Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@dineshmuthugala: අමාරු කාලය ඉවරවෙනකම්, ජීවිතේ තදින් අල්ලගෙන ඉන්න..
Dinesh Muthugala
Open In TikTok:
Region: LK
Saturday 12 August 2023 14:44:58 GMT
1901577
98238
1109
13835
Music
Download
No Watermark .mp4 (
1.17MB
)
No Watermark(HD) .mp4 (
0.84MB
)
Watermark .mp4 (
2.28MB
)
Music .mp3
Comments
dewmisandaruwan :
මට නම් හැමදාම ප්‍රශ්න තියෙන්නෙ සර් 😥.. ඉවර වෙයි කිය කිය අවුරුදු ගානක් තිස්සෙ බලම් ඉන්නව සර්. මගෙ ප්‍රශ්න වලට උත්තර නෑ සර්. 😭
2023-08-12 15:19:38
200
Manu🌷🤍 :
සර්.... ඔයා මගේ හදවතේ ඉහළින්ම ඉන්න ගුරුවරු අතරින් කෙනෙක් 🥺❤️මං සර්ගේ class ඇවිත් නෑ... ඒත් සර්ගේ වචන හදවතටම දැනෙනවා සර්. respect ❤️
2023-08-13 08:49:25
78
🌸 nadee 🌸 :
මට තාම හොද කාලයක් නෑ .. ඒත් මං තාමත් හිතන් ඉන්නවා අනිවාරෙන් ලස්සන කාලයක් ඒවි කියලා 😊❤️
2023-08-24 02:03:17
47
Asanka chamara🇱🇰🇰🇷🇱🇰🇰🇷 :
මමත් එහෙමඉ පුදුම කට්ටක් කෑවේ කොහොම හරි අල්ලන් හිටියා💪💪දැන් වසන්තය ඇවිල්ලා🧚🧚🧚
2023-08-30 12:18:50
15
Chathu_xz :
හිතටම වැදුනා ඒ වචන ටික🙂💗
2023-08-13 02:03:57
15
sajagirl 11.11🌺🦋🦋 :
ඒ දවස එනකම් මග බලන් ඉන්නව සර්.ගොඩක් ඉවසනව.කවදහරි සැනසීම ලබේවි😊
2023-08-13 08:43:27
23
EasyPesy 🇺🇸 🇺🇸 :
Mara motivation ekak meka mata dan inna situation ekath ekka 🙏
2023-08-14 05:24:21
5
CHATZZ S SINHA🇬🇧🇦🇪🇱🇰 :
Thanks Sir 🥹🙏❤️🩹
2023-08-14 16:13:08
20
Tharanga Meththanand :
තාමත් අල්ලගෙන ඉන්නේ සර්,දවසක දිනනවාමයි 💪
2023-08-13 01:37:17
10
Himashiee___🧿🤍 :
Sir🥺❤️
2023-08-29 11:51:27
6
🍁 🆆🅸🅼🆄 🍁 :
ශක්තිමත් වචන ටිකක් ❤️❤️
2023-08-13 09:41:21
7
Keshamadhu8 :
අනිවාර්යයෙන් සර්,තෙරුවන් සරණයි !🙏❤️
2023-08-17 01:33:29
6
Imasha On Clouds :
මං වැරෙන් අල්ලන් හිටපු කෙනෙක් මේ කතාව ඇත්තක්🥰
2023-08-22 09:20:00
5
user75993457129 :
දුප්පත්කම,නින්දා අපහාස,දුක, අම්මගෙන් ඈත්වීම, වේදනාව 🥺😥😥😥 උපරිමයෙන් විදිනවා, විදවනවා
2023-08-16 11:35:43
19
Mithil :
හැමෝම මේ වගේ උපදෙස් දෙනවා...ඒත් හැමෝටම බෑ මේ වගේ 🙏❤️❤️
2023-08-13 09:47:52
9
💮🍀(s҈) s҈u҈d҈u҈ ✨💫 :
මගේ ජීවීතේ ප්‍රශ්න ඉවරයක් නැහැ සර්🥺
2023-08-15 07:15:09
5
🖤" ashi "🖤?🧿🦋?🦋? girl?? :
ඒ wage කාලයක් ඉක්මනට එන්න කියලා මාත් පාර්ථනා කරනවා 😒😒
2023-08-14 11:50:30
12
Randima weerasinghe :
අනේ මන්ද සර් එහෙම හිත හිත ඉඳලම ජීවිතයේ හෙම්බත් වෙලා ප්‍රශ්න වලින් 😥😥😥😥
2023-08-15 00:59:47
5
thusharadammika88 :
අනිවාර්යයෙන්ම
2023-08-13 01:32:39
6
de98 :
එහෙම දවස් එන් නෑ 🥺
2023-08-28 15:03:53
5
latharajapaksha5 :
aniwaryenma 🥰🥰🥰🥰🥰
2023-08-13 18:33:19
3
❤️❤️පුංචි දගකරි❤️❤️ :
thanks obata 🙏🙏🙏🙏
2023-08-13 18:19:35
2
nasran cute boy😍 :
hmm🥺
2023-08-12 22:06:41
2
kumari :
a dawsa anakam balan Enna man 🤔🤔😅😅😅😅😅
2023-08-13 05:19:01
2
kavi😘💗 :
Sr mama amma kanak. Me katawa ahanakotama ai danna maga asdakan kadulu wwatuna. Mamat a lassana dawasak ankam balagana enna kanak
2023-08-13 09:18:59
3
To see more videos from user @dineshmuthugala, please go to the Tikwm homepage.
Other Videos
tver mix yg min dol ke🥲#fyp #freefire_lover
UMUSOKORO ON 11K ONLY WEDNESDAY #ikibazocyanyu #muracyennye #food #tiktokrwanda🇷🇼 #beef
#creatorsearchinsights #مشروع_منزلي #مشروعي_الصغير #مشروعي #مشروع
você vai me salvar não vai?... . . #warzoneclips #warzonefrases #frasesmelancólicas #melancolia #insuficiente
Straight hair?
About
Robot
API
Legal
Privacy Policy