@kalesi2022: ඔන්ලයින් එන යන වෙලාව බල බල චැට් එකෙ තිබුනු ආසම පරන මැසෙජ් කියව කියව ස්ටේටස් ස්ටෝරි දාන එයාගෙ හැම පොටො එකක් ගානෙම ආයෙ ආයෙ සේව් කරගෙන,🙂 නොකිව්වට තාම ඒ හිත වෙනුවෙන් බලන් ඉන්නවානේද...? කොච්චර නැහැ එපා කිව්වත් නිකමට හරි ඔන්ලයින් එන යන වෙලාවක මැසෙජ් එකක් දායි කියලා හරි බලාපොරොත්තු වෙනවා නේද..?☺️ එයාව දැකපු කතා කරපු හමුවුනු දවසෙ ඉදන්ම අපි ඒ මනුස්සයව කල්ප ගානකට හරි ඒ මුල් කාලෙ වගේම වෙනසක් නතුව බලාපොරොත්තු වෙනවා🙂💔 එයා කොහොමකරත් මගෙ ආදරෙ අඩුවක් නොදෙන්න මන් ඒ මනුස්සයට දුන්නා.. මන් අවංක වුනා.. මගෙ විශ්වාසය එයාට දුන්නා.. අන්තිමට උරුම වුනෙ එ කිසිම දෙයක් නැතුව ඔහේ බලන් ඉන්න එක විතරයි ඒකත් ඇස් වල කදුලු පොදියක් හිරකරගෙන..☺️ කියන්න හිතුන දාහක් දේවල් ඒ චැට් එකෙම මන් ටයිප් කරල මකලා ඇති.. වෙලාවකට එයාට මාව අමතක වෙන්න යන්න දීලා බලන් ඉන්න එක මට එයා වෙනුවෙන් කරන්න පුලුවන් අවසාන කැපකිරිම විතරයි.. දන්නවද මන් දන්න තරමට බ්ලොක් නොවුනු හිත් තමයි ආදරෙ වේදනාව වැඩියෙන්ම වින්දේ.. #foryou #foryoupage #fypシ #viral #tiktoksrilanka🇱🇰 #kalesi🦋 #whatsappstatus
🦋_KALESI_🦋
Region: LK
Saturday 23 September 2023 12:10:32 GMT
Music
Download
Comments
D i y a || << 🐼🤍💍 :
ඔව් , ඒ කාලෙ හරිම ලස්සනයි 💔🥺
2024-12-31 08:09:51
1
@< | 𝐘𝐔𝐊𝐈 𝐁𝐁𝐇 🧠×💀| >@ :
ඒ කාලේ කොච්චර ලස්සනද🥺 ඇත්තටම ඒ දවස් වලට හරි ලෝබයි...🥺 දැන් එක දිගට ප්‍රශ්න😔 එපා වෙලා තියෙනේනේ..💔😔
2025-01-17 01:06:01
1
@< | 𝐘𝐔𝐊𝐈 𝐁𝐁𝐇 🧠×💀| >@ :
ජීවිතෙත් එක්ක එපා වෙලා තියෙනේ😔 ඒත් මට එයා නැතුව බැරි නිසා ඉවසන් ඉන්නව
2025-01-17 01:06:36
1
Crezy girl🤍 :
ම්ම්🙂💔😔
2024-12-28 02:19:57
1
𝖁💕🌍 :
aye e kale oneth naha💔🥺✊
2023-09-23 14:04:43
1
💞😊🥰😘 :
mmm
2024-09-07 09:42:40
1
☺️♥️ :
කොච්චර ලස්සන දවස් ජිවිතේට ආවත් සමහර ඇබ්බැහි වුණ මතක අමතක කර ගන්න බෑ ඒ තරම් අපිට දැණුන මිනිස්සුට අපි ලං වෙලා ඒ මතක එක්ක ජිවත් වෙන්න තරම් අසරණ වෙලා 🙂
2023-09-24 06:09:59
1
noty girl :
එ බොරු ආදරෙ නිසා වෙන්න ඇතු
2024-08-07 15:39:45
1
Ravani :
ඇත්ත ඒ හැම දෙයක්ම ඒ විදිහටම තිබුනානමි කියලා හිතනවා😢😢
2024-06-06 17:42:57
1
❤️KENNY❤️ .....? :
සැලකිල්ලට සැලකිල්ල oni bro ❤️
2023-09-24 09:51:12
1
੮υ੮υ ૭ՐɿՆՆ🌻😈 :
humm🥺
2023-09-23 13:47:55
1
21suddamax@$21 :
ahema balagena hitiya ath dan ahema naa bn😊
2023-10-03 16:48:22
1
Supun Lakmal :
😭😭😭😭Hmm
2024-12-22 13:43:06
1
>>Cuty 🌚💗 :
ee wadana dannako 💖
2025-01-22 03:04:03
0
Chamiya❤️ :
Aye ahema kalayak oneth na😡
2024-12-20 06:57:24
0
ඉරේෂා ඉරේෂා :
@prabash ඔව් එ කාලෙ හරි ලස්සනට තිබුනා 🥺
2025-01-13 04:26:06
1
Savindiya Savindiya :
❤
2025-01-03 10:30:47
1
❤️Aruni Baby❤ :
😔😔😔
2024-12-26 16:07:47
1
salon imashi 💄💋 :
😳😳😳
2024-12-19 00:25:27
1
➳♥⊰᯽⊱┈──╌❊✦නෝටියා✦❊╌──┈⊰᯽⊱➳♥ :
@☺️හංසි☺️Imasha☺️😚 ඇයි එහෙම වුනේ 🥺😓
2024-05-24 18:45:49
2
__sudu__ ❤H❤ :
@__sudu♟♥️A 🥺
2024-11-15 12:25:22
0
MADUWA🫂🫀👀 :
@Kavee_girl❤️❣️🥺💖
2024-08-01 13:47:52
2
꧁ঔৣ💔✞ͥͣͫමදුරංග✞💔ঔৣ꧂ :
🥺🥺🥺
2024-09-13 14:13:43
1
user4269339083683 :
🥰🥰🥰
2024-09-06 11:55:14
1
savi___boy___ :
@ƚ ԋ α ɾ υ 🐼💐 එයා දැන් ලොකු දුරක් ගිහින් ඉවරයි. ඒත් මන් තාමත් එයා එයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා
2024-07-23 12:01:30
1
To see more videos from user @kalesi2022, please go to the Tikwm
homepage.