@_chathu___3: 🌸ජනහිතකාමී රැජින🔥🇰🇷 "QUEEN SEONDEON" යනු 2009 දී විකාශය වූ මෙම නාට්‍ය කොරියානු ඉතිහාස ගත සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කල කතාමාලාවේ. "සිල්ලාගේ සොන්දොක්" රැජිනගේ ජීවිත කතාව නිරූපණය වෙන මෙම කතාවේ සත්‍ය කතාවට විවිධ අංග එකතු කරමින් නිර්මාණශීලීව කතාව යම් තාක් දුරට වෙනස් අයුරකින් තමයි මෙමකතාව ඉදිරිපත්කර ඇත්තේ කතාවේ සාරාංශය ගත්තොත් යොක්මාන් කුමරිය උපත ලැබුවේ චොන්මියොන් කුමරියගේ නිවුන් සහෝදරිය ලෙසයි.ඒ සිල්ලා රාජකීය පව්ලට දාවයි.නමුත් අනාගත වාක්‍යක් නිසා ඇය ළදරු වියේදිම පව්ලෙන් වෙන් කරනු ලබනවා.තක්ලමකාන් කාන්තාරයේ සිය ළදරු කාලය කටුක ලෙස ගෙවන යොක්මාන් කුමරිය අවසානයේදී සිල්ලා දේශයට පැමිනෙනවා. එහිදී පිරිමියෙකු ලෙස වෙස් ගන්න ඇය නන්දෝ සෙබලෙකු ලෙස පුහුනුව ලබනවා.එහිදී ඇය සිල්ලා දේශය පාලනය සියතට ගැනීමට කුමන්ත්‍රණය කල කූර නීෂන් බිසව නම් මුල් පෙලේ තනතුරක් හෙබවූ රාජකීය උපබිසවකට විරුද්ධව කටයුතු කරන ඇයගේම නිවුන් සහෝදරිය හා අවංක සෙන්පතියෙකු ඌ කිම් යූ ෂින් හා එක් වනවා. ඉතිහාසයේ පලමු කොරියන් රැජින ලෙස "සොන්දොක්" යන නමින් ඇය ඉතිහාසයට එක් වනවා.🇰🇷🔥🥺⚔️💥 ඉතින් මේ පාරත් ඔයාලගේ ඉල්ලීමට ලස්සන කතාවක් ගෙනත් තියෙනවා අපි බලමු ඒනම් කතාව🔥🇰🇷 차두와❤️🌸
Chathuwa-චතුවා🪬
Region: LK
Monday 11 September 2023 11:12:16 GMT
Music
Download
Comments
sasandika🦷🩺 :
💚
2026-09-21 17:30:29
0
Niwarthana Thiwanki :
🥰🥰🥰
2024-02-17 19:27:24
0
Deshanjalee Pabasara :
🥰
2024-07-12 07:59:04
0
Irosh :
🌹🌹🌹
2024-08-06 18:23:45
0
Mr Manu official :
🥰🥰🥰
2024-09-15 12:20:38
0
𐙚 𝓘𝓽'𝓼 𝓖𝓪𝓾𝓻𝓲 :
😳😳😳
2025-11-19 06:15:04
0
To see more videos from user @_chathu___3, please go to the Tikwm
homepage.