@pamodil9910: @Dinesha.. @Salon Dinu 😍user5162021305811 @Supun Cool ඉක්මනට අපිව බලලා යන්න එන්න සුදූ🥺❤️#threeidiots #weddingvibes #foryoupage #foryou #fyp #viralvideo #srilankantiktok #sisterlove #weddingday #☺️🤗😎🥺❤️ #Crazyme
Pamodani Dilhara ❤️🤗🔥
Region: LK
Friday 25 August 2023 02:59:41 GMT
Music
Download
Comments
food (පොඩ්ඩා) 🇱🇰& 🇯🇵 :
ලස්සන මනමාලියෙක් වෙලා යන්න ඉන්න හැම කෙල්ලෙක්ටම මීට වඩා ලස්සනට යන්න හැකි වේවා 🙏🙏 (කාලයක් මගෙත් හීනයක් තිබුනා එයා මෙහෙම දකින්න ඒත් ඒකට මං පිං කරලා නෑ
2023-08-25 10:22:45
315
𖣘V2_Prabha𖣘🇱🇰 :
brightla denna😏
2023-08-25 23:18:36
2
Lasith Layan452 :
හැමදාම සතුටින් ඉන්න ලබෙවා ❤️❤️🤗
2023-11-03 06:39:39
0
Dimuthu Harshana :
හරිම ලස්සනයි නංගි. බුදුසරණයි. හැමදාම සතුටින් ඉන්න. 🥰😇
2023-08-26 12:46:34
3
priya :
මගෙ අක්කි පරිස්සමින් ඉන්න හැමදාම ආදරෙයි😞🥺😭😭😭😭
2023-08-27 07:11:56
1
sunna ✌😘💗❣️❣️ :
congratulations 😋😉😄✌️
2023-08-30 03:55:13
1
Randu gamage 🌸💚 🕷🌴 :
@gayathri doni
2023-08-27 05:13:54
1
🧿DISNI🤍🐷 >>🪭 :
🥺🌹
2023-08-25 03:39:59
0
shan 🥷🖤 :
මේකප් එක නැතුව එයාගෙ අමුතුම ලස්සනක් තිබ්බා
2023-08-27 15:47:19
40
චතුWA ..🙃 :
@doni උබව කොහොම හරි මේ විදිහට ලස්සන මනමාලියක් කරල අරන් එනව මැනික ඒක වෙනුවෙන් මට කරන්න් බැරි දෙයක් නෑ
2023-10-15 18:01:35
22
𝒮𝑒𝐿𝒾 🇯🇵🦋🪬💗 :
මගෙත් හීනයක් දවසක හැබෑවෙයි කියලා හිතනවා හිතන විදියටම..🥺❤️Congratulations අක්කො 🥺💖
2023-08-27 08:28:59
17
Daniel Parker :
wedding එකට කලින් දවසෙ රෑ තමයි ඇත්තටම වෙඩින් එක තියෙන්නෙ ගෙවල් දෙකේම 😂. හොඳ හොඳ සෙල්ලම් නැටුම්,කොරස් කටේත් අත දාගන්න බැරි කලබල,ආතල් ඔක්කකොම එදා රෑ 😁
2023-09-05 07:45:34
9
Hiru :
මට හම්බෙච්ච ආදරනීය මනමාලියක් 🥰
2023-08-26 15:43:07
9
Hima & Mana :
හැමදාම සතුටින් ඉන්න. මට දුක හිතුනා මගේ ඒ හීනේ මට හීනයක්ම උනා 😥😥 මේ වගේ වීඩියෝ දැක්කම මට මාරම දුකක් දැනෙන්නේ...❤❤❤❤❤
2023-08-26 21:24:32
7
Aisha :
හැම.කෙල්ල්ක්ගෙම හීනයක්🥺💞
2023-08-27 17:30:26
7
☘️🌺Pinky🌺☘️ :
අනේ ඒක බලද්දි කඳුළු නවත්තගන්න බැරි උනා😣💔 ගොඩාක් වාසනාවන්ත අනාගතයක් ලැබෙන්න ඕනෙ.. බුදු සරණයි!🥺💖💖💖
2023-09-02 15:33:13
6
🧿JAY🧿 :
පුදුම ලස්සනක් හරිම ලස්සනායි🌷🥰🤩❤️🌷සුබපැතුම් 🤩🥰
2023-08-25 10:15:44
6
Ranga Viraj :
ලස්සන මනමාලියෙක් වෙලා යන්න ඉන්න හැම කෙල්ලෙක්ටම මීට වඩා ලස්සනට යන්න හැකි වේවා 🙏🙏 🙏🙏❤️❤️❤️❤️❤️👍👌
2023-08-26 04:51:34
6
chuti doni :
මගෙත් ආසම හීනයක් 🥺❤️🥰 ඒත් ඒක හැමදාටම හීනයක් විතරක් වෙයි කියලා බයයි මොකද එයා වෙන කෙනෙක් එක්ක ඒ හීනෙ හැබෑ කර ගනී 😔💔 congratulations akki 🥰😘
2023-08-27 07:52:16
6
Isuru Eranda Wickram :
මේකප් නැතුව ලස්සනයි
2023-09-02 14:47:14
5
Hashi doni 💗 :
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ..♥️😊
2023-08-28 04:55:03
5
♥♥ශ්‍යාමලී අකුරැස්ස :
🥰🥰🥰🥰🥰
සුබ මංගලන් ෙතරැවණ් සරණයි...
වැලිකත ෙර් සිට සුබ පතමි
2023-08-28 20:47:41
5
Nisinawa❤️ :
adatath me wage video dakiddi mta edenawa🥺🥺
2023-08-25 18:14:09
4
Doni :
හැමදාම හරි සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න මැණික 🥰🥰🙏 bs jp
2023-08-27 11:18:23
4
Nilantha Sampath 🇱🇰&🇲🇻 :
මේකෆ් නැතිව එයා හරි ලස්සනයි 🔥❤
තෙරුවන් සරනයි 🙏 නංගි
2023-08-27 08:49:41
4
user111910636512 :
🥰🥰🥰👍bs
2023-08-29 15:59:17
3
✨❤️_Nɩsʜɩ ɓʌɓʜʌ_••🍃🕊 :
@Sa Dee 🥺Coming soon ❤️
2023-08-25 15:04:19
3
꧁♡༺𝕶𝖆𝖚𝖘𝖍𝖎_𝖌𝖎𝖗𝖑࿐♡꧂ :
මගෙත් හීනයක්🥺❤️
2023-08-25 16:16:02
3
Amila🔥⚡ :
හරිම ලස්සනයි. සතුටින් ඉන්න. බුදු සරණයි ❤❤🙏🙏
2023-08-26 02:58:21
3
Indika Jayashantha TL :
බුදු සරණයි..
2023-08-26 07:30:52
3
Ayesha Geethanjali :
මගෙත් හීනයක් තිබුනා මං පනටත් වඩා ආදරේ කරන එයා එක්ක මනාලියක් වෙලා යන්න එත් ඒක හීනයක් ම උනා 🥺
2023-09-04 23:48:54
3
Lahiru 🔥 :
මේකප් එක නැතිව මාර කියුට් ලුක් එක්ක තියේ ❤
2023-09-02 03:34:27
3
✨10:10 🫀 :
🥰 mage akka vage
2023-08-29 04:00:19
3
Sampath :
සුබ මන්ගලන් දුවේ හැමදාම සතුටින් ඉන්න
2023-08-30 09:41:19
3
I S H 🍟 𓃰 :
සුභ මංගලම් ❤️
2023-08-28 02:55:29
3
user5288900343357 :
🥰සතුටින් ඉන්නෙ 🥰
2023-08-26 01:18:47
3
ƑƠƠ_🐺🌑🍃_ :
@kavinduathauda ❤
2023-08-25 08:30:56
3
🎧🎙️පොඩි ජින්ජර් 🎙️🎧 :
😏😏😏😏😏
2023-08-25 09:14:04
3
ʂԋαɳιι_⛓️♡ :
Congratulations ❤️ලස්සනයි ඔයා...
2023-09-05 07:07:36
2
💕𝚑𝚒𝚛𝚞💫 :
සතුටින් පරිස්සමෙන් ඉන්න♥️☺️
2023-08-27 06:15:45
2
thasidu omesh panendu :
ane puduma lassanai akkeee b.s kellekge loku hinayak meka neda
2023-08-26 01:27:18
2
hasi :
me saloon eka koheda
2023-08-29 12:25:27
2
❤️❤️නපුරා❤️❤️ OFFICIAL ✌️ :
මනමලියක් වෙලා යන හැම කෙල්ලෙක්ගෙම ජීවිත සතුටින් ඉතිරින්න කියලා තමයි මගේ හදවතේ ප්‍රාර්තනාව 👉🤘
2023-09-04 17:09:41
2
Amil Ishara :
සුබ මංගල දිනක් වේවා ❤️🖤
2023-08-26 01:26:07
2
𝐂 ʜ ᴀ ɴ 𝐁 ᴏ ʏ ᥫ᭡🍓 :
හැමදාම හොදින් සතුටින් ආදරේන් ලස්සනට ඉන්න අක්කේ 😊🥺🥀❤️
2023-08-26 04:09:23
2
@wasantha officile❤️ :
🥰Hi
2023-09-04 22:26:11
2
madusha 🤪⛔ :
ammage adare Dan Thamai there ne a
2023-09-05 18:47:21
2
Dilu❤️Sasi :
me vage video ekak dakina varayak pasa papuva mokadda venava puduma asavak danenne as valata kadulu enava. mage hinayak asavak eth 🥺🥺🥺🥺
2023-08-26 01:06:03
2
harshani colambage :
ow eya godakk lassanai...mekup natiwa.eya meeta wada lassana karanna tibba.mokak hari awulak penuna.
2023-08-29 04:57:34
2
Tharanga725 :
mekap nethuwath lassanai
2023-09-02 09:17:50
2
Nadee Ekanayake :
Very pretty 🥹❤️
2023-08-26 18:29:59
2
Raspberry cakes :
හරිම ලස්සනයි 😍
2023-08-27 00:27:13
2
sameera udayaga🇷🇴🇷🇴🇷🇴 :
ඒකට මටත් කඳුලක් ආවා
2023-08-26 16:48:00
2
❤️Shenuu❤️ :
@dulandulakshana Mageth lokuma asawak ekh🥺
2023-08-26 15:32:39
2
Pawani Niwarthana155 :
Ane e thaththa 🙏🙏
2023-08-26 15:14:50
2
Achini kaushalya :
හරිම ලස්සනයි
2023-08-27 02:21:55
2
To see more videos from user @pamodil9910, please go to the Tikwm
homepage.