@dharma_yathra: මහා කාරුණික වූ ශාන්ති නායකයන් වහන්ස | Mahaa Karunika Wu... මෙම පිරිත් දේශනා ධර්මයන් ශ්‍රද්ධාවෙන් ශ්‍රවනය කිරීමෙන් ලැබෙන පින ඔබ අප ඇතුලු සියලූම දෙනාට නිවන් අවබෝධය පිණිසම මහත් වූ පාරමිතාවක්ම වේවා! සාධූ..! සාධූ..! සාධූ..! සැමට සම්මා සම්බුදුසරණයි! Lyrics By Songs Play Hub Yours to Listen #dharma #Deshana #buddist #buddhism #bana #daham #shraddha #banapadhayak #budubanapadayak #buddha #niwana #tiktok #foryoupage #viral #ධර්මය #ධර්ම_දානයක්ම_වේවා #ධර්මදානයක්_වේවා #banapadayak #trainding #niwandora #budubana #නොපමාව_කුසල්_රැස්_කරන්න #නොපමාව_කුසල්_රැස්_කරන්න🙏☸️🙏 #උතුම්_ධර්මය_අවබෝධ_වෙත්වා #උතුම්_ධර්ම_දානය_පිණිසයි

ධර්ම යාත්‍රා 🪷
ධර්ම යාත්‍රා 🪷
Open In TikTok:
Region: LK
Monday 11 September 2023 20:15:40 GMT
266174
20762
764
1729

Music

Download

Comments

broken__writer_2
사드루완.✨🌪️ :
මොන විදියට mind එක තිබුනත්,බුදුන් ලග මර සැනසීමක්🥺🙏
2023-09-13 14:10:20
186
lucky_boy_196
❤️ ༺⫷ 𝗟𝗨𝗖𝗞𝗬 𝗕𝗢𝗬 ⫸༻ ❤️ :
☸️❤️යම් දිනක මා සරණ යන්නෙ නම් ඒ ඔබවහන්සේගේ සරණ පමනයි මාගේ ගෞතමයන් වහන්ස❤️☸️🙏
2023-09-12 09:45:50
156
ay_n_a6
ay_n :
මේක අහද්දී කියාගන්න බැරි පුදුමාකාර සැනසීමක් හිතට දැනෙනවා 🙏🙏
2023-10-14 15:52:56
70
sithu__girl__1
Sithu___girl___1 :
පුදුම සැනසීමක් 🥺❤️හිත මාරම විදියට නිවෙනවා 🥺❤️🙏
2025-02-06 05:41:19
28
ishina_18_
_____𝘒𝘖𝘋𝘐𝘐__🪳 :
සාදු සාදු සාදු🙏❤️
2024-05-03 18:10:35
12
s_a_n_d_a_r_u_w_a_n_09
Lahiru Sandaruwan 🖤 romi 🖤 :
අපේ ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ ඒ හඩට ඕනම හිතක් නිවෙනවා 🥺🥰🙏🙏
2025-03-06 16:25:24
15
kevin.boy_90
kevin frenando :
@ඥානසාර හිමි 🙏කියපු කවියක්
2025-03-13 12:54:44
5
nirosanii
👒🌻🫧.නීරෝ.🌻🫧👒 :
අම්මෝ මේ හඩ උදේ පාන්දරම ඇහෙනකොට මාරම සැනසීමක්.... 🙏🌼🙏🌼🙏🌼
2025-02-07 07:28:40
8
lahirudinesh25
lahirudinesh106 :
budusarani
2023-12-05 09:10:33
5
amashichamodya203
amashi 🫂🌍😘 :
hithata mara sanasimk
2025-04-24 17:49:01
2
blackxd0009
𝐀𝐬𝐚𝐧𝐤𝐚_৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔ :
හිත නිදහස් වෙන එකම තැන. සාදූ🙏🪷 සාදූ🙏🪷 සාදූ🙏🪷
2023-10-23 17:13:08
16
nimsarasewwandi
Nimsara 🌼 :
සාදූ සාදූ සාදූ
2025-02-06 17:11:01
4
user5301325927926
💙..... seww.....💙 :
අමුතුම සැනසීමක් විශේශයෙන් උදේ පාන්දරට ඇහෙද්දි🙏
2023-10-15 16:58:19
19
shashi_958
💫💕𝙉𝙞𝙢𝙖 𝙎𝙝𝙖𝙨𝙝𝙞💕💫 :
සාදූ සාදූ සාදූ...🙏
2025-05-31 17:37:00
1
ooinfinity6
user8849837242367 :
සසර වසනා තුරු මිත්‍යාදෘශ්ටික ඇසුරක් නොවේවා...🙏🙏🙏 කෝටි ලක්ෂයක් සක්වලට අධිපති ඒ උතුම් අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
2023-09-13 01:57:58
24
hasiya7496
𝗛 𝗔 𝗦 𝗜 :
ඉස්කොලේ හැමදාම උදේට දානවා 🙏❤️
2023-09-12 07:30:42
18
su_desh15
ツ • DeSH ! 💀💸🖤 :
මට හරි පාලුයි බුදු සාදු ❤️‍🩹😔
2025-04-06 13:10:15
2
queenpoddi09
chuty 🍓🧚‍♂️💗🥂 :
බුදුසරනයි 🙏
2023-09-12 05:24:02
17
m_a_n_i_y_a_
Malindu Lakminda :
මෙ කවි ටික ඇහෙද්දි වෙනමම තැනකට හිත යනව...බුදු දහම ඇරෙන්න වෙන මුකුත් නැත මෙලොව සිත් සනසන...🙏🙂❤️🥺
2023-10-12 04:33:50
17
vs122555
VS1225 :
හිතට සැනසීමක් දැනෙනවා🙏 ඇස් වලට කදුලුත් ආවා
2025-05-06 11:11:21
1
ishara1480
Ishara 😊❤️ :
සාදු සාදු සාදු...!!!🙏🙏🙏
2025-05-24 15:53:43
1
udeshan05
UDESHAN 😍❤.....S 🥰 :
මෙ උතුම් බෞද්ධ රටෙ ඉපදිමත් ..සතුටක් 🥰🥺
2023-10-03 17:48:24
18
1tibsmusicofficial
TIBS MUSIC :
එ කටහඩ ඇහෙන්කොට දැනෙන සැනසීම 🥺🙏 බුදු සරණයි❤️
2023-10-14 18:02:53
9
sithu__girl__1
Sithu___girl___1 :
මේක ඇහෙද්දි හිතට දැනෙන දේ කියා ගන්න තේරේන් නෑ 🥺❤️🙏
2025-02-06 05:40:53
5
hansakachamidu214
🆃🆄🆃🆄❤️ :
වෙනම ලෝකෙක අතරමන් උනා🥺
2025-02-28 05:50:28
3
To see more videos from user @dharma_yathra, please go to the Tikwm homepage.

Other Videos


About