@alfanotes_offcial: ඔයාලගෙ රත්තරං යාලුවෝ mention කරන් යමු👥💗🌏.#alfanotes #වදන්_ස්ටේටස් #ජීවිතේ #යාලුවෝ #viral #fyp #සලකගෙන_යන්න_වස්තුලා❤️🙏

ALFA MIND 🌀
ALFA MIND 🌀
Open In TikTok:
Region: LK
Tuesday 12 September 2023 04:10:15 GMT
495732
45227
880
1581

Music

Download

Comments

___hamee_girl___02
Ewon "🪐 :
එහෙම යාලුවො මට නෑ🥺💔
2023-09-13 11:47:34
2
chanu__x
chanuperera315 :
මටත් ඉන්නවා 🥰
2023-09-13 11:28:11
2
s__dananjaya
X DANA :
එහෙම උන් ඉදියා බන් කෙල්ල සෙට් උනාට පස්සෙ උන් මාව කැපුවා බන්. දැන් ඉන්නෙ අම්මයි කෙල්ලයි විතරයි බ්න් මට😇
2023-09-13 22:25:56
2
kv_2.00
<| 𝐊𝐕 2.0 :
ඉගෙන ගන්න එකෙක්ටවත් ඉගෙන ගන්න දෙන්නෙ නෑ😩මුන් ටමා වල කපන්නේ
2023-09-14 10:33:15
1
hiru09121
Hiru-0912 :
එහෙම යාළුවෝ අපිටත් හිටියනම් 🥺🥺
2023-09-30 16:04:41
2
drkshadow999
Only Shadow :
මගෙ ඉස්සර හිටිය. හබැය් ලගදි දනගත්තෙ එයලා කොහොමද කියලා
2023-09-21 13:28:51
2
chamika.36
S CHAMIKA 💀💙💥🏁 :
එහෙම උන් නෑනෙ 😂💔
2023-09-14 16:55:08
1
_akash_040
_akash_040 :
මායි තව කොල්ලෙකුයි ඉන්නෙ මොනදෙටත් වු ඉන්නවා ❤️ජනියා😈
2023-09-14 09:24:28
1
thejanprabashwara
𝗦.𝘁𝗵𝗲𝗷𝗮𝗻 :
chamath, ශාශින්ත, adiththya, laksara, malidu
2023-09-14 13:36:38
1
user210682776344
CHATHU...BOY :
මටත් ඉන්නවා දෙන්නෙක්
2023-09-13 19:12:46
1
shanuka771
shanuka chathuranga 52 :
මෙහෙම යාලුවො නැ බන් අපිට 😒
2023-09-14 15:28:08
1
chabi_boi0
𝗖𝗛𝗔𝗕𝗜 👼✨💭 :
එහෙම කැරියො ටිකක් ඉදියා ඉස්කොලෙ කාලෙම් පස්සෙ උන් වෙනස් උනා 😊💔
2023-09-15 06:46:01
2
madusha.kh
Madusha KH :
අපෝ කියල වැඩක් නෑ 😂.. ඕන දෙකට ඉන්නෝ..😎
2023-09-13 15:23:58
1
amidunimsara2006
𝙉𝙄𝙈𝙎𝘼𝙍𝘼 :
හැමෝම එහෙම තමා 💓
2023-09-13 14:07:22
1
usermashimanika
usermashibaba :
හිටියා ඒත් ඒ ඔක්කොම වාසියට.අද අපි වෙන් වෙල.මගේ ආදරේ එයාලට දැනුනෙ නෑ.එයාලා මට කොච්චර රිද්දුවත් කමක් නෑ මන් ඉවසනවා.මොකද මන් එයාලට පන වගේ ආදරෙයි 😔💔
2023-09-12 18:06:08
1
amrerawi
shsn D :
only single life
2023-09-14 09:03:46
1
dula.boy93
Dula Boy :
අපේ උන් එහමයි😏🥰😁
2023-09-13 17:09:47
1
harsha_roshan
Harsha Roshan :
😅මමත් හිතන් හිටියා ඉන්නවා කියල කොහොම උනත් මට මම විතරයි උඹට උඹ විතරයි.
2023-09-12 17:45:11
3
wasanthajatakodi
😜 crazy_girl34 😜 :
dinethmi , thenuji , dilmi , madhavee , chathuni , amaya , chanchala මගෙ උන් ටිකහ්🥰
2023-09-16 02:45:05
3
sandalima2012
රෝස බේබි 💕💕 :
ජනිති. 💕❤️🤘
2023-09-14 16:07:43
1
danu5s
YG king :
අපිට හිටියේ කෙල වෙනකම් බලගෙන හින වෙන්න පාසල් ජිවිතේ එපා කෙරෙව්ව එක නිසා
2023-09-13 13:06:59
1
shenu_page01
SHENU_ BBY 🍃 :
ඔහොම එකෙක් නෑ බන් දැං අවස්තාවාදී හැත්ත ඉන්නෙ ඔක්කොම
2023-09-20 07:40:23
2
shehara.2008
Shehara.🖤 :
මටත් ඉන්නවා සැපට විතරක් නෙවෙයි දුකටත් ඕනම කුප්ප වැඩකටත් ළගින්ම ඉන්න යාළුවෙක් නමෙයී මගේම සහෝදර සහෝදරියෝ සෙට් එකක්ම.ඔය වගේම හොදexperience එකකුත් තියෙනවා
2023-09-13 14:25:06
1
To see more videos from user @alfanotes_offcial, please go to the Tikwm homepage.

Other Videos


About