@isblive_07: #memories #foryou #foryoupage #isblive_07

isblive
isblive
Open In TikTok:
Region: PK
Wednesday 16 August 2023 10:55:22 GMT
1121
74
9
16

Music

Download

Comments

azamjutt027
Azam khan :
❤️❤️❤️
2023-08-16 11:29:26
1
hazaraqueen7860
Hazara queen :
nice
2023-08-16 13:44:52
1
muhammadfayyaz059
Fayyaz Chakwal :
🥰🥰🥰🥰🥰🥰
2023-08-16 15:59:03
0
muhammadaatif32
muhammad aatif :
Fav 🎶🎧
2023-08-16 19:43:52
0
gulmeenakhan8
Gul-Meena :
nice
2023-08-17 14:04:18
0
gulbano_7
Gulbano_7 :
🥰🥰
2023-08-17 14:09:00
0
mr.advocate.0
Qureshi Sahab :
🙄
2023-08-18 19:41:16
0
minsamujeeb5
Minsa Mujeeb :
Nice 👈
2023-08-19 18:35:54
0
To see more videos from user @isblive_07, please go to the Tikwm homepage.

Other Videos

ME ADARAYAI EPISODE 133 රාමන් ඔයාව ඉවර කරයි කියල පර්මීත් රෝමිට කියනව. රමන් දොර ඇරගෙන  ඇවිත් කිය්නව පර්මීත් ඔයා ඔයා ගැන හිතන්න මොකද කිසිවෙකුට රෝමිව විනාශ කළ නොහැකි කියල. රමන් රෝමිගේ අත අල්ලාගෙන මගේ මල්ලි මට විරුද්ධ  වෙයි කිය්ල යා හිතුවෙ කොහොමද තමුන් ඉෂිතාගේ නම කියනකොට මන් තමුන්ට බල්ලෙක්ට වගේ ගැහුවෙ ආයෙ ඉෂිතගෙ නම කියන්න එපා මම ඔයාගෙ ඇට කටු කඩන්න කලින් මෙතනින් යන්න කියල පර්මීත් පිටව යයි. රාමන් රෝමිට පහර දී තමුන් මොන වගේ බල්ලෙක්ද, මෙතරම් පහත් දෙයක් කිරීමට, ඇයි ඔයා මැරිල ගියෙ නැත්තේ, ඉෂිතගෙ අම්මා අපේ අම්මා වගේ, මේක අපේ අම්මාට උනා නම් හිට්ගන්න ,මට ඔයාට මගේ සහෝදරයා කියන්න ලැජ්ජයි, පහත් මිනිහා. රෝමි සහ බන්ටි පවසන්නේ රෝමි අනතුර කළේ නැති බවයි. රමන් මිහිකගේ MMS ගැන අහනව. රෝමි පවසන්නේ එය මගේ වැරැද්ද මිහිර් නිසා, මම එයා එක්ක කෝපයෙන් හිටියෙ ඒක න්සයු මන් එහෙම කරේ මගේ මිතුරන් එය ඉන්ටරනේට් දැම්මා කියල. රමන් බන්ටිට බනිනව රෝමිට කියනවා ඔයා ලොකු වැරැද්දක් කරේ කෙල්ලෙක්ගේ ගෞරවයත් එක්ක සෙල්ලම් කරනවා නම්, ඒක අහිංසක වැරැද්දක් නෙවෙයි . හිතන්න, මේක සිම්මිට හරි රින්කිට හරි වුණා නම්, අපි මොකද කරන්නේ කියලා. මිහිකාත් අපේ පවුලේ කෙනෙක්, ඔයා කොහොමද එයාට් මෙහෙම කරේ. රෝමි කියනවා මම මේක කළේ මිහිර් නිසා.  මාව මරන්න, මට ගහන්න ඒත් මා ඇක්සිඩන්ට් එක කරෙ නැ කියල. .රමන් කියනවා ඔයා මුකුත් කළේ නැත්නම් ඇයි ඔයා ඉෂිතාට උත්තර දුන්නේ නැත්තේ  ,කතා කරන්න කියලා. මිසිස් භල්ලා ඉෂිතාගෙන් අහනවා අම්මට කොහොමද කියලා. ඉෂිත කියනවා අපිට එයාට ඝන ආහාර දෙන්න බෑ ,රමන් ආවද කියලා. මිසිස් භල්ලා කියනවා නෑ කියලා. පොලිස් භල්ලාගේ ගෙදරට එනවා. ඉෂිතා කියනව ඔයා මෙහෙ ඇයි කියල. ඉන්ස්පෙක්ට කියනවා රමන් මට කතා කරලා කිව්වා රෝමිව අපිට hIt and run නඩුවට බාර දෙනව කියලා. සිම්මි කියනවා, ඔයා කොහොමද රෝමිව වැරදිකාරයා කියන්නේ කියලා, සමහරවිට එයා අනතුර කළේ නැතුව ඇති කියලා. රමන් රෝමිව ගෙදර ගේනවා. මිස්ටර් භල්ලා එයාට කතා කරනවා. රමන් කියනවා මම පරීක්ෂකට කතා කළා කියලා. රෝමි අහනවා ඇයි ඔයා මෙහෙම කළේ කියලා. මිසිස් භල්ලා කියනවා අපිට එයාට කතා කරන්න පුළුවන් කියලා. රාමන් කියනවා මට හැමදේම ඇහුණා කියලා. පරීක්ෂක රෝමිට කියනව අම්මගේ අනතුරු චෝදනාවට එයා එක්ක පොලිසි එන්න කියලා. රමන් කියනවා ඉන්ස්පෙක්ටට මට සමාවෙන්න, මම කලින් හැමදේම දැනගෙන හිටියේ නැහැ, දැන් මට විශ්වාසයි රෝමි අනතුරට සම්බන්ධ නැහැ කියලා, ඉතින් සමාවෙන්න, ඔයාට එයාව ගෙනියන්න බෑ කියලා. පොලිස් පරීක්ෂක කියනවා නීතියත් එක්ක විහිළු කරන්න බෑ කියලා, පොලිසියට ඇවිත් අපිත් එක්ක කතා කරන්න කියලා. පාටක් බේල්පේපස් අරගෙන එනවා. රෝමි රමන්ට ස්තූති කරනවා. #ishra #meadarayaisinhala #meadarayaimula

About