@_pasi_official_6: එහෙම උන අය ඉන්නවද 🥺💔 #සහෝදර__බැදීම #අයියව_මෙන්ශන්_කරම්_යම්_බලන්න_හැමෝම #කමෙන්ට්_එකක්_දාගෙනයන්න #මාතලේ_අපි #අමතක_නොකර_❤️_දාලා_follow_පාරක්_දාගෙන_යමු #tiktok #foryou #foryoupage #trending #viral #fypシ #srilanka #srilankan_tik_tok🇱🇰 #sl_official #like_follow_comments🥰🌿 @lakshan @සුදු මල්ලියාහ් @user9494592848719 @♨️ °•.*සුභාෂන්*.•° ♨️ @sigithi500 @dilanka

♡
♡"ᴛᴏᴍ_ʙᴏʏ"🫀🖤
Open In TikTok:
Region: LK
Saturday 23 September 2023 13:08:52 GMT
464816
28295
1304
2352

Music

Download

Comments

user21946615415186donii
shashi ❤️ :
ane mek save dennako
2023-09-29 03:03:06
24
user6663926177315
Apsara 🌺❤ :
එක නම් ඇත්ත අක්කෙක් නිසා දැන් අයියා ගොඩක් වෙනස් වෙලා කතා කරන්නේත් නැ 🥺 අයියා වචනයක්වත් කතා නොකර අදට අවුරුද්දක් වෙනවා 💔🥺
2023-09-25 02:03:07
123
thilupulasinhage
Thilu pulasinhage🇦🇪🇱🇰 :
නංගිලා නෙවේ අම්මා තාත්තත් අමතකයි සමහරුන්ට😂
2023-09-25 08:25:35
68
cutidoni86
Chuti doni :
@user8815640851084 ❤️🥺
2023-09-28 13:19:38
0
nimmi__babha16
_Nimmi_babha16 :
ඒ අතින් මන් සතුටු වෙනවා....🙂♥️මන් එයාව එයාගේ නන්ගිට ගොඩක් ලන් කරා.... දුරස් වෙලා තිබ්බ ඒ සහෝදරකම දැන් හරි ලස්සනට තියනවා....🙂♥️
2023-09-25 04:47:41
41
sew_official5
🌼🦋 -<•𝑺𝒆𝒘𝒎𝒊•>-🦋🌼 :
නන්ගිලත් අය්යලා ආදරේ කරන ගෑනු ලමයට වලවල්.කපන්නෙ නැතුව තමන්ගෙම සහොදරියෙක් වගේ සලකලා ඒ දෙන්නගෙ සතුට ඒ දෙන්නට දිලා එයලට බාදානොකර ඉන්නවම් එහෙම වෙන්නෙ නැ
2023-09-25 06:21:22
58
chethy__girl
Nɪsʜᴜ |° 💗🍭💫👀✨ :
@✌️🖤😈ගලයා😈🖤✌️ ඔව්🙂💗💯
2023-10-22 02:15:01
0
_snoo_vie_
@'丅ᕼᗩᖇᑌ🦄👀" :
@__choco__boy__xx__ 🙂
2023-09-27 01:07:32
0
pinkypink298__17
: PINKY : 🩷 :
@ihshan._.official 🥺🙏
2023-10-21 14:07:36
0
rashithaniroshan
𝗧𝗨𝗧𝗨 𝐆𝐈𝐑𝐋🦄❤️🌸 :
@Nadi..x._.x..☑️ayye oyth mehema idi neda dawasaka😫💗
2023-09-28 04:30:44
1
yeshushenaya
Bonikki ff :
අයියෙක් නැති මම.. අනිත් අයියලා නගිලා දිහා බලන් සතුටු වෙනවා🥺🥺 ඒක හරි ලස්සන බැදීමක්💕
2023-09-25 10:39:00
47
sewbabii6
babii ❤ :
hm 🥺@dkkavi_officil
2023-09-26 23:23:27
0
123statusnew
Chanu_91 :
මටත් ඉන්නවා අයියෙක්.ඔහොම කියන්න එපා.අයියට නංගි වගේම එයාගේ gf/wife වත් වටිනවා.බැන්දට පස්සේ wifeව වැඩිය care නොකර නංගි වෙනුවෙන්ම දේවල් කර කර ඉන්න බැනේ.
2023-10-04 04:24:10
6
sarangahansamai
saara :
අනෙ ඔව් එහෙම වෙලා ඉන්නෙ.. මන් දැන් සහෝදරයෙක් නෑ කියල හිතන් ඉන්නෙ.එයා නිස හොස්පිටල් ගානෙ හිටම් හිටිය.. එකා යකා කියල කිව්වට මට දැන් සහෝදරයො එපාම වෙලා
2023-09-25 00:57:34
26
.baba556
නෙතු baba :
වෙනස් කම් කරන්න වත් අයියෙක් නෑ මට ජිවිතේ ගොඩක් තැන් වල මටත් අයියෙක් හිටියනම් කියලා දුනුන අසරණ උන තැන් ගොඩයි 🥺🥺🥺🥺🥺
2023-10-25 05:30:02
2
thaaru_rajapaksha
_Tharu ° gir__ xx :
@Stefan2003 අයියෙහ් 🥺
2023-09-27 01:07:14
2
_dasun_navoda_
𝐃𝐀𝐒𝐔𝐍 𝐍𝐀𝐕𝐎𝐃𝐀 :
@🦋පොඩි සෙව්වා19🦋 මටනන් තමුසෙව අමතක වෙන්නේ නෑ මගේ නංගී 🥺❤️🌏
2023-12-03 14:45:38
3
design_resin_arts
Design Resin Arts & Crafts :
@U_ DITH 😒💔ඇත්ත @Roshan kavinda 🌺🌺 ♥️😒
2023-09-29 04:02:02
0
rashikaveesha8
Rashi Kaveesha 💗🦋✨️ :
ඇත්තටම ඔව් අපෙ අයියට අක්කාව ආවහම මං වැරදියි මොනා කරත් 🥺
2024-01-07 18:06:52
1
samafdo1
samaa Samma :
@アシェン・フリップ・ボーイ 🖤 මාව අමතක වෙයිද අයියේ 🥺💔
2023-10-06 21:17:18
0
user568100423419
ʀᴇͥʏᴀͣʟͫ 𝚀𝙴𝙴𝙽 නපුරි" හ්.. :
මගේ අයියනම් ඒම නෑ...🥺මන් වෙනුවෙන් පන උනත් දෙනවා🥺♥️
2023-10-15 09:40:54
1
imashiathukorala
Ima Rathnayaka :
@Haresh(Shagy) ඒත් මගෙ අයියා එහෙම නැ wifeta eyage thana dila නන්ගිගෙ තැන මට දෙනවා ආදරෙයි දෙන්නටම ❤🥰🥰🥰
2023-12-05 20:03:10
2
user2450015388014
@ishara🤪 :
මගෙ ජිවිතෙට ආපු කාටත් වඩා මට වටින්නෙ මගෙ අක්කවා විතරයි 😖😖
2023-09-29 05:55:19
2
sakubea4
saku Bea🌍🌼❤️ :
ඔව් අයියා එයාගෙ වයිෆ් ගෙනැල්ලා පලවෙනි birthday එක දවසෙ ඔහොම එයාට කවද්දි මම අඩාගෙන දිව්වා 😓
2023-10-21 17:21:01
2
To see more videos from user @_pasi_official_6, please go to the Tikwm homepage.

Other Videos


About