@akampitha: කාලය ගෙවෙනවා කියන එක හිතාගන්න බැරි වේගයක තියෙන්නෙ. දිවා රාත්‍රිය ගෙවෙනවා කියන එක හිතාගන්න බැරි වේගයක තියෙන්නෙ. දිවා රාත්‍රියත් එක්කම වයසත් යනවා. නොහැකි වෙනවා. ලෙඩ වෙනවා. නුවණ මොට වෙනවා. සියළුම හයිය හත්තිය නාස්ති වෙලා යනවා ෴ මරණය එන්න එන්නම ළං වෙනවා, ඈත් වෙන්නෙ නෑ. ළං වෙනවා !⏳🌤️💀 මැරුණට පස්සෙ නෙමෙයි, නුවණැත්තෝ තේරුම් ගන්නෙ මැරෙනවා කියලා. මැරෙන්න කලින් තේරුම් ගන්නේ ! 🥀 ඒකට උපමාවක් කිව්වොතින්, “වස බීලා නෙමෙයි නේද තේරුම් ගන්නෙ, වස බිව්වම මැරෙනවා කියලා ? වස නොබී නේ තේරුම් ගන්නෙ.” ☠️ ඒ වගේ, මේ ලෝකය මෙච්චර දෝෂ සහිතයි කියලා දැක්ක නුවණැත්තො තමා ලෝකාමිසය දුරු කරලා සත්‍ය හොයන්න නික්මෙන්නේ. ඒ මිනිස්සු තමයි නිවෙන ක්‍රමය තේරුම් අරන් නිවිලා යන්නේ ! 🪔 ඒ හින්දා මේ ලැබිල තියෙන අති දුර්ලභ අවස්ථාව මගහැර ගන්න එපා ! නුවණ අවදි කරගන්න වීර්යය කරන්න ! අප්‍රමාදී වෙන්න ! 🙏👑🌸 අච්චෙන්ති කාලා තරයන්ති රත්තියො ~ වයොගුණා අනුපුබ්බං ජහන්ති එතං භයං මරණෙ පෙක්ඛමානො ~ ලොකාමිසං පජහෙ සන්තිපෙක්ඛො කාලයෝ ඉක්මෙත්. රාත්‍රීහු මරණය කරා ගෙනයත්. වයස් රාශීහු පිළිවෙළින් හැරයෙත්. මේ මරණ භය දන්නා තැනැත්තේ උතුම් නිවන බලාපොරොත්තුවෙන් ලෞකික සම්පත් හැර දමන්නේය. අච්චෙන්ති සූත්‍රය | https://pitaka.lk/main?n=211012 ▶️ https://youtu.be/Ixz1pNrnU8w?si=_zb5a4vI96OnZeUv
Akampitha | අකම්පිත
Region: LK
Sunday 10 September 2023 10:39:23 GMT
Music
Download
Comments
0426nisa :
මන් හරි වාසනාවන්තයි.මට මේ page එක හම්බුන එක🙏
2023-09-10 16:19:12
32
Tharidu Madusanka :
🙏
2023-09-10 14:45:21
1
SAMANTHA❤️☸️🇱🇰❤️ :
සාදු සාදු සාදු 💞🙏🙏🙏💞
2023-09-13 00:23:53
1
Indikarajapaksha2 :
💕සාදු සාදු සාදු තෙරුවන් සරණයි💕
2023-10-10 16:54:22
1
සඳරු බස්නායක :
බුදු සරණයි❤️
2023-10-04 21:16:50
1
Gayaash✨️ :
🙏❤️✨️🙏
2023-09-11 01:29:56
1
🌳 Dilaa music 🎸🎧 :
🙏🙏🙏
2023-09-10 13:28:19
1
Sl....Anu :
🙏🙏🙏🙏
2023-09-10 15:54:30
1
ත්‍රිවිධරත්නයේමසරණයි🙏pubuduni :
🙏🥀🥀🥀
2024-07-30 10:19:09
0
P_A_S_I_N_D_U :
💝💝💝💝
2023-09-26 06:57:42
0
supunaa😁 :
ඇත්තටම මං මේ විඩියෝ එක බලනකොට ජිවිතේ මාර පසු තැවිමක හිටියේ.මේ අහුවට පසේ පුංචි වෙලාවකට හරි සැනසුමක් ලැබුනාප්🙏🙏
2023-09-27 17:54:44
0
ꜱʜᴀɴᴀ>3💗' :
🙏🙏🙏
2023-10-10 10:56:13
0
Lakshan jayawardana :
🙏🙏🙏
2023-10-12 00:27:09
0
RunDul :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2023-10-12 16:48:31
0
NisalBandaraSamarakoon :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2023-10-13 18:17:23
0
චතු 🥰❤️ :
🙏🙏🙏
2023-09-21 07:13:57
0
Tharuzz🕷️ :
🙏💗💗💗💗💗
2023-10-14 20:06:52
0
ranjaniran939 :
බුදුසරනයි
2023-10-14 20:31:35
0
𝔸𝕟𝕘𝕖𝕝𝕠 𝕁𝕠𝕤𝕖𝕡𝕙 - aj :
🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏
2023-10-25 08:35:59
0
A SOUL :
♥️♥️🙏🏻
2023-10-30 18:09:16
0
@__cleera_SD :
🙏🌸
2023-10-31 17:34:57
0
Luminous Heart :
✨🙏
2023-11-02 20:46:46
0
Shadow Blogger :
😳
2023-11-05 20:33:21
0
lavinlindez :
💐🙏🙏🙏
2023-11-05 22:39:20
0
-`ღ´𝕌𝕕𝕖𝕤𝕙i 𝕊𝕙𝕖𝕣𝕚𝕟a :
🙏🙏
2023-11-07 04:20:25
0
To see more videos from user @akampitha, please go to the Tikwm
homepage.