@ecomtrick: #stitch with @Alle Brean #smallbusinessowner #amazonfbaseller #entrepreneur

Pat Harris
Pat Harris
Open In TikTok:
Region: US
Tuesday 22 August 2023 13:06:34 GMT
19774
660
6
28

Music

Download

Comments

edwin_eddie71
Eddie :
people will buy stupid shif
2023-08-22 13:19:13
12
glenny_henry
GlennyHenry :
fair play! i think its a stupid item... but who cares if people are buying it lol gotta love the idiots with adult money...
2023-08-23 15:31:08
0
hyperbolic04
Hyperbolic :
What s the name
2023-08-22 19:20:47
0
To see more videos from user @ecomtrick, please go to the Tikwm homepage.

Other Videos

#foryou #foryoupage #fypシ #viral #trending ඒකපාර්ශ්වික ආදරය ♥️🤗 මේ මගෙ දෙවනි කතාව ළමයි මෙක ටිකක් වෙනස් විදිහට ලියන්න හිතුවා 🥺♥️ මම චතුමි සිනෙත්මා මම දේපල වෙලදාම් කරන ආයතනයක ප්‍රයිවට් සෙකට්‍රි විදිහට වැඩ කරනවා. මට ඉන්නෙ අම්මයි තාත්තයි මල්ලි මගෙ මල්ලි .තාම ස්කූල් යනවා මම සාමන්‍ය පවුලක චාම් අහිංසක ගැහැනු ලමයෙක්. ♥️🤗 නවිදු ප්‍රභාශ්වර ප්‍රසිද්ධ දෙපල වෙලදාම් ආයතනයක් වන NP ආයතනය හිමිකරුගෙ එකම පුතා.ඔහු පෙනුමෙන් කඩවසම් කෙල්ලො වශී කරගන්න පුලුවන් රුපයක් තිබෙන රලු ගති තිබෙන කෙනෙක් .♥️♥️ 1 කොටස  ශිට් අද බසුත් නැ මගෙ කරුමෙද කොහෙද අලුත් බොස් එන පලවෙනි දවසෙම බැනුම් තමා මට.🥺💔 එතකොටම බස් එක ආවා මන් ඉක්මනින් ඔෆිස් එකට ගියෙ නවිදු සර් ඇවිත් ඇති කියන බයට.🥺 දිසානායක සර්නම් හරිම හොදයි. සර්ගෙ පුතා නවිදු ගොඩක් සැර පරුශ කෙනෙක් කියලා හැමොම කියනවා අද ඉදන් ඔහු තමා කම්පැනි එක බලාගන්නෙ. මන් යනකොට නවිදු සර් ඇවිත් 🥺 ගුඩ් මොනින් සර්. මේ අයි කමින්. කම්. ඇයි මෙච්චර පරක්කු තමුසෙලාට පරක්කු වෙලා එනවටද පඩි ගෙවන්නෙ ආ..🤬 (අදනම් චතුමියො උබට බැනුම් අහන්න වෙනවා යැයි බයෙ ගැහෙමින් සිටි මගෙ හදවත එක පාර හිරවුනා වගෙ හැගීමක් දැනුනා.) නවිදු සර් බිත්තිය පැත්තට හරවලා තිබ්බ  මූන  ඉස්සරහට ගනිද්දි මට අදහගන්න බැරි උනා. 🥺♥️ ඒ මන් කාලෙකට කලින් තනියම ආදරේ කරපු රුව.🥺♥️ඒකපාර්ශ්වික ආදරයක් කියන්නෙම සුන්දර හැගීමක් නමුත් එක ගොඩක් දුක්බරයි.🥺 කොච්චර කාලෙකින්ද එයා මන් ඉස්සරහ ඉන්නෙ.🥺🥺 (එසෙ සිතමින් සිටි මන් පියවි සිහියට ආවෙ සර්ගෙ කටහඩින්) මොනාද මගෙ මූන දිහා බලන්නෙ අයිසෙ 🤬 මන් අහපු දේට උත්තර දෙනවා. සොරි සර්. මන් ආය පරක්කු වෙලා එන්නෙ නැ .🥺  ආය එම ආවොත් තමුසෙව අස් කරලා දානවා. 🤬 දැන් ගිහින් වැඩ කරනවා.😑💔 අතීතයට... අපි නුවර පදිංචි වෙලා හිටියෙ.මම ගියපු ස්කූල් එකෙන් අයින් වෙලා නුවර තිබුන ප්‍රසිද්ධ පාසලකට ඇතුලත් උනා.මගෙ ජීවිතේ වෙනස් අතකට පෙරලුනෙ එතනින්. මම ඒ වෙනකොට 10 වසරෙ ඉගෙනුම ලබමින් හිටිය කෙනෙක්.මම පාසලට ගිය මුල්ම දවසෙ දනගහගෙන හිටපු පිරිමි ලමයි ටිකක් දැක්කා.ඒ අතරින් කෙනෙක්ගෙ රුපෙ මගෙ හදවතෙ තැන්පත් උනා.ඔහු කඩවසම් කෙනෙක් 🤗♥️ ඒ ඇස් කවදාවත් අමතක වෙන් නැති විදිහට මගෙ හදවතට කා වැදුනා ♥️🥺 ඊලග කොටසින් හම්බෙමු හොදයිනම් කමෙන්ට් එකක් දාන්න❤️❤️

About