@sanuu_quotes: අමතක කරන්නෙපා.. 💚 අමතක කරන්නෙපා අපි මුණගැහුන මුල්ම දවස.. අමතක කරන්නෙපා අපි මුලින්ම කතාකරපු දවස.. අමතක කරන්නෙපා අපේ මූණුවලට හිනාවක් ගෙනාව හැමදේම.. අමතක කරන්නෙපා මං දුකින් ඉද්දි ඔයා මාව සනසපු හැම දවසක්ම.. අමතක කරන්නෙපා අපි අතරෙ වුන පුංචි පුංචි රණ්ඩු වගේම අපි ඒවා විසඳගත්තු විදිය.. අමතක කරන්නෙපා වෙලාවකට මගෙ ලඟ තියෙන ඉරිසියාව,ලොකුකම,මගෙ විතරක් නෙවෙයි අමතක කරන්නෙපා ඔයාගෙත් ඒ ගතිගුණ. අමතක කරන්නෙපා ඔයාව බොරුවට තරහ ගස්සලා මං හිනාවුන හැම දවසක්ම.. ඔයාට මතක්වෙයි මං කොච්චර කැමැත්තෙන් හිටියද කියල එහෙම කරන්න. අමතක කරන්නෙපා අපි පැයගණන් ඔහේ කියව කියව ඉඳපු හැම රැයක්ම. අපට ඒ කාලෙ කොච්චර දේවල් තිබුනද ජීවිතේ ගැන කියවන්න. අමතක කරන්නෙපා ඔයා දුරක ඉද්දි මට දැනුනෙ ඒ පාලුව. ඔයාව ආයෙ දකින්න මං කොච්චරනම් ඇඟිලි ගණින්න ඇද්ද.. ඒ හැමදේටමත් වඩා කවදාවත් අමතක කරන්නෙපා මං ඔයාට ගොඩක් ආදරෙයි කියන එක.. අද හෙට විතරක් නෙවෙයි ජීවිතේ තියන තුරාවටම. ! ❤️🌍✨ #everyone #trending #viral #viralvideo #fyp #fypシ #foryoupage #quotes #sinhalaquotes #onemillionaudition #sanuu_🤍🥀✨

JustSanu 
JustSanu 
Open In TikTok:
Region: LK
Tuesday 26 September 2023 10:15:30 GMT
170998
9234
296
783

Music

Download

Comments

ravizz.zy
𝑅𝑎𝑣𝑖𝑧𝑧 :
@Tashi princess අමතක කරන්න එපා කවදාවත් ❤
2024-05-27 04:16:20
0
.rukmal_
.rukmal_ :
Ea dewal mathak wenakota hari 🥺
2023-10-10 03:15:30
0
isuriii0331
_Isuu_🤍 :
Love uu🥺❤
2023-10-02 15:35:51
0
_shanyy______
𝐵𝑢𝑛𝑐ℎ𝑦 シ :
රැදිය යුත්තන් රැදේවි,එච්චරයි !
2023-09-27 18:03:54
4
suranga_lakshan_
suranga✨️ lakshan :
❤️😊
2023-11-16 17:50:39
1
dushiii_ii
Dushii🇷🇺🖤 :
Caption ek oniii🥺
2023-10-01 02:38:44
0
nethsara137
Mr_kave3sh 🥀🔥 :
අමතක කරන්න එපා කවදාවත් හැමදේම දැනගෙනත් ලගට වෙලා ඉදිය විදිය ! 🥺😩😥
2023-10-04 23:24:15
2
borglow
BORGLOW :
💚
2023-10-01 08:14:01
2
dino_page1
𝗗!𝗡𝗢 🤍" :
Congratulations 1M like 😌💗💐
2024-04-05 06:44:45
1
rv___2
LAKSHAN 🦦💙 :
ඒ මතක හරි ලස්සනයි 😇❤️එත් එයා මන් ලග නෑ අද 💔
2023-10-10 17:25:16
1
madeeshadivyanjali
madeesha🦖 :
වෙනදා වගේම තාම ඒවගේම තවමත් ආදරෙයි මන්💜🥹. අනේ මාව අමතක කරන්න එපා.....
2023-11-28 17:28:48
1
fella_0fficial
Fella🧿 :
අමතක කරන්න එපා හැමදේම දාරාගෙනත් ලග හිටපු විදිහ 🥀
2023-10-02 10:22:29
1
ni456si
🌸🍃නිශූ🐝😋 :
අමතක කරන්න එපා අපි දෙන්නා අතර තිබ්බ ඒ බැදීම🌸🖤...
2023-12-02 12:47:45
1
team_44_degrees_
TEAM 44 DEGREES OFFICIAL :
❤️❤️❤️
2023-12-20 08:09:49
1
__shean__
👿__SHEAN__👿 :
🥺👈 මතකයි
2023-11-29 18:45:16
1
sewmi_i
S E W M I N I _🦢🤍 :
🔥
2023-10-19 02:50:00
1
__methsahan__1
𝘽𝙤𝙤𝙠 𝙡𝙤𝙫𝙚𝙧_🧠 >🫀 :
අහිමි උනත් අපේ මතක මතකයෙහි තිබෙන තුරා අපට අපි අහිමි වී නැත මතක තුල අපි දෙදෙන අදටත් එකටය...🙂❤️
2023-11-16 19:09:21
1
kavisha_rasindu00
K A V I S H A 🌝🤍 :
🙂❤️‍🩹💐
2024-07-18 07:28:59
0
_mahee_05_
wachana_by_mahee :
🥺💔අමතක කරන්න එපා !!
2024-05-20 00:02:30
0
isurusameera129
🇱🇰 Isuru sameera 🇦🇪 :
ආදරේ කියන්නෙම පවක් 😔.. පරණ කරපු අකුසල් ආදරේ විදියට හිතට ඇතුල් උනාම හුස්ම වැටෙන මළ මිනියක් විදියට ජීවත් වෙන්න තියෙන්නෙ.
2023-10-16 11:43:58
0
prabath.maduranga75
Prabath Maduranga :
😥😥😥😥😥
2023-10-01 02:14:29
0
wathsala.wathsala2
Wathsala Wathsala :
අමතක කරන්න එප මට කවදාවත් ඔයගෙ වෙන්න බෑ කියන එක🥲🥲🌹🌹
2023-11-27 11:03:11
0
harithachathurang7
Haritha Chathuranga :
අමතක කරන්න එපා මාව පිස්සු වැට්ටුවෙ ඔයයි කියල 😳
2023-10-05 09:30:59
0
tharu0968
🥰☺️❤️ Tharu ❤️☺️🥰 :
අපි අපේ නොවුනත් අමතක කරන්න එපා මන් ඔයාට ගොඩක් ආදරෙයි කියල
2023-10-08 17:19:23
0
To see more videos from user @sanuu_quotes, please go to the Tikwm homepage.

Other Videos


About