤️💯
2023-09-17 16:52:28
0
mr.adi_ds
ᴀᴅɪᴛʜʏᴀ ᴅᴀɴᴀɴᴊᴀʏᴀ 🍃🚶 :
🥺
2023-09-17 04:48:26
0
twinkle_gurlll03
Mulan💖 :
🌸🌸hm
2023-09-16 16:11:09
0
upe_ds
Upeksha :
It's true ❤️💔
2023-09-16 06:11:07
0
chinthaniwirangik
Chinthani Wirangika :
tlaththa
2023-09-14 05:11:48
0
To see more videos from user @rashmika_shaman, please go to the Tikwm homepage.

Other Videos


About