@mano99000: muhabbat sy ziada.....#tranding #viralvideo #foryoupage #onthisday #views #official

malaikakhan
malaikakhan
Open In TikTok:
Region: PK
Saturday 26 August 2023 13:40:06 GMT
25136
5660
325
68

Music

Download

Comments

To see more videos from user @mano99000, please go to the Tikwm homepage.

Other Videos

අසත්පුරුෂ සිත් ඇත්තො අකුසල් පුරවා නොගනිත්වා. ගම්පහ මහානාම ස්වාමීන්වහන්සේ කිව්වම ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම් මහා පෞරුෂයකින් හෙබි ගැඹුරු කටහඩක්, පුණ්‍යවන්ත දේහ විලාසයක්, සොඳුරු සංවර පෙනුමත් සැදැහැවතුන්ගේ සිත් පැහැරගත් චරිතයක්.. ගැඹුරු ධර්ම කරුණු ගැන උන්වහන්සේට තිබුන දැනුම හරිම ප්‍රසංසනීයයි. උන්වහන්සේ දේශනාවකට වාඩි වුනාම එය අවසන් වන තුරු භාවනාවකට සම වැදුන වගේ දේශනාව පවත්වනවා. ථූපාරාම සෑයේ පින්වත් ලක්ෂ්මි අබේගුණවර්ධන නෝනලා සමඟ සිදු කරපු පිංකමකදි අපේ  ස්වාමීන්වහන්සේ ධර්ම දේශනාවට වැඩිය. උන්වහන්සේ මට මුලින්ම මුණ ගැහෙන්නේ ඩුබායිහිදී. බොහෝම අහිංසක චරිතයක්. ජනප්‍රිය කෙනෙක් වුනාට කිසිම අහංකාරකමක් නැති නිහතමානි කෙනෙක්. මම උන්වහන්සේ එක්ක ඩුබායි නඟරයේ තැන් තැන්වලට වැඩම කලා. ඒ ගමනෙදි මට වැටහුන දෙයක් උන්වහන්සේගේ දේශනාව ඉතා ගම්භීර වුනාට හිතන විදිහ පොඩි දරුවෙක් වගේ. හරිම බොළඳයි. අහිංසක සිතක් තිබුනේ. මට එ දවස් දෙකට තේරුන දේ. අපේ හිතවත් ස්වාමීන්වහන්සේලා කීප නමක් සමඟ ම කිව්වා. මට උන්වහන්සේට ඒක කියන්න බෑනේ. මනුස්සයෙක් හැටියටත්, භික්ෂුවක් හැටියටත්, දේශකයන් වහන්සේ නමක් හැටියටත් ඒ කාලේ හොඳින් හිටිය. අපේ බුදු රජාණන් වහන්සේ දේශනා කරා චත්තාරො ඛො මහාරාජ ලොකො අතිබලා භුසා රාගො දෝසො මදො මොහො තත්ථ පඤ්ඤා න ඝාදති මහරජ මේ ලෝකයේ ඉතා බලවත් ධර්ම සතරක් ඇත. රාගය ද්වේෂය මදය මෝහය ඒ ධර්ම සතරය්, මේවා බලවත් වන තැනක ප්‍රඥාව පිහිටක් නොලබන්නේ ය. රාජ දේවියට වසඟව කාමයන් ඇසුරු කොට ලබා සි⁣ටි ධ්‍යාණයන්ගෙන් පිරිහී ගිය අප මහා බෝසත් හරිත්තච තාපසයන් වහන්සේ තම දුර්වලතාවයන් හදුනාගෙන පිරිසිදු වී යලිත් ධ්‍යාණ වඩා එම රජුට කල අවවාදය සම්බුදු මුවින් ද වදාළ සේක. මේ සිදුවීමත් එබඳුය. ධර්මය පිළිබඳ හසල දැනුමක් දැක්මක් චාතුර්‍යයක් තිබු උන් වහන්සේ රාගයෙන් අන්ධ කරන ලදුව ගිහි දිවියට ගෙන යන ලදි. අද උදෑසන සිදු වූ ඒ අවාසනාවන්ත වෙඩි තැබීමේ දී  එතුමන් ද මරණයට පත්ව ඇති බන දැන ගන්නට ලැබුණි. ගිහි පැවිදි කා හටත් ධර්මය ඇති මොහොතේ අප්‍රමාදීව සිහි නුවණ උපදවා මනා කොට තම ජීවිතය සුරක්ෂිත කර නොගතහොත් ඕනෑම මොහොතක පිරිහීම කරා යන්නට සිදු වෙන බවට මේ හොඳම නිදසුනකි. අහෝ මේ කෙලෙසුන් සහිත ලෝකයට නින්දා වේවා. අපේ පින්වත් ස්වාමීන්වහන්සේ නමක් ව සිටිමින්  දහම් මඟට හිතැති සැදැහැති බොහෝ සැදැහැවතුන් සිත් තුල අප්‍රමාණ කුසල් සිත් ඇති කල ⁣පින ඔබගේ සසර ගමනට උපකාරයක් වේවා  #foryoupage❤️❤️ #foryoupageofficiall #foryou #clubwasantha

About