@pradeestatues: 🥺හැම දෙයක්ම පුළුවන් කමකට දරාගෙන ඉන්නවා නෙවෙයි දෙදියනේ 😢😢#කුවේට්_අහස_යට🤗🇰🇼😘 #pradeestatues #fypシ゚viral #foryoupage

🍁pradeestatus🍁
🍁pradeestatus🍁
Open In TikTok:
Region: KW
Sunday 24 September 2023 19:25:46 GMT
212547
8843
249
3999

Music

Download

Comments

malmi.sandeepa
M♡LMI... :
එහෙම දෙවියෝ කියලා කට්ටියක් මේ ලෝකේ නෑ.. 😖
2024-09-25 05:40:43
1
s_n_page
> SuDDi :) 😩💗🐣ᥫ᭡ :
මං තරමට කිසිම මනුස්සයෙක් අසරණ වෙන්න හොද නා🙂💔😑
2024-09-24 14:27:10
1
chamilachapi
nimhi :
😔😔😔😔මෙ තරමට කවුරුත් අසරන වෙන්නඑපා
2024-09-11 03:38:10
1
praboda_31
Shan💖💖 :
කියාගන්න බැරි වේදනාවක් හිතේ හංගගෙන ඉන්නවා මං 😳😳😳
2023-11-06 02:41:04
8
crazyboywish
CrAzY_BoY_😎 :
තප්පරයක් හිනා වුනොත් පැය ගානක් විදවනවා... දවසක් හිනා වුනොත් මාස ගානක් විදවනවා... වේලාවකට හිතෙනවා මන් ගිය අත්මේවත් මොකක් හරි පවක් කරලද කියලා ...😔
2023-11-16 18:58:36
7
nlj794
devil :
දෙවියොත් අසාදාරනයි.දුක් විදින් අපිවමයි තවත් අඩවන්නේ.
2023-12-11 07:42:16
1
tharu_k_2000
💞....sudu...💞 :
හ්න්ම්ම් හිතෙතියෙන් වෙදනාව කියලා යන්න අහන් ඉන්න කවුරුත් නැ බ්න් ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥😭😭😭😭😭😭💔💔💔💔💔💔💔🥀🥀🥀🥀🥀🥀🥀
2023-11-16 08:59:00
2
malshanimnadi69
𝓜 ✨🖤 :
mata kawadawath sathutin inna baruwei 💔🥺🥺
2023-12-17 11:18:05
1
2020candy
Gelato :
දෙවියො කියලා කෙනෙක් නෑ මේ ලෝකෙ💔💔💔💔💔💔💔💔
2023-12-11 02:12:54
2
samindya.sathsara
S❤S :
හිතකට පුලුවන් නම් ඇහෙන්න කතා කරන්න කියයි හැමදේම😞
2023-11-08 04:34:15
2
ruvi.fashion
Ruvi fhashion by madu lokugama :
පරිස්සමින්
2023-11-03 15:13:24
2
shinypathum7
MADHURANGA :
මටත් රිදෙනවා 💔❤ මටත් එයාව මතක් වේනවා 💔❤ ආදරය කියන්නේ නැ ආයෙ කාටවත් . ආදරය වෙනුවෙන් ඉදලා මට දැන් මහන්සි යි.A💔❤💎
2023-09-25 17:29:11
2
madu.official910
madu official ❤️ :
ඒ දරා ගෑනීම ගැන මන්දා මටත් හිතා ගන්න බැහැ ඇයි මාත් මේ තරමටම අසරණයි කියලා🥺🥺💔
2023-12-10 05:30:00
1
ayeshu975
🖤Ayeshu🖤 :
ඇයි මටම වෙන්නේ කියල හිතන්න එපා 😔 මාත් ඉස්සර එ හෙම හිතුව ඒත් එකම එක්කෙනෙක් මට කියල දුන්න එම හිතන්න එපා ඒම තව කෙනෙකුට දැනෙන්න එපා කියලා හිතන්න කියලා
2023-09-25 16:55:34
1
ruchiniamaya__8
💗🦋Tashi<333💗🦋 :
Mam wgem widwn Aya Innwa ned🙂
2023-09-25 19:21:20
1
chamo1636
Chamo💫🖤🐣" :
කිසිම පැත්තකින් සැනසීමක් නැ💔🚫
2023-12-17 05:27:24
1
maheshiwasana2
❤︎𝕞𝕒𝕙𝕖𝕤𝕙𝕚❤︎ :
දවසක් සතුටින් හිටියොත් ආයෙ ඊලග දවසෙ ඉදන් අඩන්න වෙනවා ☺️🙂
2023-11-28 16:45:14
1
oshidissanayaka
Oshidissanayaka :
මන් දුන්නු දුක් අද මන්ම විදවනවා 😔😭
2023-12-12 11:31:37
1
.ua7047
{{❤🌹U+A🌹❤}} :
🥰🥰🥰🥰🥰🥰🥰
2023-09-24 20:12:45
1
dilki652
madu :
❤❤❤
2023-09-25 05:24:24
2
rishenya
🌹❤️아치니❤️🇰🇷🌹 :
දැන් නම් හැමදේම මුකුත්ම නොකියා දරාගන්න පුලුවන් මට. එකම එක හිනාවකින්.
2023-12-10 12:01:19
1
madhukavindhi
Madhu Kavindhi :
hmm. ou. දරාගැනීම uparimetama gihin tiyenne dan nm
2023-09-24 19:48:21
1
crazyboywish
CrAzY_BoY_😎 :
හැම දෙයක්ම පුලුවන් කමට දාරාගෙන ඉන්නවා නේවේ හිතේ තියෙන දේ කියාගන්න කව්රුත් නැති උනාම අසරනයි කියා ගන්න බැරි තරම්. අනේ දෙයියනේ කාගෙවත් හිතක් රිද්දන්න එපා
2023-11-16 19:01:55
2
To see more videos from user @pradeestatues, please go to the Tikwm homepage.

Other Videos


About