@nala___: ⚔️යහපත් මහරජ🌸(රාජ1776-1800) මෙය සත්‍ය සිදුවීමක් පාදක කොට කරන ලද දීර්ඝ කතාමාලාවක් වේ.යහපත් මහරජ ටෙලිනාට්‍ය ඉදිරිපත් කරන්නේ ජෝසුන් රාජවංශයේ 22 වන පාලකයා වූ ජොංජු රජුගේ ජීවිත් කතාවයි.🔥 මෙහි ප්‍රධාන චරිතය වූ ජොංජු රජු කොරියානු ඉතිහාසයේ අමරනීයව පවතින්නේ සිය රජ සැපතට වඩා ජනතාවගේ පහසුව පිලිබදව සිතා අනුකම්පාවෙන් කටයුතු කල රජෙකු ලෙසයි. ජොංජු රජුගේ මුත්තනුවන් වන යොංජො රජු විසින් ජොංජු කුමරුගේ පියා වූ කිරුළ හිම සදව් කුමරු සහල් බහලුමක දමා ආහාර හෝ ජලය ලබා නොදී මුද්‍රා තැබීමට කටයුතු කරනවා.එසේ සිදුකරනු ලබන්නේ ඔහු රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට සම්බන්ධ බවට බිය වූ නිසයි. මෙසේ සදහන් කරන සදව් කුමරු යනු අපි නැරඹූ අභීත දියනිය කතා මාලාවේ ප්‍රධාන චරිතය වන කොරියානු සින්ඩරෙල්ලා හෙවත් දොන් යි උප බිසවගේ පුතුගේ පුතුනුවන් ඒ කියන්නේ දොන් යි බිසවගේ මුනුබුරු වේ. සදව් කුමරුගේ මරනයෙන් පසු කිරුල හිමි කුමරු වන්නේ ජොංජු කුමරුයි.ඔහුගේ තනතුරට නොයෙකුත් කුමන්ත්‍රණ කරුවන් නිසා තර්ජන වලට ලක්ව තිබේ. ඉතින් අපි බලමු ඔහු කොහොමද සියල්ල ජයගෙන අභියෝග වලට මූනදී යහපත් රජෙක් වන්නේ කියා.🇰🇷🔥🌸💥 edit : 차두와❤️

නලා 나라❤️🇰🇷
නලා 나라❤️🇰🇷
Open In TikTok:
Region: LK
Tuesday 19 September 2023 11:16:32 GMT
4273
505
11
4

Music

Download

Comments

user7797293270072
🌹🌹🌹🌹🌹 :
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2025-09-05 09:07:05
0
vikka_official_150
Ⓐѕʟᴍʀ┃NEWBE 😇 :
❤️❤️❤️
2025-02-15 10:53:31
0
niwaniwarthana
Niwarthana Thiwanki :
😍😍😍
2024-08-12 18:08:25
0
ema.girl2
ema :
💕💕💕
2024-08-12 16:40:46
0
sachiya_678
𝚜𝚊𝚌𝚑𝚒 ᥫ᭡ :
😍😍😍
2023-12-15 19:00:51
0
user5815638178560
user5815638178560 :
🥰🥰🥰
2023-09-19 15:27:25
0
user8247373720682
nethuwasana :
🥰🥰
2023-09-19 14:20:57
0
doni_bbh223
Doni 💗 :
55.....
2023-12-10 17:22:47
0
imalka.irosh
Irosh :
😘😘😘
2024-09-20 16:48:30
0
To see more videos from user @nala___, please go to the Tikwm homepage.

Other Videos


About